එක්සයිස් නැතුව බඩ බස්සමු

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    machan gm diet plan ගෙන ඔබලගේ අදහස මොක්කද ?
    ඔය GM ඩයට් නැත්නම් general motors diet එක ඩීවලොප් කරන්නේ අසු ගන්න වල ඒකාලේ තිබ්බ රිසර්චි ඩේටා වලට අනුව නමුත් දැන් ඒ දත්ත වලට වඩා දේවල් හොයාගන තියනව.GM ඩයට් එකේ ගැටළු තියනවා මසල් මාස් එක අඩුවෙනවා මිග්‍රෙන් එනවා වගේ ඒ හින්ද එකට යන්න එපා මේ ක්‍රමේ කරන්න
     
    • Like
    Reactions: viribus

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    This is a very good concept . මේක මම කලා . සැහෙන්න effect එකක් තියෙනවා. mainly රෑ කෑමයි උදේ එකයි අතරේ ගැප් එක වැඩි කලා.ටික ටික රැට කලින් කන්න පුරුදු උනා.. උදේට ටික ටික පරක්කු කලා.. පස්සේ උදේ' එකයි දවල් එකයි නොකියා දෙකටම එකක් කන්න පුරුදු උනා..මුලදී අමාරු උනාට පස්සේ අමාරු නැ..

    Gastritis එන්නේ නැ.හැබැයි එක පාර කලේ නැ ටික ටික තමයි පුරුදු උනේ. මුලින් උදේ 7.45' කෑවේ. එක8 කලා. 8.15 කලා,8.45 >> 9.15 >> 9.45 >> 10.15 >> 11.30 .. මේ වගේ වෙනකොට උදේ දවල් දෙකටම එකයි කෑවේ.

    උදේට ඕන නම් කොළ apple , water melon කැල්ලක් කෑවා. ඕනම නම් රට ඉදි(Keels/Cargills/Glomark/SPA - මේවගේ හොද රට ඉදි තියේ (එකක් 850/අනිත් එක 750)) එක්ක fresh Milk එකක් බිවුවා. සීනි අඩුම කලා.

    දවල් කෑම එකේ බත් පුළුවන් තරම් අඩු කලා.(එළවලු වැඩි කලා)


    ඒවගේම මේ concept එක ලංකාවෙත් testing කරපු village එකක් තියෙනවා රත්නපුර පැත්තේ.

    result විදියට ඒ ගමේඅයට දියවැඩියාව, පිලික, gastritis වගේ ලෙඩ නැති වෙලා තියෙනවා .

    මේක රජය මැදිහත් වෙලා මිනිසුන්න්ට දෙන්න ඕන concept එකක්. එත් බහුජාතික සමාගම්(කිරිපිටි වගේ ඒවා) එක කරන්නදැන් දෙන්නෙත් නැ.ඉස්සරහට දෙන එකකුත් නැ.
     
    • Like
    Reactions: firerix

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මේ ක්‍රමය හරියටම වැඩ කරනවා. නමුත් ප්‍රශ්ණ ටිකක් තියෙනව.

    • මේක බර අඩු වෙනකල් විතරක් කරලා නවත්න්න හිතන් කරන්න එපා. ආයෙත් කන්න ගත්ත ගමන් බර වැඩි වෙනවා කලින්ටත් වඩා.
    • මේකෙන් බර අඩු උනාට බඩ අඩුවෙන්නේ නෑ ඒ තරම් ඉක්මනට. බඩ අඩු වෙන්න, විශේෂෙයන් අපි කියනවා ටෝන් වෙන්න ඇබ්ඩොමිනල් ව්‍යායාම කරන්න ඕන. නැතනම්, අර වීක් වෙලා තිබුණු බඩේ මාංශ පේශි එල්ලා හැලෙන්න ගන්නවා. ඒ නිසා ඒ ගැනත් සැලකිළිමත් වෙන්න
    • වතුර බොන්න සෑහෙන්න. ඇඟේ බරෙන් ලොකු කොටසක් වතුර නිසා එන්නේ... බර අඩු වෙනවා කියලා වතුර නොබී හිටියොත් මැරිලා යාවි වෙන සංකූළතා නිසා
    දවස් කීපයක් උනත් නොකා හිටියා කියලා මොනවත් වෙන්නේ නෑ. තව අමාරු ක්‍රම තියෙනව water fasting කියලා. දවස් පහ-හත නොකා වතුර බිබී ඉන්නවා. නමුත් ඒවාට යන්න එපා හරියට දැන ගන්නේ නැතිව. අතුරු ආබාධ වැඩියි.
     

    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    කළු කොට කැත සින්හල්ලු ටොපික් එක දැක්කහම හිතයි පිස්සු කතාවක් කියල මම මේ දානකරුනු මම මහන්සිවෙලා පොත් කියවල වීඩියෝ බලල ඉගන ගත්ත සහ මම ම අත්හදාබලල ප්‍රතිපල ගත්හ දේවල් කැමති එකෙක්ට කරලා බලන්න පුලුහන් කරන්නේ නැතුව ටෝක් ඉශු කරන්න එපා විද්‍යාත්මක කාරනා ගැටළු තියනවනම් කතකරමු ඔන්න පටන් ගත්ත

    සින්ඝලු කළු කොට කැතට අමතරව තඩිබඩක් එන්නේ කොහොමද .....

    සිංහලය මෝඩයා කැවූම් කන්නසුරයා කියල ආදීකාලේ කතාවක් තිබ්බනේ කැවූම් වීතරක් නෙමේ බත් කන්නත් සින්ඝලු සුරයෝ ඒ කාලේ ඉදන්ම ..


    View attachment 96944

    දැක්කනේ ස්යිස් එක පරණ සින්ඝලුන් ගේ මුන් මෙහෙම හිටියට නිරෝගී මොකද ගොවිතැන් හේන් කරලා රැට ඇවිල්ල ගැනිගේ කුබුර කොටනවා නැත්නම් අල්ලපු ගෙදර ගැනිගේ කුබුර කොටනවා ඉතින් ඒ හින්ඳ කනවා වගේම කන කැම වගේම ඒවා ශක්තිය විදිහට ශය වෙන හින්ඳ ..දැන් කතාවට එමු ..

    කොහොමද මෙහෙම දාර බඩවල් එන්නේ .....

    අපි පිස්සෝ වගේ කනවා කනවා කනවා අපිමේ කන කැම හිල්ටන් එකෙන් කැවත් හන්දියේ කඩෙන් කැවත් අපේ ඇගේ ස්ටොර් වෙන්නේ ගල්යිකොජන් ස්ටෝර් වල මේක නිකන් විදුලි බලාගරයක් වගේ මෙතනින් තමා අපේ ඇගේ අබ්යන්තර ක්‍රියාකාරිත්වයට අවශ ශක්තිය ගන්නේ...සාමාන්යෙන් තරුණ කෙනෙක්ට දිනක කැලරි අවශ්‍ය තාවය 1200 වගේ දැන් අපි පිස්සෝ වගේ කන කැමවල තියන කැලරි ප්‍රමාණය මේ අවශ්‍ය කැලරි ප්‍රමාණයට වැඩිය හුගක් වැඩි දැන් මොකද කරන්නේ ...

    දැන් පුලුහන් තරම් ඇගට අවශ්‍ය කැලරි ගලයිකොජන් ස්ටෝර් වල දාල ඉවරයි ඉතුරුවට මොකද කරන්නේ මිනිස් ශරීරය කියන්නේ පට්ට ඇඩ්වානස් යන්ත්‍රයක් මේ වැඩිකැලරි ප්‍රමාණය ග්ලයි කොජන් ස්ටෝර් එකෙන් ෆැට් බවට පත් කරලා ආයේ හෙට ඕන වේයි කියල තැම්පත් කරනවා ...මෙන්න කතාව මේ තැම්පත් කරන්නේ කොල්ලන්ගේ බඩගේඩියේ කෙල්ලන්ගේ නම් තට්ටමේ (මේක එකිනෙකට DNA අනුව වෙනස් වෙනවා මම කොමන්ලි කියුවේ) හරි දැන් මොකදවෙන්නේ දැන් මේ හෙට ගන්නම් කියල ස්ටෝර් කරපු ෆැට් ටික හෙට බර්න් කරනන් හදනකොටම මෙන්න මු ආයේ කෙලිනවා දැන් කරන්න දෙයක් නැ ඒවත් ස්ටෝර් කරගන්නවා මෙහෙම් මෙහෙම හැම කැම වෙල්කම එක්ස්ට්‍ර කැලරි ෆැට් විදිහට බඩේ ස්ටෝර් කරනවා මෙන්න මෙහෙම තමයි සින්ඝලුන් ගේ බඩ එන්නේ ...


    View attachment 96949


    දැන් බලමු මේ ෆැට් බර්න් කරන හැටි ...

    මේක කියූව ගමන් ඔලුවට එන්නේ දුවපන්/ජිම් පලයන් වගේ කථා නේ ඔව් වියායාම වලින් අපේ සම්පුර්න මේද දහනයට උදවූවෙන්නේ 25 % වගේ ප්‍රමාණයක් මේ විදිහට පිස්සෙක් වගේ කාලනම් ෆැට් බස්සන්න ලොකු කට්ටක් කන්න වෙනවා සහ එතකොට බහින්නේ මුළු ඇගේම ෆැට් එතකොට ශරීරයට එන්නේ කැතපෙනුමක් මේ කතාව වියායාම නැතුව බඩ බස්සන හැටිනේ මේකට උත්තරය intermediate fasting මේ ක්‍රමය අයිතීහාසික ක්‍රමයක් බුද්දාගමේ/මුස්ලිම් ඒ වගේම හින්දු දහමෙත් මේ කන්සෙප්ට් එක තියනවා ඒ වගේම ආයුරු වෙදයේත් මේ ක්‍රමය තියනවා... මොකක්ද මේ intermediate fasting පැය 16 නිරාහාරව සිටීම සහ පැය 8 ක් ඇතුලත ආහාරගැනීම ...ඒ කියන්නේ කන කැමක් කන්න ඕනේ දවල් 12 ත් රැ 8 ත් අතර මේ වෙලාවේ පිස්සෙක් වගේ කන්න පුලුහන්ද ඒ කියන්නේ ...එහෙම බැ සම බල ආහාර වේලක් ගන්න ඕනේ ඒ ගැන දන්නවනේ දන්නේ නැත්නම් කියන්න මම කියල දෙන්නම් ...

    View attachment 96955


    මේක වැඩකරන්නේ කොහොමද ..?

    මේක නිකන් ඉස්සෙල්ලාම කරනකොට ඇගට නිකන් ශෝක් එකක් වගේ මුල්න්ම වෙන්නේ අපේ ඇගේතියන හොර්මොන් ක්‍රියාකාරිත්වය වෙනස් වෙන එක මුලින්ම ඉන්සියුලින් බහිනවා එතකොට වෙන්නේ ඒ සිග්නල් එකෙන් කියවෙන්නේ අරගලයි කොජන් ස්ටෝර් ඉවරයි කියල අන්න එතකොට අර ෆැට් ඩිපොසිට් ටික බර්න් කරන්න ගන්නවා එනජි එක විදිහට


    කතාව දීගයි ..ප්‍රතිචාර අනුව ඉතිරිය දාන්නම් (ඒ කියන්නේ මේක ප්‍රයෝජනවත් නම් වීතරයි නිකන් මගේ කාලේ වැය කරන්නේ වෙන දෙයකට නෙමේ ප්‍රතිචාර ගැන කියුවේ ) කඩුව ගිලින හැටි කියුවා ගන්න හැටි ඉස්සරහට

    දෙවැනි කොටස ....

    https://elakiri.com/threads/එක්සයිස්-නැතුව-බඩ-බස්සමු.1956973/page-3


    ඉතා වටිනා පොස්ට් එකක්
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මම උදේට කන්නෙ නැ.. කන්නෙ නැත්තෙ හිතල නෙමෙයි.. පරක්කුවෙලා කමිමැලිකමට ඇහරෙන්නෙ. Office එකට ගිහින් coffee එකක් බොනවා.. 12ට විතර දවල්ට කනවා. ගෙදර ඇවිත් 7-8pm විතර බත් කනවා.. බඩ ආවෙම නෑ.
    හැබයි බැන්දට පස්සෙ මහත් වුනා
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    Dawas kihipayak noka hitiyoth gastritis enne nadda?

    දැනට ගැස්ට්‍රයිටීස් තියෙන කෙනෙක් නම්, වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය කරන ඒක වෛද්‍ය උපදෙස් ඇතිව මේවා කරන්න ඔන.

    එහෙම නැත්නම්, හොඳට වතුර බොනව නම් ගැස්ට්‍රයිටීස් හදා ගන්නේ නැතිව කරන්න පුළුවන්. බඩේ අම්ල ගතිය අඩු වෙන්න සෑහෙන්න වතුර බොන්න වෙනවා .
     
    • Like
    Reactions: ruwantheekshana

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Dawas kihipayak noka hitiyoth gastritis enne nadda?
    නැ එක ඩිපෙන්ඩ් වෙනවා එක එක පුද්ගලයන් මත

    machng ubata plwn nam mahat wena eka gant dapanko thread ekak <3
    එක සිම්පල් නේ මචන් ..උගේ පවුලේ තාත්ත ගේ පැත්තේ හරි අම්මගේ පැත්තේ ඉන්න අය ඔක්කොම කේට්ටුද කියපන් ...
    ------ Post added on Feb 21, 2021 at 5:51 AM
     
    • Like
    Reactions: ruwantheekshana