එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

BlizZ

Member
Oct 6, 2015
319
30
0
:) අද රෑට දානවා මචන්

බොහෝම ස්තූතී මචං.

හැබැයි මම කොමස් වෙනුවට ආට් කලානම් මේ වගේ කතාවක් අද ලිය වෙන්නේ නැති වෙයි බං. එහෙනම් නිමාෂා මුණ ගැහෙන්නෙ නෑ. එහෙම උනා නම් මම ඉස්කෝලේ කට් කරන්න යාලුවගේ අයියගේ කඩේට යන්නෙ නෑ. එහෙම නොගියානම් යාලුවාගේ අයියා ෆිට් වෙන්නෙ නෑ. පොර ෆිට් උනේ නැත්තං මට පත්තර ඒජන්සිය ලැබෙන්නෙ නෑ. ඒක නොලැබුනා නම් මේ කතාව මෙහෙම නොවෙන්න තිබුනා. ඒ විතරක් නෙවෙයි ආට් කරා නම් මම කොහොම හරි මහන්සි වෙලා කැම්පස් යයි. එහෙම ගියා නම් මම මොකක් අහි ආට් උපාංදියක් අරගෙන අද රජයේ රස්සාවක් කරයි. එහෙම උනා නම් ජීවිතේම එක තැන. එහෙම අය පොත් ලියන්න යොමුවෙන්නෙත් නෑනේ. ජිවිතේ හැම පසුබෑමකින්ම මොකක් හරි සෙතකුත් වෙනවා මචන්. ඒ නිසා ජීවිතේ ඉතිහාසයේ ගත්තු තීරණ වලට එරෙහි වෙලා බෑ. නරක, දුක, පසුබෑම ඇතුලෙත් මොකක් හරි පාරක් තියනවා. :(

:yes::yes::yes::yes:

දැන්නං elakiri එන්නෙම මේක බලන්න.
අද නිවාඩු දවසේ පුළුවන්නන් තව කොටස් 2ක්වත් දාන්න.
:):):)
 

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    :):):):) :love::love::love: ත්‍රෙඩ් එකේ ඉදලා දැනට මට උදව් කළ අය
    senewimala1988 16
    BlizZ 11
    Absolute Zero 11
    iuwick 10
    shaminda peiris 9
    supun_sg 8
    qwee123 8
    thilaapiya 7
    AGSUPUN 7
    thilina.rp 6
    Sams.Ryo 6
    The sponge.bob 6
    reddit 5
    SmAluthwewa 5
    ijay 5
    Garrus 5
    Mr.Tom 4
    leoz 4
    kash123 4
    pathfinderr 3
    ksndhr 3
    Anushanga777 3
    King_cobra 3
    ghost99 3
    uajanath 3
    dayt0na 3
    W33R3 3
    gimhan24 3
    Dragon Kolla 3
    Roamstar 2
    Sachira123 2
    shen95 2
    agdrig 2
    chathu4742 2
    dinesh4u 2
    sanjaya1975 2
    Sinhala King 2
    Nim94 2
    amilabanuka 2
    heenputha 2
    suneth hettiarachchi 2
    senehasa sss 2
    Hk123 2
    jikwitintant 2
    hansakach 2
    LizzyB 2
    aliman 2
    SSandaruwan 2
    paththa 2
    bulkhead 2
    pasansnoop 2
    Palihawadana1990 2
    sanka gamage 2
    Osanda19 1
    cnk_123 1
    Rajitha Lakshan 1
    maxboysl 1
    ryandok 1
    apple.buddika 1
    Giripura Galpatha 1
    Underground 1
    DGN 1
    dilshan87 1
    amilarnb 1
    Shaiman 1
    VirajRK 1
    sha34 1
    Harshalakshan 1
    pasan.1234 1
    mag123 1
    dtaluthge 1
    Ashan052 1
    lexieus 1
    Avicii 1
    dingi man 1
    ubmegasooriya @ gmail . com 1
    DamN DoG 1
    asa4215 1
    Malith Malli 1
    blue_in_rio 1
    richlife 1
    erankuma 1
    lpwicrama 1
    RiFTeR 1
    Mr UNKNOWN 1
    sudu4u 1
    tvw25 1
    rukey184 1
    Freeway90 1
    podi.kollo 1
    Ashman 1
    scorpion MW 1
    chamiakora 1
    ruwanrohitha 1
    ITtec 1
    spunkyisii 1
    Rusiru2008 1
    djnick 1
    samanthaw 1
    xxc 1
    gdan011 1
    RIDER89 1
    AssassiN1 1
    rmmahesh 1
    Munkey 1
    Silly point 1
    wiky123 1
    Darshana Konara 1
    Satan_at_Hell 1
    danushka_hansaka 1
    OKman 1
    Chethiya Wijayawardhana 1
    Dodama 1

    මට මොකක් හරි ලියන්න හැකියාවක් තියනව නම් ඒක එලියට ආවේ උඹලා නිසයි.
    ත්‍රෙඩ් එකේ ඉන්නවට, මාව දිරිමත් කරනවට ඔහ හැමෝටම හද පිරි ස්තූතිය! පුදමි.
    lol. umbata pissu ban. :P
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ada thawa kotas 2 k withara dapankoo. niwadu dawasathne bn :sorry:
    niyameta liyanawa uba.. rep denna wate gihin ennalu.. passe dennam ayeth :D
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    ඉතුරු කොටසත් ඉක්මනට දාපන් මචන්... තවත් නම් ඉවසන්න බෑරියො...:no::no::no:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    awlak na ne ithin ube nena nam

    lassnata liyanawa machan , kiyawaddi unath poddak wath nawathanna hithenne na .

    2004-2006 wage una seen ekkada ban ?
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මගෙ ෆස්ට් ලව් එක කාලේ මම වැඩියෙන්ම අහපු සිංදුව උනේ තුෂාර ජීවන්තගේ අරලිය මල් සුවද(දැං නම් වෙන ලස්සන කෙල්ලෙක් බැඳලා චූටි දෝණි කෙනෙකුත් ඉන්නවා)මේ කතාව කියවද්දි ඒ කොහෙදෝ තිබිලා ඒ සිංදුව ප්ලේ උනා කියාංකෝ.ඉතිං මම පට්ට අතීතෙකට ගියා.උඹට වගේම මටත් හිටියේ මරුමුස් අඹ යාළුවෙක්.මං හින්දා වලි වලට ගිහිල්ලා ඇති අම්බානෙට.මේ අර සිංදුවේ කෑල්ලක්

    "අරලිය මල් සුවඳක්
    මට දැනුනා
    නොයිඳුල් නුඹ
    රහසින් සිප ගත් දා
    පන්සල් සුවඳක් සේ
    සිත නිවනා
    මගෙ දිවියේ
    හිමිකාරිය සැමඳා

    සසරේ පැතුමක් ලෙසේ
    අප හමු උනේ සදා
    නෑ යන්නේ.....
    ඔබ හැරදා....


    සඳ තරු මල් නිදනා
    ඝනදුරු රෑ....
    අවිහින්සක් සිත් නුබවම
    පැතුවා......
    නෙත නිදි නෑ
    නුබෙ රුවමයි සොයනා
    තරු අතරේ නුබෙ රුව
    මම සෙව්වා....

    දැනෙනවා මට කුමරියේ
    නුඹෙ සුසුමේ ස්වරය පවා
    නෑ යන්නේ.....
    ඔබ හැරදා.....
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :):):):)
    :):):):)
    athatama machan uba sujiva prasannarachitath wada hodai ban............sirawatama suba anagathayak prathana karanawa.........mulu hadawathinma..........
    :) බොහෝම ස්තූතී මචන්
    :yes::yes::yes::yes:

    දැන්නං elakiri එන්නෙම මේක බලන්න.
    අද නිවාඩු දවසේ පුළුවන්නන් තව කොටස් 2ක්වත් දාන්න.
    :):):)
    :):):) පුළුවන් උනොත් දාන්නම්
    lol. umbata pissu ban. :P
    :D:D
    Ada thawa kotas 2 k withara dapankoo. niwadu dawasathne bn :sorry:
    niyameta liyanawa uba.. rep denna wate gihin ennalu.. passe dennam ayeth :D
    :):):) පුළුවන් උනොත් දාන්නම්

    ඉතුරු කොටසත් ඉක්මනට දාපන් මචන්... තවත් නම් ඉවසන්න බෑරියො...:no::no::no:
    :):):) දාන්නම් මචන්
    Ado Matath Tynwa Oya wage Kathawk...Ikmanata Ithuru Tika Daapn Mcn :)
    thanks මචන්.
    මම ඉස්සර හිතුවේ මේක මට විතරක් උන දෙයක් කියලා. ඒත් මේටිකට එලකිරියෙත් මේ වගේම දේවල් උන 4 දෙනෙක් විතර හම්බුනා.
    @ Ilanga kotasa enakan angili ganimin
    :):):) thanks මචන්
    :):):):)
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    pattai machoo....
    thanks මචන්
    patta machan, ilanga kotasa enakan innawa
    thanks මචන්
    awlak na ne ithin ube nena nam

    lassnata liyanawa machan , kiyawaddi unath poddak wath nawathanna hithenne na .

    2004-2006 wage una seen ekkada ban ?
    එව්නාට මචං :nerd: අනේමන්දා බං. ඉවර වෙනකන් කියවලා බලපංකෝ.
    මේකේ ලියන සම්පූර්ණ කතාව 2003 ඉදලා 2007 වගේ වෙනකල් වුන දේවල් වල සංශිප්තයක් මචන්. හැබැයි කතාවට පදනම ඊටත් කලින් ඉදන් එන එකක්.
    VERY GOOD

    thanks මචන්
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මගෙ ෆස්ට් ලව් එක කාලේ මම වැඩියෙන්ම අහපු සිංදුව උනේ තුෂාර ජීවන්තගේ අරලිය මල් සුවද(දැං නම් වෙන ලස්සන කෙල්ලෙක් බැඳලා චූටි දෝණි කෙනෙකුත් ඉන්නවා)මේ කතාව කියවද්දි ඒ කොහෙදෝ තිබිලා ඒ සිංදුව ප්ලේ උනා කියාංකෝ.ඉතිං මම පට්ට අතීතෙකට ගියා.උඹට වගේම මටත් හිටියේ මරුමුස් අඹ යාළුවෙක්.මං හින්දා වලි වලට ගිහිල්ලා ඇති අම්බානෙට.මේ අර සිංදුවේ කෑල්ලක්

    "අරලිය මල් සුවඳක්
    මට දැනුනා
    නොයිඳුල් නුඹ
    රහසින් සිප ගත් දා
    පන්සල් සුවඳක් සේ
    සිත නිවනා
    මගෙ දිවියේ
    හිමිකාරිය සැමඳා

    සසරේ පැතුමක් ලෙසේ
    අප හමු උනේ සදා
    නෑ යන්නේ.....
    ඔබ හැරදා....


    සඳ තරු මල් නිදනා
    ඝනදුරු රෑ....
    අවිහින්සක් සිත් නුබවම
    පැතුවා......
    නෙත නිදි නෑ
    නුබෙ රුවමයි සොයනා
    තරු අතරේ නුබෙ රුව
    මම සෙව්වා....

    දැනෙනවා මට කුමරියේ
    නුඹෙ සුසුමේ ස්වරය පවා
    නෑ යන්නේ.....
    ඔබ හැරදා.....

    හිතතට දැනුනා මචං
    මගේ යාලුවත් එහෙම තමයි. ඌ 3 වසරෙදි 5 වසරරේ එව්න්ට ගහලා එන්නේ. ලොකුපංති වලට එද්දි ඌත් එක්ක කව්රුවත් ගේම ඉල්ලුවේ නෑ. එහෙම නොව්නනම් අරූ දිගටම මාත් එක්ක ගේමට එන්න තිබුනා. මම වෙනුවෙන් මේ අද උනත් ඕනිම දේකට ඌ එයි. ඒතරම් බොක්කක් ඌ.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ado ela ban mula idanma kiyewwa..dan ivara une..ela ban..ubata niyemata liyanna puluvan
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෙය ලියමින් සිටින මා පොහොය දිනයේ රූපවාහිණි යන්ත්‍රය දමා බණද අසමින් සිටී. එහි සිටින අත්තනායක එන් හේරත් මහතා පවසන්නේ පුදුම කතාවක්ය. නෑයින් අතරින් ප්‍රසිද්ධියේ ආලය කිරීමට හැක්කේ නෑනාට පමණක්ලු. :shocked:

    oya minissu kiyana hamadema aththa nemei ban..
    rate piligaththa ugaththu wage inna nisa egollo eyalage hithata ena ona deyak baya nathiwa prasiddiye kiyanawa.
    eth ewa serama aththa nemei.
    eya kiyanne ape sanskruthiyata anuwanam e kathawa hari
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    oya minissu kiyana hamadema aththa nemei ban..
    rate piligaththa ugaththu wage inna nisa egollo eyalage hithata ena ona deyak baya nathiwa prasiddiye kiyanawa.
    eth ewa serama aththa nemei.
    eya kiyanne ape sanskruthiyata anuwanam e kathawa hari

    ඒක ඇත්ත මචං. පොර එකසැරයක් කියනවා ගෙදර යන්න කලින් ෆෝන් එකේ ඉන්බොක්ස්, සෙන්ඩ් අයිටම් හිස් කර ගන්න එක හොදයිලු. :nerd: බැදපු මිනිහෙක් එහෙම රහස් ජීවිතයක් තියාගත්තොත් කෙල වෙනකන් දන්නේ නැති වෙනවා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඒක ඇත්ත මචං. පොර එකසැරයක් කියනවා ගෙදර යන්න කලින් ෆෝන් එකේ ඉන්බොක්ස්, සෙන්ඩ් අයිටම් හිස් කර ගන්න එක හොදයිලු. :nerd: බැදපු මිනිහෙක් එහෙම රහස් ජීවිතයක් තියාගත්තොත් කෙල වෙනකන් දන්නේ නැති වෙනවා.

    ewa maha pawkara kathane ban.
    owa wishwasa karana minissu amaruwe watenne wihin..
    samaharawita upahaseta kiwwada danne na pora :baffled:
     
    Status
    Not open for further replies.