එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ &#3512

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද

    Ranil.jpg

    ඡන්දෙන් පස්සේ හැමෝම මාරම ශ්‍රද්ධාවෙන් කතා කරනවා සජිත් නිරහංකාරයි, බොහෝම මානුෂියයි කියලා. හැබැයි ඇත්තටම සජිත් බලයට ආසාවත් නැති පරම පිවිතුරු කෙනෙක්ද? මාධ්‍ය සංදර්ශණ වලදී අපි දක්ක සජිත්ගේ වියරුව කාටවත් මතක නැද්ද? බල ලෝභී කම නිසා නමෛ්ද පොර ජනාධිපතිවරණෙට ඉල්ලුවේ. ඒ වියරුව නිසාම නෙමේද ඕන කොන්දේසියකට එකඟ වෙලා ජනාධිපති කම ගන්න දැඟලුවේ? රටට ආදරේටකියලා වරද්ද ගන්න එපා:angry::angry::no::no:

    පක්ෂේ නොයෙකුත් සුනාමි, කුණාටු මැද්දෙන් පක්ෂේ ඇදගෙන ආවේ රනිල්. හැමෝවම එකතු කරගෙන බැඳගෙන හිටියේ රනිල්. එක්සත්ජාතික පක්ෂය නම් එහි රනිල් අනිවා සිටිය යුතුයි. පක්ෂ නායක රනිල් විය යුතුයි. රනිල්ගෙන් තොර පක්ෂනායකත්වයක් සමග පක්ෂයේ එකමුතුවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක පරම සත්‍යයක්. මොකද පක්ෂය කැඩී තියෙන කණ්ඩායම් 2 එකට බැදගෙන අරන් යන හැකියාව තියෙන්නේ රනිල්ට විතරමයි.

    අන්තිමට කියන්න තියෙන්නේ රනිල් කියන්නේ නළුවෙක් නෙමේ මොලයක් කියලම තමයි.

    (විහිළුවට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙන බව සලකන්න)
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    Ranil kiyanne molayak newei mola genapu nawakuth newei mola factory ekak
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,480
    1
    62,228
    113
    Mother Earth
    සජිත් තනිකර දැන් පූස් පැටියෙක් වගේ බොරුවට act කරනවා. අපි දන්නවා ඌගෙ කෙරුවාව. කොහොමද හැසිරුණේ කියල හැමෝම හොඳින් දන්න කාරණාවක්. :yes:
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    මූට කවුද රනිල් කියන්නේ. මුට කියන්නේ පොනිල් කියලා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    සජිත් තනිකර දැන් පූස් පැටියෙක් වගේ බොරුවට act කරනවා. අපි දන්නවා ඌගෙ කෙරුවාව. කොහොමද හැසිරුණේ කියල හැමෝම හොඳින් දන්න කාරණාවක්. :yes:

    මමත් ඒක විහ්වාස කරනවා සහෝ
    දැන් එයා රඟපානව අනුකම්පාව දිනා ගන්න
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    UNP eka hadigawilama yana eka thamai ratata hoda. Ehema wela hoda wikalpayak issarahata enna one.
    Man nam main parties dekama kadila gihin paksha deshapalane ain wenawata kemathi