එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ ම
ඡන්දෙන් පස්සේ හැමෝම මාරම ශ්‍රද්ධාවෙන් කතා කරනවා සජිත් නිරහංකාරයි, බොහෝම මානුෂියයි කියලා. හැබැයි ඇත්තටම සජිත් බලයට ආසාවත් නැති පරම පිවිතුරු කෙනෙක්ද? මාධ්‍ය සංදර්ශණ වලදී අපි දක්ක සජිත්ගේ වියරුව කාටවත් මතක නැද්ද? බල ලෝභී කම නිසා නමෛ්ද පොර ජනාධිපතිවරණෙට ඉල්ලුවේ. ඒ වියරුව නිසාම නෙමේද ඕන කොන්දේසියකට එකඟ වෙලා ජනාධිපති කම ගන්න දැඟලුවේ? රටට ආදරේටකියලා වරද්ද ගන්න එපා

පක්ෂේ නොයෙකුත් සුනාමි, කුණාටු මැද්දෙන් පක්ෂේ ඇදගෙන ආවේ රනිල්. හැමෝවම එකතු කරගෙන බැඳගෙන හිටියේ රනිල්. එක්සත්ජාතික පක්ෂය නම් එහි රනිල් අනිවා සිටිය යුතුයි. පක්ෂ නායක රනිල් විය යුතුයි. රනිල්ගෙන් තොර පක්ෂනායකත්වයක් සමග පක්ෂයේ එකමුතුවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක පරම සත්‍යයක්. මොකද පක්ෂය කැඩී තියෙන කණ්ඩායම් 2 එකට බැදගෙන අරන් යන හැකියාව තියෙන්නේ රනිල්ට විතරමයි.
අන්තිමට කියන්න තියෙන්නේ රනිල් කියන්නේ නළුවෙක් නෙමේ මොලයක් කියලම තමයි.
(විහිළුවට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙන බව සලකන්න)

Last edited: