එක්සයිස් නැතුව බඩ බස්සමු

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    දෙවැනි කොටස .....

    මම ඉන්සියුලින් ගැන කියුවා ඊළගට වෙන්නේ growth hormone එක ට්‍රිගර් වෙනඑක මේක අපේ ශරීරයට හුගක් වැදගත් හෝමෝනයක් ..මේ ගැන වැඩිවිස්තර අපේ ටොපික් එකට අදාල නැති නිසා ඒගැන කියන්නේ නැ ග්රොත් හෝමෝන් එක ට්‍රිගර් උනහම වෙන්නේ metabolism එක fast වෙනඑක එතකොට අපේ ඇගේ තියන ෆැට් සෙල් බර්න් වෙන වේගය වැඩිවෙනවා ...මිට අමතරව අතුරු ප්‍රතිපලයක් විදිහට ඇගේ තියන අහිතකර රසායන ද්‍රව්‍ය පවා බර්න් වෙනවා මේ ක්‍රමෙන් ආයුශ පවා වැඩිවනවා කියල අර්ටිකල් වල තියනවා එකේ ඇත්ත නැත්ත මම දන්නේ නැ මම ප්‍රයෝගිකව අද්දැක්ක දේවල් විතරයි මම මෙතන ස්ටිරවම කියන්නේ ....

    මේ කන්න තියන පැය 8 ඇතුලට කන්නේ කොහොමද ...

    මේක තමා දැවෙන ප්‍රශ්නේ දැන් පැය 16 බඩගින්නේ ඉදල කෙලලා දාමුද ....:no::no::no::no: එහෙමකරොත් වැඩේ වතුරේ ..වැඩේ පටන් ගන්නේ මෙහෙමයි මේ 12/8 පිරියඩ් එක ඇතුලට අපේ breakfast lunch and dinner තුනම දාගන්න ඕනේ ..

    -- මුලින්ම පලතුරු මොනවා හරිකන්න /තව චීස් සමග ධාන්‍යමය අහරයකුත් එකතු කරගන්න (දේශීය පලතුරු පමණයි)

    --- ඊට පස්සේ 2 3 වෙනකොට සාමාන්‍ය කන බත් එකක් සමබල විදිහට ගන්න එකියන්නේ 1:3 අනුපාතයට බත් කොටස් එකකට මාලු පිනි කොටස් 3 ඔය කොත්තු රයිස් වගේ දේවල් ගන්නම් ඕනෙනම් මේ කාලේ ඇතුලත ගන්න (ජන්ක් ෆූඩ් වලින් අයින්වෙන එක තමා හොදම)

    Srilanka-curry.jpg

    ---- රැ කැම ඉතාම සැහැල්ලු විය යුතුයි තම්බපු එළවලු සුප් එකක් වගේ ගන්න කොහොම හරි රැ 8 වෙනකොට කාල ඉවරකරන්න ඕනේ

    HEPJan2015.jpg

    දැන් කැම ප්‍රශ්නේ හරි ලොකුම ප්‍රශ්නේ දැන්

    ෆස්ටින් පැය 16 ගෙවන්නේ කොහොමද මේ කාලේ ඇතුලේ කොහොමද ඉන්නේ

    ෆස්ටින් නම් ෆස්ටින් ඒ කියන්නේ මොකුත් කන්න බැ වතුර බොන්න පුලුහන් තේ හෝ කෝපි බොන්න පුලුහන් සීනි නැතුව ග්‍රීන් ටි බ්ලැක් ටි ඕන එකක් දෙකම ඒකයි ගුණාත්මක බවෙන් සිනි කියන්නේ හුගක් අහිතකර දෙයක් අනිවාර්යෙන්ම මේ පැලෑන් එකට යනවනම් සිනි භාවිතය නතර කරන්න ඔනේ ආදේශක ගන්න මී පැණි/පොල් සීනි/රටඉදි/ස්ටැවීයා වගේ

    දැන් ප්‍රශ්න

    ගැස්ට්‍රික් එයි ද...

    නැ මොකද ඔබ හෝමෝසේපියන් ගනයේ ශිරපායියෙක් නම් එන්නේනැ (සාමාන්‍ය හෙල්තිනම් නිදන් ගත රෝග නොමැතිනම්) එහෙම කියන්නේ මොකද මේ ක්‍රමේ බුද්ද කලෙටත් එපිට ඉදන් තියන ක්‍රමයක් ගැස්හැදෙන්නේ නිවැරදි අහාර ක්‍රම අනුගමනය නොකලහම සහ අහිතකර ආහර ගත්තහම ..මේ ක්‍රමෙන් කරන්නේ නිවැරදි ආහාර රටාවකට ඇග පුරුදු කරවන එක ..

    ගැස්ට්‍රික් තියන උන් කරොත් කෙලවේයිද ...?

    ඔව්

    තව ප්‍රශ්න තියනවනම් අහන්න ..

    ප.ලි --මම නම් කරන්නේ ෆස්ටින් ඉදල දවල්ට සමබල විදිහට ලන්ච්'ගන්නවා ..ඔය පලතුරු /ධාන්‍ය /සුප් කෙරෙන්නේ නැ ඒ වෙනුවට මම මල්ටි විටමින් ගන්නවා (forceval capsules)
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    View attachment 96989

    ---- රැ කැම ඉතාම සැහැල්ලු විය යුතුයි තම්බපු එළවලු සුප් එකක් වගේ ගන්න කොහොම හරි රැ 8 වෙනකොට කාල ඉවරකරන්න ඕනේ

    View attachment 96990

    දැන් කැම ප්‍රශ්නේ හරි ලොකුම ප්‍රශ්නේ දැන්

    ෆස්ටින් පැය 16 ගෙවන්නේ කොහොමද මේ කාලේ ඇතුලේ කොහොමද ඉන්නේ

    ෆස්ටින් නම් ෆස්ටින් ඒ කියන්නේ මොකුත් කන්න බැ වතුර බොන්න පුලුහන් තේ හෝ කෝපි බොන්න පුලුහන් සීනි නැතුව ග්‍රීන් ටි බ්ලැක් ටි ඕන එකක් දෙකම ඒකයි ගුණාත්මක බවෙන්

    දැන් ප්‍රශ්න

    ගැස්ට්‍රික් එයි ද...

    නැ මොකද ඔබ හෝමෝසේපියන් ගනයේ ශිරපායියෙක් නම් එන්නේනැ (සාමාන්‍ය හෙල්තිනම් නිදන් ගත රෝග නොමැතිනම්) එහෙම කියන්නේ මොකද මේ ක්‍රමේ බුද්ද කලෙටත් එපිට ඉදන් තියන ක්‍රමයක් ගැස්හැදෙන්නේ නිවැරදි අහාර ක්‍රම අනුගමනය නොකලහම සහ අහිතකර ආහර ගත්තහම ..මේ ක්‍රමෙන් කරන්නේ නිවැරදි ආහාර රටාවකට ඇග පුරුදු කරවන එක ..

    ගැස්ට්‍රික් තියන උන් කරොත් කෙලවේයිද ...?

    ඔව්

    තව ප්‍රශ්න තියනවනම් අහන්න ..

    ප.ලි --මම නම් කරන්නේ ෆස්ටින් ඉදල දවල්ට සමබල විදිහට ලන්ච්'ගන්නවා ..ඔය පලතුරු /ධාන්‍ය /සුප් කෙරෙන්නේ නැ ඒ වෙනුවට මම මල්ටි විටමින් ගන්නවා (forceval capsules)

    බත් කන්නෙම නැතුව දවල්ට boil vegetables කාල රෑට පළතුරු කෑවොත් අවුල් ද වැඩේ...උදේට කිරි හෝ තේ එකක් වත් බොන්න හොඳ නැත්ද ?
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කරලා තමා කියන්නේ බන් ...
    බත් කන්නෙම නැතුව දවල්ට boil vegetables කාල රෑට පළතුරු කෑවොත් අවුල් ද වැඩේ...උදේට කිරි හෝ තේ එකක් වත් බොන්න හොඳ නැත්ද ?

    මේකටත් උත්තරයක් දියන් මචං
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    බත් කන්නෙම නැතුව දවල්ට boil vegetables කාල රෑට පළතුරු කෑවොත් අවුල් ද වැඩේ...උදේට කිරි හෝ තේ එකක් වත් බොන්න හොඳ නැත්ද ?
    අවූල් නැ කරනන් පුලුහන් නම් ...උදේ කිරිබොන්න බැ තේ පුලුහන් සිනි නැතුව ..
     
    • Love
    Reactions: Boralugoda01

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    ෆස්ටින් පැය 16 කාලේ ඇතුලේ කිරි බිව්වාට කමක් නැත්ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කරලා තමා කියන්නේ බන් ...
    I do KETO diet. 1.5 MONTH walin 7 kg bessa. Bath pan piti kema sugar okkoma atha ariy. Digatama karann amarui mage goal eka achieve una nisa dan moderate vidiyata karanne
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ෆස්ටින් පැය 16 කාලේ ඇතුලේ කිරි බිව්වාට කමක් නැත්ද?
    බැ කිරි බොන්න බැ තේ/වතුර වගේ 0 කැලරි බිම පමණයි (එහෙම කියල ඩයට් කොක් ගන්න එපා ඒවා නෝමල් ඒවාට වැඩිය හානිකරයි ) ACV(apple cider vinegar)( ගන්න පුලුහන්නම් වැඩේ ඉක්මන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක මම දිගටම දාන්නම්..ඊට අමතරව විද්‍යාත්මකව දීර්ගකාලිනව අවශ්‍ය නැති අයට ෂොට් කට් එකක් කියන්නම් දවස් 10 බඩ බස්සන්න පුලුහන් ක්‍රමයක් ..(මේක ගැන මට අද්දැකීමක් නැ නමුත් මගේ උපදෙස් පිට වෙඩින් එකක් වෙනුවෙන් කරපු කෙනෙක් සාර්ථක උනා)

    මේක නිකන් බයෝ හැක් එකක් වගේ දෙයක්

    මම මුලින්ම කියුවගේ මුලින්ම අපේ ඇගේ කැලරි එනර්ජි විදහට ගන්නේ ග්ලුකෝස් ඊට පස්සේ ගල්යිකොජන් ඊටපස්සේ ෆැට් ඉටත් පස්සේ මසල්ස් දැන් අපි මේ සිස්ටම් එක හැක කරන විදිහ බලමු

    අපි රැට පිස්සෙක් වගේ කාල උරුතඩියෙක් වගේ වැටිල නිදාගන්නවානේ ඔන්න ඔය අවස්ථාවේ අපේ ඇගේ ලොකු ක්‍රියාවලියක් වෙනවා ඕකට අවශ්‍ය ශක්තිය ඇගෙන් හොයනවා සිනි අඩන්ගු දේවල් කේලියනම් ඉක්මනට ග්ලුකෝස් විදිහට බර්න් කරගන්නවා ..බර ආහාරයක් ගත්තනම් ඒවා ගල්යි කොජන් වේලට පෙරලිලා එන්ජි එක ගන්නවා මේ වැඩේට ටිකක් වෙලා යනවා කොහොම හරි රැපුරාම ඔය වැඩේ වෙලා උදේ වෙනකොට ගල්යිකොජන් ස්ටෝර් එකක්ත් ඉවර වෙනවා ...

    මෙතන තමා තැන ..දැන් ඔන්න ෆැට් බර්න් කරනන් ලගයි නමුත් මොකද වෙන්නේ ඔන්න උදේ රජෙක් වගේ කන්න කියන බොරුවට රැවටිලා කෙලල අරිනවා එතකොට ඇගට මාර ආතල් මහන්සි වෙන්න ඕනේ නැ උබම එන්ජි සෝස් එකක් දුන්න ...

    මේකයි කරනන් ඕනේ දවස් 10 යි ..උදෙන්ම නැගිටලා වතුර කෝප්පයක් බීපන් බිල විනාඩි දෙක තුනක් හිටපන් ..එකපාරටම බොන්න එපා ටයිම් අරන් බීපන් දැන් විනාඩි 10 ක් 20 ක් කාඩියෝ කරපන් ...ඒ කියන්නේ දුවපන් නැත්නම් ස්කිපින් වගේ ..බැරිනම් එක තැන උඩපැනපන් බැදලානම් ඉන්නේ වයි පරේත් එක්ක ඩිස්ටින් ඩින්ඩින් පාරක් දාපන් විනාඩි 20 කවර වෙන්න ඕනේ පුතා ...දැන් ටික වෙලාවක් ඉදල උදේ කැම කාපන් දවස් 10 බඩු සුවර්

    මේ කාලසිමාවේ සිනි තහනම් / මේද සහිත කිරි තහනම් සිනි වෙනුවට රට ඉදී ගනින් අර තියන සුගර් ෆ්‍රී ස්වීට්නර් දිහා බලනවත් එපා ඒවා සිනි වලට වඩා අහිතකරයි ..

    එලකිරි මචන් හෙට ඉදන් පටන් ගන්නවා..
     
    • Like
    Reactions: firerix

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    එලකිරි මචන් හෙට ඉදන් පටන් ගන්නවා..
    එල වැඩේ ගැරන්ට් ප්‍රතිපල දාපන් අනිත් උන්ටත් පෙන්න ...ඔය දවස් ටික ඇතුලේ සිනි/පිටි තහනම් හරිනේ ...කිරි බොනවානම් දවසට එක් වරයි ok
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    උඹලා එකෙක්වත් BMICH අගය ගැන කියලා නෑනෙ. උසට ගැලපෙන බර තියද කියලා. ඉස්සෙල්ලම කවුරුත් ඒක බලලා හිටියොත් නරකද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    දෙවැනි කොටස .....

    මම ඉන්සියුලින් ගැන කියුවා ඊළගට වෙන්නේ growth hormone එක ට්‍රිගර් වෙනඑක මේක අපේ ශරීරයට හුගක් වැදගත් හෝමෝනයක් ..මේ ගැන වැඩිවිස්තර අපේ ටොපික් එකට අදාල නැති නිසා ඒගැන කියන්නේ නැ ග්රොත් හෝමෝන් එක ට්‍රිගර් උනහම වෙන්නේ metabolism එක fast වෙනඑක එතකොට අපේ ඇගේ තියන ෆැට් සෙල් බර්න් වෙන වේගය වැඩිවෙනවා ...මිට අමතරව අතුරු ප්‍රතිපලයක් විදිහට ඇගේ තියන අහිතකර රසායන ද්‍රව්‍ය පවා බර්න් වෙනවා මේ ක්‍රමෙන් ආයුශ පවා වැඩිවනවා කියල අර්ටිකල් වල තියනවා එකේ ඇත්ත නැත්ත මම දන්නේ නැ මම ප්‍රයෝගිකව අද්දැක්ක දේවල් විතරයි මම මෙතන ස්ටිරවම කියන්නේ ....

    මේ කන්න තියන පැය 8 ඇතුලට කන්නේ කොහොමද ...

    මේක තමා දැවෙන ප්‍රශ්නේ දැන් පැය 16 බඩගින්නේ ඉදල කෙලලා දාමුද ....:no::no::no::no: එහෙමකරොත් වැඩේ වතුරේ ..වැඩේ පටන් ගන්නේ මෙහෙමයි මේ 12/8 පිරියඩ් එක ඇතුලට අපේ breakfast lunch and dinner තුනම දාගන්න ඕනේ ..

