එකවැර කීයක ටිකට් අරං තියෙනවද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    රුපියල් 1000ක ටිකට් ගන්න හිතෙනව
    25ක්
    මීට කලින් උපරිම අරන් තියෙන්නෙ 10යි එකක් 20ට තියෙද්දි.
    ඒකෙන් 40ක්වත් තිබුනෙ නැද්ද කොහෙද

    උබල එකවර කීයක් අරන් තියෙනවද
    ඒකෙන් කීයක් සෙට්වෙලා තියෙනවද
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Ticket ganna app ekakuth tibba neda
    ඒකෙන් ඇදිච්ච එකෙක් නෑ ඇදුනත් දෙන්නෙ නෑ කියල ගොඩක් උන් FB එකේ කියල තිබ්බ

    ඔය ටිකට් නූල් ටික ඔක්කොම එකේ දාපන්කෝ
    60ක් විතර තියනවා
    එක එක ඒවගෙ වෙනස් වෙනස් ඒව
    ------ Post added on Oct 10, 2024 at 1:52 PM
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ehema gatthata waten na ban. ape mam kenek hitiya pora issara rata idan awama 1000ka 2000ka gannawa daily. ethakota ticket ekak 10i. eth porata ehema lotteryak adila na ban. oya podi podi ganan nan set una. ehema maha loku ganak awithma na
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ehema gatthata waten na ban. ape mam kenek hitiya pora issara rata idan awama 1000ka 2000ka gannawa daily. ethakota ticket ekak 10i. eth porata ehema lotteryak adila na ban. oya podi podi ganan nan set una. ehema maha loku ganak awithma na
    Nasthiya witharai wage ne