::.. එක්සත් රාජධානියේ ධජය හැදුණු හැටි ..::
මහා බ්‍රිතාන්‍යය හෙවත් එක්සත් රාජධානිය සැකසී ඇත්තේ, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ එංගලන්තය යන රටවල් 3 එක්වීමෙනි.
ස්කොට්ලන්තය, එක්සත් රාජධානියෙන් ඉවත්ව ස්වාධීන රටක් බවට පත් කිරීම සඳහා පැවති ජනමත විචාරණය පරාජයට පත් විය.
ඒ අනුව, එක්සත් රාජධානිය එම රටවල් තුනේ එකතුවක් ලෙස තවදුරට ත් පවතිනු ඇත.
එක්සත් රාජධානියේ ධජය නිර්මාණය වී ඇති ආකාරය විමසා බැලීමට මෙය කදිම අවස්ථාවකි.
එම ධජය නිර්මාණය වී ඇත්තේ, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ එංගලන්තය යන රටවල ජාතික ධජවල එකතුවකිනි.
ස්කොට්ලන්ත ජාතික ධජය
එංගලන්ත ජාතික ධජය
උතුරු අයර්ලන්ත ධජය
එක්සත් රාජධානියේ ජාතික ධජය
එක්සත් රාජධානියේ ජාතික ධජය ක්‍රමයෙන් නිර්මාණය වූ අයුරු පහත රූප සටහනෙන් දැක්වේ.
newsfirst.lk

කවුද කවුද වේල්ස් වලට කැපිල්ල දාන්නේ??