සාර්ථක උනොත් ගොඩම තමා..+
Meka ikmanata sarthaka wewa............
Bump
tho wage kalu katha thatta kukulonta mewa therenne naaoka mass produce karanna ba anaathayo..
ekath aththa thamaiAdo Patta Ban
Wade Hari Giyotnam Ela
Habai itn me Car ganna $$$ hoyana 1 tama ilanga wade

AL chemistry mathak karanna epa mata wamane yanawapadan AL mathak unada
![]()

මේ එන්ජිමේ ආකෘතිය බරින් කිලෝ ග්‍රෑම් 230ක් විතර වෙනවා .
ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන වාහනවල එන්ජිම වෙනුවට පහසුවෙන්ම ආදේශ කරන්න පුලුවන්![]()
මේ ක්‍රමයට අනූව නිෂ්පාදනය කරන තෝරියම් ග්‍රෑම් 1 කින් පෙට්‍රල් ලීටර් 28000 කින් ලබාදෙන බලශක්තිය ලබාගන්න පුලුවන්. ඒ කියන්නේ ග්‍රෑම් 8 කින් අවුරුදු 100 කට ඉන්ධන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන්![]()
මේ ව්‍යාපෘතිය සාර්ථක උනොත් අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇති වෙන එකකුත් නෑ.
දැනට අපට කිරීමට හැක්කේ මෙය සාර්ථක වේවායි ප්‍රාර්තනා කිරීම පමණි

