බැ මොන ක්‍රමයෙන් හරි පැය 16 කවර වෙනවනම් එච්චයිඔය පෑ 16 බං හැමෝටම 12/8 බෑනෙ 10/6 වගේ ඇජස්ට් කරගන්න බෑද?
අවූල් නැ කරනන් පුලුහන් නම් ...උදේ කිරිබොන්න බැ තේ පුලුහන් සිනි නැතුව ..
BMICH අගයක් නම් අහල නැ බන්.....![]()
![]()
![]()
BMI එකනම් දන්නවා ..BMI අගය සාමාන්‍ය කෙනෙක්ට බඩෙන් ප්‍රශ්න වෙන්නේ නැ මේ ගැන උනන්දුවෙන්නේ BMI නැති මිනිස්සුනේ ඒ නිසා ඒ ගැන වැඩිය කථා කරේ නැ ..