එක්ස්එල්(Excel) උදව්වක්.....

එක්ස්එල්(Excel) උදව්වක්.....

.
.
.
මචන්ලා අපි එක්ස්එල් වල මොකක් හරි බිලක එකතුව ගත්තම,ඒක මට එතන එකතුව ටයිප් කරනකොට ම ඒ A4 ශීට් එකේම තව තුන් හතර තැනක එක විඩේ ට ටයිප් වෙන්න ඕනේ,ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියලා දෙන්න මට මේක. පොඩි වැඩකට බං,ගොඩක් ටයිප් කරන්න තියනවා එහෙම ඉතින් එක තැනක වැලියු එකක් ටයිප් කලාම ඒකම තව තැන් දෙක තුනක ඕටෝ ටයිප් වෙන විදියට මේක හදා ගන්න ඕනෙ..මැනුවල් ටයිප් කරන්න ගියාම එපා වෙනවා මචන්.:(

2rr6gxt.jpg

ප්ලීස් මචන් දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න...

Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුලින් ටයිප් කරන්නේ A1 සෙල් එකේ කියමුකෝ.
    එහෙනම් ඒක පෙන්නන්න ඕනේ හැම සෙල් එකකම =A1 කියලා ෆන්ෂන් එක ලියලා තියන්න
     
    Ona cell walata = gahala refer karapan.

    තැන්කූ වේවා...වැඩ.

    මුලින් ටයිප් කරන්නේ A1 සෙල් එකේ කියමුකෝ.
    එහෙනම් ඒක පෙන්නන්න ඕනේ හැම සෙල් එකකම =A1 කියලා ෆන්ෂන් එක ලියලා තියන්න

    ඕ යේ..... බොහොත් තැන්කූ. මගෙ වැඩේ හරි........
    ලෙසටම වැඩ....හම්මෝ දෙයියො බේරුවා මගෙ අත් දෙක...

    තැන්කූ වේවා
    තැන්කූ වේවා
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    yako excel normal functions danne nathi un dakala thiyanawa. eth uba wage modayek dakala na ban. ubala wage un computer use karanawada ban:shocked::oo::oo:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මුලින් ටයිප් කරන්නේ A1 සෙල් එකේ කියමුකෝ.
    එහෙනම් ඒක පෙන්නන්න ඕනේ හැම සෙල් එකකම =A1 කියලා ෆන්ෂන් එක ලියලා තියන්න
    :yes::yes::yes::yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මුලින් ටයිප් කරන්නේ A1 සෙල් එකේ කියමුකෝ.
    එහෙනම් ඒක පෙන්නන්න ඕනේ හැම සෙල් එකකම =A1 කියලා ෆන්ෂන් එක ලියලා තියන්න

    මෙහෙම හරි:):)
     
    • Like
    Reactions: Mr.Tom

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    මම කරන්නෙනම් මේ ක්‍රමය
    කරල බලපන්

    උබට select කරන්න ඕන එක ඉස්සෙල්ල කොපි කර ගනින් ( "ctrl + C" හරි ""mouse button එක use කරල හරි", ඔය උඩ රිබන් එකේ තියෙන Icon එක යූස් කරල හරි)

    ඊට පස්සෙ උබට ඒ Value එක පේන්න ඕන අනිත් තැනට ගිහින් mouse button එක right click කරලා "paste special" click කරපන්.

    එතකොට එන box එකෙන් වම් පැත්තෙ පහලම තියෙන "paste link" කියල තියෙන එක click කරපන්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    මුලින් ටයිප් කරන්නේ A1 සෙල් එකේ කියමුකෝ.
    එහෙනම් ඒක පෙන්නන්න ඕනේ හැම සෙල් එකකම =A1 කියලා ෆන්ෂන් එක ලියලා තියන්න

    :):yes::yes::yes: