එක්වරක් ඉන්ධන යොදා අවු 100ක් ධාවනය කල car එකක්

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩේ නම් මරු.....හැබැ‍යි තෝරි‍යම් දාපු එන්ජිමක් ති‍යන කාර් එකක් accident වුනොත් ?????????????:baffled::baffled::baffled:

    ඒවටත් විසඳුමක් දීලම මේක වෙළඳ පොල
    ආවොත් අවුලක් නෑ......:yes::yes::yes:
    මම පත්තරේක දැක්කා ලංකාවෙත් තෝරි‍යම් නිස්සාරණ‍ය කරන්න පුලුවන් ඛනිජ ති‍යනවා කි‍යලා...........:rolleyes::rolleyes::cool::cool:

    Rep+
     
    • Like
    Reactions: ncpasan

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Oil Companies ඉවරටම ඉවරවෙයි නේ?? ඒ අයට පාඩු වෙනකං හිතනවද ඒ අය නිකං උඩ බලාගෙන ඉඳියි කියල?? :)

    ඕක නවත්වන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනියි :baffled:

     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අදහස හොදයි.. ඒත් ඔය වහනයක් හැප්පිල හරි වෙන මොකක් හරි වෙලා තෝරියම් පරිසරයට නිරාවරණය උනොත් මොකද කරන්නෙ?? :confused::confused:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    අදහස හොදයි.. ඒත් ඔය වහනයක් හැප්පිල හරි වෙන මොකක් හරි වෙලා තෝරියම් පරිසරයට නිරාවරණය උනොත් මොකද කරන්නෙ?? :confused::confused:

    ehema unoth kelawenawa Uparima :no::no:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කොහොම වුනත් ඉස්සරහට තෙල් වලට විකල්පයක් අනිවා ඕනි වෙනවා.ඉතින් මේ වැඩේ හරිනොගියත් වෙනත් විකල්පයක් හරි හොයාගනිවී :yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එල මචන් , මෙන්න මෙක ගැන විඩියො 2 ,මෙ කන්සෙප්ට් එක තියෙන්නෙ 2008 වගෙ ඉදන්ලු බන්, හබැයි කෙස් එක කියන්නෙ Thorium කියන එක පට්ට ඩෙන්ජර්ලු බන් ,එකලු මෙ ටෙක්නොලොජි එක තාම එලියට එන්නෙ නැත්තෙ ,

    tfs rep +


     
    • Like
    Reactions: ncpasan