එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දීර්ග කමෙන්ට් එකට බොහෝම පිං අයියේ.
    ඔව් අයියේ මට මේකේ ලියාගන්න පුලුවන් උනේ ටිකයි. ඒ වැදගත්ම තැන් ටික වගේ. මේකේ වචන වලින් විස්තර කරන්න බැරිතරම් මගේ හිතේ ආදරය තිබුනා. ඒ වගේම ඒ වේදනාව මට දැනුනා. තාමත් ඒ ගැන කියනකොට මගේ හිතට හරි අමාරුයි. :(

    :( ජීවිතේ ඔහොම තමයි මල්ලි. හැබැයි හැම අතින්ම උඹ සාර්තකයි කොල්ලෝ. ඉතිහාසය හොදයි, ලව් එකකින් බැන්දා ඒකත් හොදයි, බිරිදට හොද ස්වාමිපුරුශයෙක් වෙලා තියනවා ඒකත් හොදයි, ජෙබ් එක හොදයි. ඔය තත්වෙට මිනිහෙකුට සාර්තක වෙන්න ලේසි නෑ. ඔය වගේ සිද්ධියක් උනාම ඒක සැරින් සැරේ මතක් වෙන එක සංවේදී මිනිහෙකුගේ හැටියක්. පිරිමියෙක් උනාම වෙලාවකට රළු බව වගේම සංවේදී බවත් ජීවිතේ තියෙන්න ඕනේ මල්ලි. ඒ නිසා උඹේ ඔය තියන සංවේදීබවත් හොද දෙයක්. ඉතිහාසයේ වගේම අනාගතෙත් බුද්ධිමත් තීරණ ගනී කියලා හිතනවා. ඔබට ජය වේවා! තෙරුවන්සරණයි!
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඇය පැමිණ ඇත්තේ විභාගයට මගෙන් ආශිර්වාද ගන්නටැයි කියන්නීය. එසේ කියූ ඈ මාවෙත පැමිණ මගේ දෙපා නමැද සිටියේය.

    ඒ මොහොතේ මා බොහෝසෙයින් හැගිම් බර වූවා ය.
    :sorry:
    මේ ටිකනම් සැරටම වැදුන

    මචන් එලටම ලියල තියෙනවා.
    ඔච්චර දෙයක් උඹට දරාගන්න පුළුවන් උන එකත් කොච්චර වටිනවද මචන්.
    දැන් උඹ ලස්සන ජිවිතයක් ගත කරනවානෙ.
    ඇත්තටම කියවපු ලස්සනම trhead එකක් එළකිරි එකේ.
    තවත් උඹ ලියන ඒවා කියවන්න ආස හිතෙනවා බන්.
    උඹට ජය ශ්‍රී මචන්.
    තෙරුවන් සරණයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මල්ලි... උඹේ කතාවයි මගේ කතාවයි ගොඩක් දුරට සමානයි... මම ආදරය කරේ මගේ ලොකු තාත්තගේ දුවට... මට වඩා අවරුද්දකින් වැඩිමහල්. මම එයාට ආදරය කරා...එයත් මට ආදරය කරා... එත්... නෑදෑකම නිසා අපි දෙන්න වෙන් කෙරුවා.... නුවර වෙල්ස්පාර්ක් , පේරාදෙණියේ මල්වත්ත... මාතලේ මල්වත්ත.... මේ හැමතැනම ගස් වලට කතාකරන්න පුළුවන් නම්.................

    අන්තිමටම එයාව හමුඋනේ මීට අවරුදු 22කට කලින්... එදා අපි අවසන් වරට මුහුදුවෙරලේදී හමුවෙලා වෙන්වුනා....

    එත්... දැන් සේරම වෙනස් වෙලා මට දැන් වයස 41යි... බැඳලා පුතාල දෙන්නෙකුත් ඉන්නවා... සතුටින් පවුල් ජීවිතය ගෙනියනවා.... එයත් වෙනකෙනෙක් බැඳලා වෙන රටක....

