එක්වරක් ඉන්ධන යොදා අවු 100ක් ධාවනය කල car එකක්

okay

Member
Apr 29, 2013
927
120
0
System32
පට්ටනේ මචන් :cool:
Picture එකේ තියෙන්නේ cadillac car එකක් නේද ?
:rolleyes:

ඔය ක්‍රමේ ආවොත් මාත් ගන්නවා කන්නේ නැතුව එකතු කරලා හරි V8 SUV එකක් :rofl:
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සාර්ථක උනොත් ගොඩම තමා..+

    Meka ikmanata sarthaka wewa............​

    11.gif
    11.gif
     

    Sniper R8

    Member
    Jul 18, 2013
    8
    0
    0
    TOP SECRET
    Speed එක එහෙම හොද ඇති නේ ? ... වාහනේ වැඩ කරන්න වෙන්නේ steam powered turbine engine එකකින් නේ ? :yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කාර් එක ගන්න අවුරුදු 10000 පෙට්‍රල් ගහන්න යන වියදම යයිද දන්නෙ නෑ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    මේ
    එන්ජිමේ ආකෘතිය බරින් කිලෝ ග්‍රෑම් 230ක් විතර වෙනවා .
    ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන වාහනවල එන්ජිම වෙනුවට පහසුවෙන්ම ආදේශ කරන්න පුලුවන් :yes:
    මේ ක්‍රමයට අනූව නිෂ්පාදනය කරන තෝරියම් ග්‍රෑම් 1 කින් පෙට්‍රල් ලීටර් 28000 කින් ලබාදෙන බලශක්තිය ලබාගන්න පුලුවන්. ඒ කියන්නේ ග්‍රෑම් 8 කින් අවුරුදු 100 කට ඉන්ධන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන්
    ;)


    මේ ව්‍යාපෘතිය සා
    ර්ථක උනොත් අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇති වෙන එකකුත් නෑ.
    දැනට අපට කිරීමට හැක්කේ මෙය
    සාර්ථක වේවායි ප්‍රාර්තනා කිරීම පමණි :)
    :rolleyes::cool: