එකෙන් මිස් වෙලා......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙන් මිස් වෙලා......

    188568_207301982628537_100000462105809_826941_6905624_n.jpg



    කොහොමද ගේම් එක.... කරට කර නේද ?? :rofl::rofl::rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක චන්දෙන් දිනුවට ආසන බෙදිලා තියෙන්නේ මහ කැත විදිහකටනේ.... :oo:
    ඒක තමයි මේ චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියන්නෙ.
    දිනන පක්ෂයට ප්‍රසාද ආසන දෙන සීන් එකක් තියෙන හින්දා තමයි ඔය විදියට බෙදිලා ගිහිල්ලා තියෙන්නෙ.
    අනෙක, ප්‍රාදේශීය සභාවකට ඔච්චර මන්ත්‍රීවරු දාගෙන මොනවා කරන්නද ? උන් කරන ලබ්බකුත් නෑ. නිකන් මහජන මුදල් නාස්ති වෙන එක විතරයි.
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මම දන්න විදිහට මුළු ඡන්ද ගනෙන් ඒ ඒ පක්ෂ ගන්න ඡන්ද ගාන බෙදල තමයි, ආසන දෙන්නේ, මේකේ මාර සීන් එකක් නෙ වෙලා තියෙන්නේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දන්න විදිහට මුළු ඡන්ද ගනෙන් ඒ ඒ පක්ෂ ගන්න ඡන්ද ගාන බෙදල තමයි, ආසන දෙන්නේ, මේකේ මාර සීන් එකක් නෙ වෙලා තියෙන්නේ
    නෑ, ඊට අමතරව දිනන පක්ෂයට ප්‍රසාද ආසනත් හම්බවෙනවා.