එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    පබ්ලිෂ් කරන්න ඕනි නෑ මචං. මේක කතාවක් විදිහට විකිනෙන්න ඕනි නෑ.
    e vunaata balapan, issara lassana tele drama ekak giye, Sandagalathenna kiyala. ekath true story ekak ban.
    umba publish karanava nam aasai ithin. umbe kemeththak :)
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    මේක කියවල මුකුත් නොදා යන්නත් දුකයි බන්, උබට සුබ අනාගතයක්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    :(:(:(

    සැහෙන කාලෙකට පස්සේ කියවපු හොද කතාවක්. අන්තිම කොටස කියවනකොට දුකත් හිතුනා . ජය වේවා මචං...!


    Rep 4+
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    :sorry::(:(

    ඒ වගේ දේකට මූන දෙන එක ගොක් අමාරුයි තමයි බන්:(


    ඔව් මචන් අව්රුදු 10 ක් නෙවෙයි. මම හොදටම නාකි උනත් මට මේ විදිහටම ඒක දැනෙයි. එයාට නම් කොහොම දැන් ඒ සිද්දිය මතකද දන්නෙ නෑ.
    උඹ ගැනත් දුකයි මචං. හිත් සංවේදී වෙන්න සංවේදී වෙන්න ඔය වගේ ප්‍රශ්න නැවත නැවත හිත ඇතුලෙම කැරකෙනවා.
    මේ කමෙන්ට් ටිකම මට ලොකු ශක්තියක්.
    උඹට ගොඩක් පිං වගේම අනාගතය සාර්තක වෙන්න කියලා පතනවා.

    ela machan ,
    mehema dewal welath , uba jiwithen watuna nathi eka hoda adarshayak hamotama , godak aya karanne dukata bonawa , job eka hariyata karanne nathuwa innawa,ela uba niyama dial ekak machan ,:);)
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කියෙව්වා මචෝ. අන්තිම කොටස නම් හිතට මාරම අමාරුයි. :(
    දැන් ඒ කෙල්ලව කලාතුරකින් වත් හම්බුවෙන්නෙ නැත්ද මචන්. හම්බුනොත් උඹ මොනවද කරන්නෙ. කෙල්ල හොදින් ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද. කෙල්ලගේ අම්මගෙන්ද. එහෙනම් කෙල්ලගේ අම්මා දැන් උඹත් එක්ක ගොඩක් හොදින් ඉන්නවද
    මම පාවිච්චි කරන්නේත් blacknight aftershave එකක්. දැන් ඒක දකිද්දිත් උඹේ සිද්දිය මතක් වෙනවා.
    කොහොම උනත් උඹ ජීවිතේ හදාගත්ත එක නම් වටිනවා. උම හොද කෙනෙක් නිසා ජීවිතේ හදාගන්න ඕනෙ පිහිට උඹට ලැබෙන්න ඇති. හැම අතින්ම ජය වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ජය වේවා!
    තෙරුවන්සරණයි
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කමෙන්ට් වලට උත්තර ලියන්න පරක්කු වෙනවට සමාවෙන්න.
    රෑට හැම කමෙන්ට් එකකටම උත්තර ලියන්නම්.
    කමෙන්ට් කරන ඔයාලට බොහෝම ස්තූතී.
     
    • Like
    Reactions: SanukaWick

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මම අන්තිම කොටස කියෙවුවේ ඊයේ රෑමයි මල්ලි. ඇත්තමයි මටනම් කදුලු ආවා. :( හිත අවුල් ගැහුව නිසා තමයි ඊයේ කොමෙන්ටුවක් කොටන්නෙ නැතුව අද මේ ලියන්නේ. :yes:
    යකෝ අපිට මේක කියවලා මෙච්චර අමාරුනම් උඹට ඒ කාලෙ ගත කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද. ඇත්තටම අපිට මල්ලි කිව්වේ කතාවේ කොටසයිනේ. එතකොට කතාවත් එක්ක ජීවත් වුන ඔයා මේක කොහොම දරාගෙන අනාගතේට මූන දුන්නද කියන එක නම් මට හිතන්නත් අමාරුයි. :cool: අද කාලේ කොල්ලන්ට කෙල්ලන්ට කියවන්න තියෙන්න ඕනේ මේ වගේ කතා තමයි. ජීවිතෙන් පැරදිලා අරක්කු සිගරට් බිගන පිස්සෙක් වෙලා දගලන්නේ නැතුව, වහ බිලා කෝච්චියට පැනලා මැරෙන්නේ නැතුව මේවගේ ජීවිතේ හදාගන්න කොල්ලො නම් අදහන්න වටිනවා. :yes:
    උඹේ කතාවෙන් වගේම පස්සේ තියන උඹේ කමෙන්ට් වලින් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියනවා මල්ලි. :)
    1. උසස්පෙල රිසාල්ට් අඩු උනා කියලා ත්‍රීවීල් එලවන්න ඕනෙ නෑ. ඩිග්‍රි නැතුන සමාජයේ උඩටම යන්න පුලුවන්. :)
    2. ආදරය කියන්නේ තමන් දෙන්න ඕනේ දෙයක් මිස හිගන්නෙක් වගේ යදින්න ඕනි දෙයක් නෙවෙයි. :)
    3. ආදරය කියන්නේ ලබාගැනිමම නෙවෙයි. :)
    4. හොද ආදර වන්තයෙක් නන් තමන්ගේ කෙල්ලගේ සතුට දැකලා තමනුත් සතුටු වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ :)
    5. ආදරයයි රාගයයි කියන්නේ පරස්පර විරෝදි දෙකක්. පිරිසිදු ආදරයෙන් හිතට දැනෙන හැගිම රාගය කවලං උනොත් විනාස වෙනවා. :) ඒක උඹේ පිරිසිදු ආදරයෙන් ඔප්පු කරා මල්ලි :)
    6. හොද යාලුවන්ගේ තියන යාලුකම් වල වටිනාකම ෆෙස්බුක් එකෙන් ගන්න බෑ. :cool:

    කියනව නම් තව ආදර්ශ තියනවා මල්ලි. එව්නාට ඔක්කොම මෙහෙම ලියන්න බෑ. දැන් මට ආයි උඹේ කතාව මුල ඉදලා කියවන්න ඕනේ. :yes: මෙච්චර ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්වත් මම බලලා නෑ.
    ආයිත් ආදර සම්බන්ධතාවයකින්ම උඹට බදින්න ලැබුනු එක ගැන සතුටුයි මල්ලි. :) ඒ වගේම ඒ බැදපු කෙල්ලත් එක්ක හොදට ආදරයෙන් ඉන්න එක ගැනත් සතුටුයි. :) ජීවිතේ අමාරුම, සංවේදීම කාලේ වැරැද්දක් නොකරපු උඹෙන් ආයි කවදාවත් වැරැද්දක් නම් වෙන එකක් නෑ.

    හැමදේම සාර්තක වෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. තෙරුවන්සරණයි!


    බුම්ප් මචෝ.....එත් ගොඩාක් දුකයි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    භාතිය...
    මම මේ කතාව බොහොම නිවී සැනසිල්ලේ කියෙව්වේ. මම සාමාන්‍ය යෙන් ඔය වගේ දෙයක් යද්දී කමෙන්ට කරල වලං කඩේ ගොනා වගේ මැද්දට පනින්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට.
    උඹට වුන දේ ම මටත් වෙලා තියනවා.නෑනා නොවන සහෝදරියකට ප්‍රේම කරලා. ඒ ගැන මේකේ මගේ කිට්ටුවර ම මිත්‍රෙයා දන්නවා අල ගිය වැල ගිය මුල ගිය තැන ඉදන්.

    නමුත් උඹේ කතාවේ අවසානයට වඩා මගේ කතාවේ අවසානය හුගක් වෙනස්. ඒ ප්‍රේමය ආත්මය පතුලේ ඇනිච්චි කටුවක් වගේ හැමදාම රිදුම් දෙන එකක්. උඹට වඩා ජීවිතේ බොහොම නරක සහ බැරෑරුම් අවස්ථා වලට සහ කදුළු වලින් කියවෙන අවස්ථා මගේ ප්‍රේමයේ ත්යෙනවා.

    කවි ලියැවෙන්නේ ඒ නිසා.

    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුළැලි බිදක් - හසරැල් පොදක්
    එකට එක් වූ විට නැගේ පෙර නොවිදි රසයක්

    පසු පසින් හඹා එන අතවර
    හැරදමා යා නොහැක බෝ දුර
    දුක ද ඉවසා දරා ගන්නට
    හිතට බල කරනා
    හැගුම් අවදි ව මැවේ කවිකම........
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    භාතිය...
    මම මේ කතාව බොහොම නිවී සැනසිල්ලේ කියෙව්වේ. මම සාමාන්‍ය යෙන් ඔය වගේ දෙයක් යද්දී කමෙන්ට කරල වලං කඩේ ගොනා වගේ මැද්දට පනින්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට.
    උඹට වුන දේ ම මටත් වෙලා තියනවා.නෑනා නොවන සහෝදරියකට ප්‍රේම කරලා. ඒ ගැන මේකේ මගේ කිට්ටුවර ම මිත්‍රෙයා දන්නවා අල ගිය වැල ගිය මුල ගිය තැන ඉදන්.

    නමුත් උඹේ කතාවේ අවසානයට වඩා මගේ කතාවේ අවසානය හුගක් වෙනස්. ඒ ප්‍රේමය ආත්මය පතුලේ ඇනිච්චි කටුවක් වගේ හැමදාම රිදුම් දෙන එකක්. උඹට වඩා ජීවිතේ බොහොම නරක සහ බැරෑරුම් අවස්ථා වලට සහ කදුළු වලින් කියවෙන අවස්ථා මගේ ප්‍රේමයේ ත්යෙනවා.

    කවි ලියැවෙන්නේ ඒ නිසා.

    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුළැලි බිදක් - හසරැල් පොදක්
    එකට එක් වූ විට නැගේ පෙර නොවිදි රසයක්

    පසු පසින් හඹා එන අතවර
    හැරදමා යා නොහැක බෝ දුර
    දුක ද ඉවසා දරා ගන්නට
    හිතට බල කරනා
    හැගුම් අවදි ව මැවේ කවිකම........
    දාපන් මචං උබේ කතාවත් කපල කොටලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාපන් මචං උබේ කතාවත් කපල කොටලා
    ඒක කරන්න බෑ බං....
    මොකද ඒකේ කොටසක් තියනවා මම මිනී වලට අරං යන්න ඕන කරන....
    රට ගැන කොටසක්......
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ලිංගිකත්වය සහ මුදල් මත ආදරය තීරණය වෙන සමාජයක උඹ වගේ කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න පුළුවන් කොල්ලෙක් බොහොම දුර්ලබයි.
    ඒ විදියටම අවංකව ආදරේ කරන්න පුළුවන් ගෑනුළමයෙක් හොයාගනින්. පරිස්සමින්... කල්පනාවෙන්...
    සුබපැතුම් !!!
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    භාතිය...
    මම මේ කතාව බොහොම නිවී සැනසිල්ලේ කියෙව්වේ. මම සාමාන්‍ය යෙන් ඔය වගේ දෙයක් යද්දී කමෙන්ට කරල වලං කඩේ ගොනා වගේ මැද්දට පනින්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට.
    උඹට වුන දේ ම මටත් වෙලා තියනවා.නෑනා නොවන සහෝදරියකට ප්‍රේම කරලා. ඒ ගැන මේකේ මගේ කිට්ටුවර ම මිත්‍රෙයා දන්නවා අල ගිය වැල ගිය මුල ගිය තැන ඉදන්.

    නමුත් උඹේ කතාවේ අවසානයට වඩා මගේ කතාවේ අවසානය හුගක් වෙනස්. ඒ ප්‍රේමය ආත්මය පතුලේ ඇනිච්චි කටුවක් වගේ හැමදාම රිදුම් දෙන එකක්. උඹට වඩා ජීවිතේ බොහොම නරක සහ බැරෑරුම් අවස්ථා වලට සහ කදුළු වලින් කියවෙන අවස්ථා මගේ ප්‍රේමයේ ත්යෙනවා.

