එක්වරක් ඉන්ධන යොදා අවු 100ක් ධාවනය කල car එකක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියම වැඩක් තමයි.
    හැබැයි සාර්ථක වෙන්න කලින් අරාබි කාරයෝ ටික එකතු වෙලා ඔය පරියේෂක කණ්ඩායම මරලා දායිද දන්නෙ නෑ

    එහෙම නොවී පරියේෂණය සාර්ථක වේවා!
     

    nirmall

    Member
    May 25, 2010
    141
    12
    0
    තෝරියම් ග්‍රෑම් 1 පට්ට ගානක් වෙයි නේ මචන් :lol: