එකෙක්වත් වැඩක් නෑ ඕයි
අඩෝ අද මගෙ උපන් දිනේ ඕයි 

එන්න එන්නම වයසට යනවා බං... දැං 26 ත් ඉවරයිද කොහෙද


එන්න එන්නම වයසට යනවා බං... දැං 26 ත් ඉවරයිද කොහෙද




Happy b day macho
ehenam dan kasadayak karaganin
අඩෝ උඹ මහ නාකියෙක්නේ බං..
තවම බැඳලා නැද්ද..?
සුභ උපන්දිනයක් වේවා..!

Happy B'day!![]()
සුබ උපන්දිනයක් වේවා ..........
සුභ උපන්දිනයක් වේවා..!ඩෝ
සුබ උපන්දිනයක් වේවා මචං![]()
happy b'day aiya

සුභ උපන්දිනයක් වේවා සහෝ
සුබ උපන්දිනයක් වේවා මචං
HAPPY BIRTHDAY TO YOU![]()
සුබ පැතුම්...
දැන් ඉතින් බදින්නත් ලෑස්ති වෙයන් පුතේ...![]()

HAPPY BIRTHDAY TO YOU![]()
