UN එකේ ජොබ් කරන කව්ද ඉන්නේ.. UN එකේ ඕනම ඒජන්සි එකක work කරද්දි ඒ අදාල රටේ පුරවැසිභාවය ලබාගන්න බැරි එක ඇත්තද? සහ පෙන්ශන් ස්කීම් එක ඒ අදාල රටේ අනික් මිනිස්සුන්ට ලැබෙන ක්‍රමයට නෙමෙයිද ලැබෙන්නේ සහ කොන්ත්‍රාත් කාලය fixed ද හැම රැකියාවකම..ස්තීර නැද්ද? දන්න කෙනෙක් කියන්න බලන්න..මට දැන ගන්න ඕන යුරොප්වල ඔස්ට්‍රියා වගේ බේස් වෙලා තියන ඒජන්සි වල තත්වය.