    දැන් මම ඒ ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ... මම ඉතාමත් සතුටින් මගේ බාර්යාව පුතාලා දෙන්න එක්ක ඉන්නේ... කාලයක් යද්දී ඕක අමතක වෙනවා...

    එත් මම ඒ දවස්වල මගේ පව්ලෙන් දුරස් වෙච්ච එක (මට කරන වෙනස්කම් ) තවම අඩුවෙලා නැහැ... උඹ ඒ අතින් හරිම වාසනාවන්තයි... දිවිනසගන්න හිතිච්ච වර අනන්තයි... එත් මම මගේ හිත දැඩි කරගෙන ජීවත් උනා... මම ඒ අතින් ගොඩක් සාර්ථකයි... මම AL අනාගත්තත් මට හොඳ JOB එකක් තියෙනවා.. කොළඹින් සහ නුවරින් මගේම මහන්සියෙන් හදාගත්තු ගෙවල් දෙකක් තියෙනවා... වාහන දෙකක් තියෙනවා....

    මම මේ තත්වෙට එන්න පුළුවන් වෙච්ච ප්‍රදානම හේතු දෙකක් තියෙනවා..

    පලවෙනි එක... මගේ අරමුණට යන්න තිබිච්ච ඕනෑකම....

    දෙවෙනි එක.... මට පනටත් වඩා ආදරේ ඇති හොඳ (ගැමි පවුලක දුප්පත්) සහකාරියක් ලැබීම ...

    මම මේවා දැම්මේ උඹට මගෙන් දෙයක් ඉගෙනගන්න....

    මොනවා උනත් උඹ මට මගේ අතීතය චිත්‍රපටියක් වගේ මතක්කරල දුන්නා... එකට ගොඩක් ස්තුතියි....

    උඹට සදා ජය........
     
    Last edited:
    • Like
    Reactions: Underground

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    ada tamai katawa kiyawanna hamba une..as dekata kadulu awa kiyawala iwara wenakota..monawa unat santhosai echara loku dukak tiyeddi jiwithe winasaha karaganne nathuwa jiwithe jaya gatta ekata...:(:(:(:(:):):):):)
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    තාම අන්තිම කොටස් ටික කියෙව්වෙ නෑ. ඒත් මේ පෝස්ට් දැක්කම කියවන්න හිතෙන්නෙත් නෑ
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බොහෝම ස්තූතී මචන්.
    මම පත්තර කඩේ තව දුරටත් හිටියනම් මටත් ජෙබ් එක හරියට කරන්න බැරි වෙනවා මචන්. ඒ විතරක් නෙවෙයි හිතලම මම පිස්සෙක් වෙන්න තිබුනා. ඒකයි මම ඉක්මනට එතනින් අයින් උනේ. ඊටපස්සේ අනිත් ජෙබ් එක හොයාගන ටික ටික අද ඉන්න තැනට ආවේ. ඒකත් අර පාලුව මකන්න රස්සාව විතරක්ම ඔලුවට අරගෙන මගේ සිමාවටත් එහා ගොඩක් වැඩ කරපු නිසා. මම ඔය දුක අවට හැමෝගෙන්ම හැංගුවා මචං. අම්මා විතරයි ටිකක් දැනගත්තේ. ඒත් මම අම්මට මම දුකෙන් ඉන්න බව පේ්න්නෙ නැතුව තියන්න ගොඩක් මහන්සි ගත්තා. ඊට අමතරව මගේ අර යාලුවා විතරයි මම දුකෙන් ඉන්නවා කියලා දැනගත්තේ. මේ ත්‍රෙඩ් එකේ අය දන්න තරම් වත් අම්මා හෝ යාලුවා මම එච්චරම මානසිකව වැටුනා කියලා දන්නෙ නෑ. අම්මට ඒ දේ පෙන්නුවෙ නැත්තේ අම්මටත් දුකක් දෙන්න බැරි නිසා. අනිත් එක මම ඒක අම්මට කොහොම කියන්නද. යාලුවට නම් ටිකක් කිව්වා. ඒත් වැඩිය කිව්වෙ නෑ. මොකද ඒ දවස්වල ඌ කෙල්ලට හෝ කෙල්ලගේ අම්මට මොනවා හරි කිව්වනම් එහෙම අද මට ඒ අයගේ මූනවත් බලන්න බැරි වෙන නිසා.

    බොහෝම ස්තූතී මචන්.

    ela , uba hitha hoda eke kiyala penawa ,, niyamai machan
    cheers !!
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මල්ලි... උඹේ කතාවයි මගේ කතාවයි ගොඩක් දුරට සමානයි... මම ආදරය කරේ මගේ ලොකු තාත්තගේ දුවට... මට වඩා අවරුද්දකින් වැඩිමහල්. මම එයාට ආදරය කරා...එයත් මට ආදරය කරා... එත්... නෑදෑකම නිසා අපි දෙන්න වෙන් කෙරුවා.... නුවර වෙල්ස්පාර්ක් , පේරාදෙණියේ මල්වත්ත... මාතලේ මල්වත්ත.... මේ හැමතැනම ගස් වලට කතාකරන්න පුළුවන් නම්.................

    අන්තිමටම එයාව හමුඋනේ මීට අවරුදු 22කට කලින්... එදා අපි අවසන් වරට මුහුදුවෙරලේදී හමුවෙලා වෙන්වුනා....

    එත්... දැන් සේරම වෙනස් වෙලා මට දැන් වයස 41යි... බැඳලා පුතාල දෙන්නෙකුත් ඉන්නවා... සතුටින් පවුල් ජීවිතය ගෙනියනවා.... එයත් වෙනකෙනෙක් බැඳලා වෙන රටක....

    දැන් මම ඒ ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ... මම ඉතාමත් සතුටින් මගේ බාර්යාව පුතාලා දෙන්න එක්ක ඉන්නේ... කාලයක් යද්දී ඕක අමතක වෙනවා...

    එත් මම ඒ දවස්වල මගේ පව්ලෙන් දුරස් වෙච්ච එක (මට කරන වෙනස්කම් ) තවම අඩුවෙලා නැහැ... උඹ ඒ අතින් හරිම වාසනාවන්තයි... දිවිනසගන්න හිතිච්ච වර අනන්තයි... එත් මම මගේ හිත දැඩි කරගෙන ජීවත් උනා... මම ඒ අතින් ගොඩක් සාර්ථකයි... මම AL අනාගත්තත් මට හොඳ JOB එකක් තියෙනවා.. කොළඹින් සහ නුවරින් මගේම මහන්සියෙන් හදාගත්තු ගෙවල් දෙකක් තියෙනවා... වාහන දෙකක් තියෙනවා....

    මම මේ තත්වෙට එන්න පුළුවන් වෙච්ච ප්‍රදානම හේතු දෙකක් තියෙනවා..

    පලවෙනි එක... මගේ අරමුණට යන්න තිබිච්ච ඕනෑකම....

    දෙවෙනි එක.... මට පනටත් වඩා ආදරේ ඇති හොඳ (ගැමි පවුලක දුප්පත්) සහකාරියක් ලැබීම ...

    මම මේවා දැම්මේ උඹට මගෙන් දෙයක් ඉගෙනගන්න....

    මොනවා උනත් උඹ මට මගේ අතීතය චිත්‍රපටියක් වගේ මතක්කරල දුන්නා... එකට ගොඩක් ස්තුතියි....

    උඹට සදා ජය........

    ඔක්කොමත් හරි මේ ටික කියෙව්වම හිතට අමුතු ශක්තියක් ආවා.....ස්තූතියි හදවතේ ගැඹුරුම තැනට තට්ටු කලාට
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මල්ලි... උඹේ කතාවයි මගේ කතාවයි ගොඩක් දුරට සමානයි... මම ආදරය කරේ මගේ ලොකු තාත්තගේ දුවට... මට වඩා අවරුද්දකින් වැඩිමහල්. මම එයාට ආදරය කරා...එයත් මට ආදරය කරා... එත්... නෑදෑකම නිසා අපි දෙන්න වෙන් කෙරුවා.... නුවර වෙල්ස්පාර්ක් , පේරාදෙණියේ මල්වත්ත... මාතලේ මල්වත්ත.... මේ හැමතැනම ගස් වලට කතාකරන්න පුළුවන් නම්.................

    අන්තිමටම එයාව හමුඋනේ මීට අවරුදු 22කට කලින්... එදා අපි අවසන් වරට මුහුදුවෙරලේදී හමුවෙලා වෙන්වුනා....

    එත්... දැන් සේරම වෙනස් වෙලා මට දැන් වයස 41යි... බැඳලා පුතාල දෙන්නෙකුත් ඉන්නවා... සතුටින් පවුල් ජීවිතය ගෙනියනවා.... එයත් වෙනකෙනෙක් බැඳලා වෙන රටක....

    දැන් මම ඒ ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ... මම ඉතාමත් සතුටින් මගේ බාර්යාව පුතාලා දෙන්න එක්ක ඉන්නේ... කාලයක් යද්දී ඕක අමතක වෙනවා...

    එත් මම ඒ දවස්වල මගේ පව්ලෙන් දුරස් වෙච්ච එක (මට කරන වෙනස්කම් ) තවම අඩුවෙලා නැහැ... උඹ ඒ අතින් හරිම වාසනාවන්තයි... දිවිනසගන්න හිතිච්ච වර අනන්තයි... එත් මම මගේ හිත දැඩි කරගෙන ජීවත් උනා... මම ඒ අතින් ගොඩක් සාර්ථකයි... මම AL අනාගත්තත් මට හොඳ JOB එකක් තියෙනවා.. කොළඹින් සහ නුවරින් මගේම මහන්සියෙන් හදාගත්තු ගෙවල් දෙකක් තියෙනවා... වාහන දෙකක් තියෙනවා....

    මම මේ තත්වෙට එන්න පුළුවන් වෙච්ච ප්‍රදානම හේතු දෙකක් තියෙනවා..

    පලවෙනි එක... මගේ අරමුණට යන්න තිබිච්ච ඕනෑකම....

    දෙවෙනි එක.... මට පනටත් වඩා ආදරේ ඇති හොඳ (ගැමි පවුලක දුප්පත්) සහකාරියක් ලැබීම ...

    මම මේවා දැම්මේ උඹට මගෙන් දෙයක් ඉගෙනගන්න....

    මොනවා උනත් උඹ මට මගේ අතීතය චිත්‍රපටියක් වගේ මතක්කරල දුන්නා... එකට ගොඩක් ස්තුතියි....

    උඹට සදා ජය........

    41:shocked::shocked::shocked:
    Oldest member:confused::confused::confused:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    patta mchn story eka. lassanata liyala uba. :)
    You must spread some Reputation around before giving it to Bathiya2005 again.
    බොහෝම ස්තූතී මචන්
    kaalekin kiyawapu hithata wadina patta storiya meka.
    බොහෝම ස්තූතී
    මේකනම් හිතට වැදුනා brother .
    බොහෝම ස්තූතී brother
    :):)
    :):)
    patta machan,...
    Thanks for sharing this with us. :)

    බොහෝම ස්තූතී මචන්
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    EK Love Story of the year....!!!

    bump
    :):)

