එක්ස්ප්‍රස් පර්ල් හි නවතම ඡායාරූප

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක්ස්ප්‍රස් පර්ල් හි නවතම ඡායාරූප

    එක්ස්ප්‍රස් පර්ල් හි නවතම ඡායාරූප​



    කොළඹ වරායට නුදුරු මුහුදේ නැංගුරම්ලා තිබියදී ගිනිගත් “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවකින් අද (30) පෙරවරුවේ නිරීක්ෂණයට ලක්කර තිබේ.

    එම නිරීක්ෂණයේ දී ලබාගත් ඡායාරූප කිහිපයක් අපවෙත ලැබී තිබුණි.