මචං ලා එක්ස්ටනල් එකකයි, ලොකු මෙමරියක් තියන පෙන් එකකයි වෙනස මොකක්ද?
Hdd ගන්න ගානින් පෙන් ගන්න පුලුවන්නේ. දෙකම ප්ලග් ඇන් ප්ලේ නේ. ඇයි hdd එකක්ම ඕනා
Hdd ගන්න ගානින් පෙන් ගන්න පුලුවන්නේ. දෙකම ප්ලග් ඇන් ප්ලේ නේ. ඇයි hdd එකක්ම ඕනා
ලොකු මෙමරියක් තියන පෙන් කියන්නෙ සෙලවෙන මනස
Lifespan eka adui data lost wenna puluwan idakada wadiඑහෙම සින් එකක්ද? කල් පැවැත්මත් නැද්ද