ඒක තමයි මේ චන්ද ක්රමය වෙනස් කරන්න ඕනෙ කියන්නෙ.එක චන්දෙන් දිනුවට ආසන බෙදිලා තියෙන්නේ මහ කැත විදිහකටනේ....![]()
නෑ, ඊට අමතරව දිනන පක්ෂයට ප්රසාද ආසනත් හම්බවෙනවා.මම දන්න විදිහට මුළු ඡන්ද ගනෙන් ඒ ඒ පක්ෂ ගන්න ඡන්ද ගාන බෙදල තමයි, ආසන දෙන්නේ, මේකේ මාර සීන් එකක් නෙ වෙලා තියෙන්නේ