අද රෑට දානවා මචන්
බොහෝම ස්තූතී මචං.
හැබැයි මම කොමස් වෙනුවට ආට් කලානම් මේ වගේ කතාවක් අද ලිය වෙන්නේ නැති වෙයි බං. එහෙනම් නිමාෂා මුණ ගැහෙන්නෙ නෑ. එහෙම උනා නම් මම ඉස්කෝලේ කට් කරන්න යාලුවගේ අයියගේ කඩේට යන්නෙ නෑ. එහෙම නොගියානම් යාලුවාගේ අයියා ෆිට් වෙන්නෙ නෑ. පොර ෆිට් උනේ නැත්තං මට පත්තර ඒජන්සිය ලැබෙන්නෙ නෑ. ඒක නොලැබුනා නම් මේ කතාව මෙහෙම නොවෙන්න තිබුනා. ඒ විතරක් නෙවෙයි ආට් කරා නම් මම කොහොම හරි මහන්සි වෙලා කැම්පස් යයි. එහෙම ගියා නම් මම මොකක් අහි ආට් උපාංදියක් අරගෙන අද රජයේ රස්සාවක් කරයි. එහෙම උනා නම් ජීවිතේම එක තැන. එහෙම අය පොත් ලියන්න යොමුවෙන්නෙත් නෑනේ. ජිවිතේ හැම පසුබෑමකින්ම මොකක් හරි සෙතකුත් වෙනවා මචන්. ඒ නිසා ජීවිතේ ඉතිහාසයේ ගත්තු තීරණ වලට එරෙහි වෙලා බෑ. නරක, දුක, පසුබෑම ඇතුලෙත් මොකක් හරි පාරක් තියනවා.![]()




දැන්නං elakiri එන්නෙම මේක බලන්න.
අද නිවාඩු දවසේ පුළුවන්නන් තව කොටස් 2ක්වත් දාන්න.








අනේමන්දා බං. ඉවර වෙනකන් කියවලා බලපංකෝ. 