    කවි ලියැවෙන්නේ ඒ නිසා.

    ජීවිතේ කවියක්
    ආදරේ එහි සොදුරුතම වදනක්
    කදුළැලි බිදක් - හසරැල් පොදක්
    එකට එක් වූ විට නැගේ පෙර නොවිදි රසයක්

    පසු පසින් හඹා එන අතවර
    හැරදමා යා නොහැක බෝ දුර
    දුක ද ඉවසා දරා ගන්නට
    හිතට බල කරනා
    හැගුම් අවදි ව මැවේ කවිකම........

    Dan ethakota me aiyawa meka liyanna unandu karawanna comment dapu api walan kade gonnuda? :growl::growl::growl::growl::angry::angry::angry::angry:

    oyage kathawath nam gam wenas karala fake ekain hari mehema dammanam ageine kimbulaiye.. :yes::yes::yes:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Machan Umbe Dan Wife Hambuna Hati and Ithiri tika Poddak wisthara dapan:)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    හරියට හරි බන්!

    මට මේ කතාවෙ අන්තිම කොටස් කියවද්දි හිතට හෑමවෙලේම ආපු දේ තමයි, අදකාලෙ ඉන්න පහත් මානසිකත්වයක් තියන එවුන් නිසා මේවගේ අහින්සක කෙල්ලන්ට වෙන දේ.. එහෙනන් ඉතින් videos කීපයක් internet එකට දාල..

    මේ වගේ කතා අද කාලෙ මිනිස්සුන්ට ආදර්ශයක්..

    aparade mu kisi athal ekak aran na wagene shop eke kawruth nethi welawata ara 50KG wage :baffled:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Machan මේකේ ඉන්න ගොඩක් උන අහනවා නේද කොහොමද ගොඩ යන්නේ කියල උබ ඒ ගැනත් විස්තර දාපන් මචන්.............life එක විදවන්නේ නැතුව විදපු එකක් කියලයි මට නම් උබ ගැන හිතෙන්නේ....උබට පුළුවන් නම් දාපන් උබ කරපු කියපු දේවල් ගැන...........degree තියෙන උනුත් job නැ කියල කෑ ගහන කලේ උබ නියම වීරයෙක් සහෝදරයා..........
    බොහෝම ස්තූතී මචන්. ඔතනින් පස්සේ සිද්දියේ කතාවකට ගලපන්න තරම් දෙයක් නෑ මචන්. නැතුවාමත් නෙවෙයි එව්නාට දාන්න බෑ මචන් :sorry: මම මුලින් කිව්වා වගේ පුලුවන් තරම් බිසිවෙලා තමයි ගොඩ ආවේ. ගොඩ ආවා කිව්වට ඉතිං හිතේ වේදනාව නම් තියනවා. ඒක පාලනය කරලා තියන්නේ බං.
    Maru saho....oyata hoda hakiyawak tynw.
    බොහෝම ස්තූතී මචන්.
     

    chathu4742

    Well-known member
  • ඔක්කොම කියෙව්වා මචන්...ඇත්තටම ගොඩක් ලොකු දුකක් දැනුනත්....සතුටක් තියෙනවා මචන් උඹ ගැන. මම කියන්න යන්නෙ නෑ ඇයි ඒ කියල. මෙතන ගොඩක් අය ඒ ගැන කියල තියෙනවා මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ...
    මගේ කතාව හුඟක් වෙනස්...ඒත් ඒක තාම මෝරල මදි කතාවක් කරන්න තරම්...දිනක...විටක දාන්න ඕන ඒකත් :) එහෙමනම් උඹට ජය මචන්.
    බුදුසරණයි :)
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    aparade mu kisi athal ekak aran na wagene shop eke kawruth nethi welawata ara 50KG wage :baffled:

    විහිලුවටවත් මගේ කතාවට එහෙම දෙයක් කියන්න එපා මචන් :(
     
    Status
    Not open for further replies.