එකම හිස් ගොඩක්..!!! ඉඩ මදිව නැවතත් පුටු ගෙනෙයි.!!!❤

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Exclusive Elakiri campaign package :

    Price: xxxx (a large amount)

    WHAT YOU GET: 👇
    • Unlimited accounts 🤩
    • No sim card needed 🤩
    • No phone verification 🤩
    • No admin moderation on content posted. 🤩
    • Ban / restrict opposite campaigns / opinions on demand. 🤩
    meka nam matath hithenawa ban ara Erozan kiyana ekata ehema kisima control ekak thibbe na.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුහුදු මන්කොල්ලකරයා සෙට් එකක්ම බස්සල තියෙන්නේ, මුන් වෙඩි කාපු ඌරො වගේ හැසිරෙන්නේ
    බයියො රෙද්දෙ රෙවාගෙන ඉන්නෙ :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    meka nam matath hithenawa ban ara Erozan kiyana ekata ehema kisima control ekak thibbe na.
    ඒ උනාට උගේ ප්‍රොපගැන්ඩා වැඩක් නෑ වගේ උනා අන්තිමට.
    කව්රුත් ඌව ගණන් ගන්නෙ නෑ.
    ඌගේ කතාවලින් ජන්ද හැදෙනවට වඩා කැඩුන එකයි උනේ.
    ඉගනො කරලා හින්දා දැක්කෙම නෑ.
    තාම ඉන්නවද දන්නෑ
     
    • Like
    Reactions: TechnWeb

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙන්න නියම නායකයො.. මේ වගේ එක්කෙනයි ලෝකෙටම ඉන්නෙ...

    "ලන්කාවෙ ප්‍රාදේශීය සභා ඉන්ගලන්තෙ ඉතාලියෙ ජරමනියෙ ප්‍රාදේශීය සභා එක්ක ඒකාබද්ද කරනවා"

    අපිටත් free UK German Italy Australia වීසා ලැබෙන්න වාසනාව ඇවිල්ල.. එන්න දූ පුතේ හන්සයාට කතිරෙ ගහමු, සජිත් සෑර් දින්න ගමන් ඔබත් යුරෝපෙ රටක පුරවෙසියෙක්


    🤭
     
    • Haha
    Reactions: ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා. //
    🤭 🤭
    දේවාලේ පූජාවක් ඡන්ද රැස්වීමක් විදියට පෙන්නලා කවුද බං රවට්ටන්න හදන්නේ 🤣🤣
    එච්චරට අනුර අයියා බංකොලොත් ද 🤩🤩
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දේවාලේ පූජාවක් ඡන්ද රැස්වීමක් විදියට පෙන්නලා කවුද බං රවට්ටන්න හදන්නේ 🤣🤣
    එච්චරට අනුර අයියා බංකොලොත් ද 🤩🤩
    ඔව් බන් මේ පාර 3% ත් නැති වෙන සීන් එකක් තියෙන්නේ , මයින්ද මත්තයා තමා මේ පාරත් දිනන්නේ :love: