එළ බුවා;19712903 said:![]()
ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය , ඒකාබද්ධ ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ ඒකාබද්ධ විරෝධතාවය සංවිධානයකළ අතර වෘත්තීය සංවිධාන රාශියක සහභාගීත්වයෙන් ඉතා උද්යෝගීමත් වෘත්තීයවේදී සහභාගීත්වයකින් යුක්තව ඉතාමත් සාර්ථකව පැවැත්විණ.
නමුත් ඉතා දැඩි ජනතා අවධානයක් යොමු විය යුතු මේ කරුණ පිළිබඳ පැවැති දැවැන්ත රැළිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණක් විසින් තමන්ගේ වාර්ථාකරණයෙන් කපා දමා තිබිණ. රාජ්‍ය මාධ්‍ය කිසිවක මෙවැනි රැළියක් පැවැති බවත්වත් වාර්ථා නොකළ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් පමණක් ඉතා ඇල් මැරුණු ස්වරූපයෙන් එය වාර්ථා කර තිබිණ.
දේශයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන නාලිකාවක් මේ පුවතට දී තිබුණේ තම පුවත් විකාශයේ අගින් තත්පර 8 ක් වැනි සොච්චම් ඉඩක් පමණි. We Report, You Decide කියන්නවුන්ට මෙය Report කිරිල්ල “අමතකම වී” තිබිණ.
සිංහල පුවත්පත් සියල්ලම පාහේ මේ රැළිය හෝ එහි සිදුකළ කතා පිළිබඳ වචන මාත්‍රයක් පළ නොකිරීමට වග බලාගෙන තිබුණි. අද වන විට “යහපාලනයේ මාධ්‍ය නිදහස” ඒ තරමටම දරුණුවට ලැබී තිබේ.
මෙය අහම්බයක් ද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ රැලියේදී හෙළි කළේ මුදල් ගෙවා වත් මේ ගිවිසුමට එරෙහිව දැන්වීමක් පළ කර ගැනීමට අද කිසිම මාධ්‍යකින් ඉඩක් නොදෙන බවයි. කොහෙවත් යන හම්බඩ ගායකයෙකුගේ විකාර ප්‍රසංගයක ගැටීසියක් විසි කළ තනපට ගැන පවා මහ ඉහළින් වාර්ථා කළ මේ ජඩ-මාධ්‍ය තමන්ගේ දේශපාලන අධිකාරීත්වයේ අණට කීකරුව වැඩ කරන ප්‍රමාණය මේ හැසිරීමෙන් තව දුරටත් වසං කළ නොහැකි ලෙස නිරාවරණය වී අවසන්ය.
uputaganima: http://www.colombotoday.com/12676-3/
To make myself clear, I don't fully agree with this article.
I listened to Ranil's full statement, and i have to say he has a point. a presenter can criticize but it's unethical to call a woman a බැල්ලි on TV.
but ranil posed himself as a guardian of media freedom and now he's threatening media. that's the irony
p.s.
This is එක්නැලිගොඩ bitches.
watch and comment.
Ranils vocabulary,
pimpiya, ahikuntikaya, gemba, reeri yaka, wandura => OK
balali => Not OK
![]()
එක්නැලිගොඩ කියන්නේ මංගලගේ ඊ නිව්ස් එකේ.. කුණුහරප ලිය ලිය හිටපු එකෙක්.. පොර මැරිලා නෑලූ යුරෝපෙ රටක ඉන්නවලු.
එක්නැලිගොඩ වීරයෙක් නෙමෙයි ඒත් අර වල් වේස බඩා ලිමිට් පැන්නා. තවත් සුද්ද කරන්න එපා. ඔපෙරා ගැන නොදැන වහල්ලු වෙලා මිනිස්සුන්ට මඩ ගහන් එක නම් කරන්නෙ ඌ එක්නැලිගොඩට දෙවැනි නෑ.
චතුරයා මොන බිජ්ජෙක්ද පත්තරවල කෙප්ප කෙබර උදේ පාන්දර කබ කඩ කඩ කියන එක මහ ලොකු දෙයක්ද? ඕකට මුකුත් වෙන්නෙ නෑ බොලව් මේ 2016, 2014 නෙමෙයි.
Ranils vocabulary,
pimpiya, ahikuntikaya, gemba, reeri yaka, wandura => OK
balali => Not OK
![]()


රනිල් කියන්නේ කවදත් දුර්වල පුද්ගලයෙක්, අන්තිමට පොඩි කොල්ලෙක් එක්කත් ඔට්ටු වෙන තරම් බාල මට්ටමකට වැටුනා . මොනවා උනත් මගේ පුද්ගලික මතය සංඛ කියපු කතාව හරි (කිව්වේ බැල්ලි කියල නෙවෙයි බැලළි), හැබැයි කියපු විදිහ ටිකක් වෙනස් උනා නම් හොදයි , එත් ඔපෙරා ඔස්තාද් කෙනෙක් උනත් කේක් අච්චුවේ කැවුම් හදන්ට ගියොත් ඕව අහගන්ට වෙනවා . කරන්ට කලින් හිතන්ට තිබ්බා .රනිල් කියන්නෙ විවේචන දරාගන්න බැරි මානසික රෝගියෙක්..
රනිල් කියන්නේ කවදත් දුර්වල පුද්ගලයෙක්, අන්තිමට පොඩි කොල්ලෙක් එක්කත් ඔට්ටු වෙන තරම් බාල මට්ටමකට වැටුනා . මොනවා උනත් මගේ පුද්ගලික මතය සංඛ කියපු කතාව හරි (කිව්වේ බැල්ලි කියල නෙවෙයි බැලළි), හැබැයි කියපු විදිහ ටිකක් වෙනස් උනා නම් හොදයි , එත් ඔපෙරා ඔස්තාද් කෙනෙක් උනත් කේක් අච්චුවේ කැවුම් හදන්ට ගියොත් ඕව අහගන්ට වෙනවා . කරන්ට කලින් හිතන්ට තිබ්බා .