    -- මුලින්ම පලතුරු මොනවා හරිකන්න /තව චීස් සමග ධාන්‍යමය අහරයකුත් එකතු කරගන්න (දේශීය පලතුරු පමණයි)

    --- ඊට පස්සේ 2 3 වෙනකොට සාමාන්‍ය කන බත් එකක් සමබල විදිහට ගන්න එකියන්නේ 1:3 අනුපාතයට බත් කොටස් එකකට මාලු පිනි කොටස් 3 ඔය කොත්තු රයිස් වගේ දේවල් ගන්නම් ඕනෙනම් මේ කාලේ ඇතුලත ගන්න (ජන්ක් ෆූඩ් වලින් අයින්වෙන එක තමා හොදම)

    View attachment 96989

    ---- රැ කැම ඉතාම සැහැල්ලු විය යුතුයි තම්බපු එළවලු සුප් එකක් වගේ ගන්න කොහොම හරි රැ 8 වෙනකොට කාල ඉවරකරන්න ඕනේ

    View attachment 96990

    දැන් කැම ප්‍රශ්නේ හරි ලොකුම ප්‍රශ්නේ දැන්

    ෆස්ටින් පැය 16 ගෙවන්නේ කොහොමද මේ කාලේ ඇතුලේ කොහොමද ඉන්නේ

    ෆස්ටින් නම් ෆස්ටින් ඒ කියන්නේ මොකුත් කන්න බැ වතුර බොන්න පුලුහන් තේ හෝ කෝපි බොන්න පුලුහන් සීනි නැතුව ග්‍රීන් ටි බ්ලැක් ටි ඕන එකක් දෙකම ඒකයි ගුණාත්මක බවෙන් සිනි කියන්නේ හුගක් අහිතකර දෙයක් අනිවාර්යෙන්ම මේ පැලෑන් එකට යනවනම් සිනි භාවිතය නතර කරන්න ඔනේ ආදේශක ගන්න මී පැණි/පොල් සීනි/රටඉදි/ස්ටැවීයා වගේ

    දැන් ප්‍රශ්න

    ගැස්ට්‍රික් එයි ද...

    නැ මොකද ඔබ හෝමෝසේපියන් ගනයේ ශිරපායියෙක් නම් එන්නේනැ (සාමාන්‍ය හෙල්තිනම් නිදන් ගත රෝග නොමැතිනම්) එහෙම කියන්නේ මොකද මේ ක්‍රමේ බුද්ද කලෙටත් එපිට ඉදන් තියන ක්‍රමයක් ගැස්හැදෙන්නේ නිවැරදි අහාර ක්‍රම අනුගමනය නොකලහම සහ අහිතකර ආහර ගත්තහම ..මේ ක්‍රමෙන් කරන්නේ නිවැරදි ආහාර රටාවකට ඇග පුරුදු කරවන එක ..

    ගැස්ට්‍රික් තියන උන් කරොත් කෙලවේයිද ...?

    ඔව්

    තව ප්‍රශ්න තියනවනම් අහන්න ..

    ප.ලි --මම නම් කරන්නේ ෆස්ටින් ඉදල දවල්ට සමබල විදිහට ලන්ච්'ගන්නවා ..ඔය පලතුරු /ධාන්‍ය /සුප් කෙරෙන්නේ නැ ඒ වෙනුවට මම මල්ටි විටමින් ගන්නවා (forceval capsules)
    ඔය පෑ 16 බං හැමෝටම 12/8 බෑනෙ 10/6 වගේ ඇජස්ට් කරගන්න බෑද?
     
    • Like
    Reactions: Voldemort Bro

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    උඹලා එකෙක්වත් BMICH අගය ගැන කියලා නෑනෙ. උසට ගැලපෙන බර තියද කියලා. ඉස්සෙල්ලම කවුරුත් ඒක බලලා හිටියොත් නරකද?
    BMICH අගයක් නම් අහල නැ බන්..... :LOL: :LOL: :LOL: :LOL: BMI එකනම් දන්නවා ..BMI අගය සාමාන්‍ය කෙනෙක්ට බඩෙන් ප්‍රශ්න වෙන්නේ නැ මේ ගැන උනන්දුවෙන්නේ BMI නැති මිනිස්සුනේ ඒ නිසා ඒ ගැන වැඩිය කථා කරේ නැ ..
     
    • Haha
    Reactions: pagani69