එක්සයිස් නැතුව බඩ බස්සමු

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    අවූල් නැ කරනන් පුලුහන් නම් ...උදේ කිරිබොන්න බැ තේ පුලුහන් සිනි නැතුව ..

    තේ kiwwe plain tea da? Nethnm sini nethi piti kiri da tea da?
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    BMICH අගයක් නම් අහල නැ බන්..... :LOL: :LOL: :LOL: :LOL: BMI එකනම් දන්නවා ..BMI අගය සාමාන්‍ය කෙනෙක්ට බඩෙන් ප්‍රශ්න වෙන්නේ නැ මේ ගැන උනන්දුවෙන්නේ BMI නැති මිනිස්සුනේ ඒ නිසා ඒ ගැන වැඩිය කථා කරේ නැ ..

    මචන් BMI එක හොඳට තිබුනත් බඩ තියනවනෙ ටිකක්. එක් අඩු කරන්නත් ඔය ක්‍රමේ හරි යයිද? ‍වෙන ක්‍රම තියෙයිද?
    12/8 කරන්න අමාරු වෙයි ඔෆිස් යන නිසා.