එක්සයිස් කරන්ඩ හොදම වෙලාව

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    දවල් 12ට විතර කිලෝමීටර් 12ක් වගේ දුවන්න හොඳට දාඩිය දාන්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    හවසට workout කරන්න. රෑට හොඳ නින්දක් දාන්නත් පුලුවන් (මැරි කරල නැත්තන් 😉), උදේට ෆිට් එකේ නැගිටලා ඇක්ටිව් එකේ වැඩ ටික කරන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: itguy77

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    ඔව්
    මං හෙන සුදුයි 😅
    ඌ ඇහුවෙ කෙට්ටුද කියලා විතරයි.. පුක සුදුද ඇහුවෙ නෑ... පැනලා නොදී හිටු...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    දාඩිය දාන්න ඕනෙ කියල එකක් නෑ. දුවන දුර වේගෙ අනුවයි කැලරි දහනය වෙන්නෙ.
    දාඩිය දාන්නැත්තන් හොඳයි. දීඩිය දානව කියන්නෙ රස්නෙයි. කලින්ම රස්නෙ නිසා එන මහන්සියට නවත්තන්න වෙනව. ඒ මහන්සියට කැලරි දහහනයක් වෙන්නෙ නෑ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මහත්වෙලා
    උදේට කැරි සීතලයි, දිව්වට දාඩිය දාන්නෙත් නෑ. Km කීයක් දුවන්ඩෝනද දවසට?
    තොට පුළුවන් තරම් දුවාපන්. ඉස්සර මන් දවසට දෙසැරයක් දුවනවා . පැය ගානේ .එක පැයකට 8km වගේ සෙට් වෙනවා. අනිවා කැලරි 700+700 ක් බර්න් වෙනවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    Afternoon pons
    sat.jpg
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    1. මහත අඩුකරන්න දුවල බෑ.
    2. මම මුලින් පටන්ගත්තෙ විනාඩි3 ක් විතර දුවල. මුලින් දුවන්න බෑ. දැං විනාඩි 20කට කිට්ටුව දුවනව.
    3. දුවන කාලය හෝ දුර එච්චර වැදගත් නෑ. ( මෑරතන් දුවන්න වගේ යන්නෙ නැත්නම්) කරන්න ඕන හාට් රේට් එක විවිධ තැන්වලට ගේන එක. ඒකට මම කරන්නෙ සතියට දවසක් දුර දුවල. අනිත් දවසෙ තප්පර 30 රෙස්ට් එකට ටිකක් වේගෙන් මීටර් 100 විතර ඒව දුවනව.
    බඩ අඩු කරගන්න විදිහක් කියපන්කො
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    බඩ අඩු කරගන්න විදිහක් කියපන්කො
    බඩ විතරක් අඩුකරන්න බෑ ඉතින්. ඇග අඩුකරගන්න බලපාන ප්‍රධානමදේ කන ප්‍රමානෙවත්. ව්‍යායාම කරන ප්‍රමානෙවත් නෙවේ. හෝමෝන වලට හරියන්න ඩයට් ප්ලෑන් එක හදාගන්න එක. ඕක ලොකු සබ්ජෙක්ට් එකක්. Dr. Jason Fang ගෙ වීඩියෝ බැලුවනම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    බඩ විතරක් අඩුකරන්න බෑ ඉතින්. ඇග අඩුකරගන්න බලපාන ප්‍රධානමදේ කන ප්‍රමානෙවත්. ව්‍යායාම කරන ප්‍රමානෙවත් නෙවේ. හෝමෝන වලට හරියන්න ඩයට් ප්ලෑන් එක හදාගන්න එක. ඕක ලොකු සබ්ජෙක්ට් එකක්. Dr. Jason Fang ගෙ වීඩියෝ බැලුවනම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.
    Youtube එකෙ තියෙනවද?

    මන් ලොකුවට කන්නෙත් නෑ. ඒත් කඩ කෑමම තමා කැවෙන්නේ. බොඩින් ලයිෆ්
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    Home workout 8 - 10 pm

    කලින් කරන්ට try කරනවා. වැඩත් එක්ක බැරි වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    දුවල කිසිම වැඩක් නෑ
    දනිස් පොලු ලෙප්ට්
    එන්ඩුවර්ස් වර්ක් අවුට් එකක් ඕනේ . බර ඉසවීම , පැනිම , ඉපිලීම , පීඩනය සහිත ක්‍රියාකාරකම්


    තව රති කෙලියේ යෙදියන්
     
    • Like
    Reactions: gamerlk