    :( ජීවිතේ ඔහොම තමයි මල්ලි. හැබැයි හැම අතින්ම උඹ සාර්තකයි කොල්ලෝ. ඉතිහාසය හොදයි, ලව් එකකින් බැන්දා ඒකත් හොදයි, බිරිදට හොද ස්වාමිපුරුශයෙක් වෙලා තියනවා ඒකත් හොදයි, ජෙබ් එක හොදයි. ඔය තත්වෙට මිනිහෙකුට සාර්තක වෙන්න ලේසි නෑ. ඔය වගේ සිද්ධියක් උනාම ඒක සැරින් සැරේ මතක් වෙන එක සංවේදී මිනිහෙකුගේ හැටියක්. පිරිමියෙක් උනාම වෙලාවකට රළු බව වගේම සංවේදී බවත් ජීවිතේ තියෙන්න ඕනේ මල්ලි. ඒ නිසා උඹේ ඔය තියන සංවේදීබවත් හොද දෙයක්. ඉතිහාසයේ වගේම අනාගතෙත් බුද්ධිමත් තීරණ ගනී කියලා හිතනවා. ඔබට ජය වේවා! තෙරුවන්සරණයි!
    බොහෝම ස්තූතී අයියේ
    තෙරුවන්සරණයි!

    :sorry:
    මේ ටිකනම් සැරටම වැදුන

    මචන් එලටම ලියල තියෙනවා.
    ඔච්චර දෙයක් උඹට දරාගන්න පුළුවන් උන එකත් කොච්චර වටිනවද මචන්.
    දැන් උඹ ලස්සන ජිවිතයක් ගත කරනවානෙ.
    ඇත්තටම කියවපු ලස්සනම trhead එකක් එළකිරි එකේ.
    තවත් උඹ ලියන ඒවා කියවන්න ආස හිතෙනවා බන්.
    උඹට ජය ශ්‍රී මචන්.
    තෙරුවන් සරණයි.
    බොහෝම ස්තූතී මචං
    තෙරුවන්සරණයි!
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මල්ලි... උඹේ කතාවයි මගේ කතාවයි ගොඩක් දුරට සමානයි... මම ආදරය කරේ මගේ ලොකු තාත්තගේ දුවට... මට වඩා අවරුද්දකින් වැඩිමහල්. මම එයාට ආදරය කරා...එයත් මට ආදරය කරා... එත්... නෑදෑකම නිසා අපි දෙන්න වෙන් කෙරුවා.... නුවර වෙල්ස්පාර්ක් , පේරාදෙණියේ මල්වත්ත... මාතලේ මල්වත්ත.... මේ හැමතැනම ගස් වලට කතාකරන්න පුළුවන් නම්.................

    අන්තිමටම එයාව හමුඋනේ මීට අවරුදු 22කට කලින්... එදා අපි අවසන් වරට මුහුදුවෙරලේදී හමුවෙලා වෙන්වුනා....

    එත්... දැන් සේරම වෙනස් වෙලා මට දැන් වයස 41යි... බැඳලා පුතාල දෙන්නෙකුත් ඉන්නවා... සතුටින් පවුල් ජීවිතය ගෙනියනවා.... එයත් වෙනකෙනෙක් බැඳලා වෙන රටක....

    දැන් මම ඒ ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ... මම ඉතාමත් සතුටින් මගේ බාර්යාව පුතාලා දෙන්න එක්ක ඉන්නේ... කාලයක් යද්දී ඕක අමතක වෙනවා...

    එත් මම ඒ දවස්වල මගේ පව්ලෙන් දුරස් වෙච්ච එක (මට කරන වෙනස්කම් ) තවම අඩුවෙලා නැහැ... උඹ ඒ අතින් හරිම වාසනාවන්තයි... දිවිනසගන්න හිතිච්ච වර අනන්තයි... එත් මම මගේ හිත දැඩි කරගෙන ජීවත් උනා... මම ඒ අතින් ගොඩක් සාර්ථකයි... මම AL අනාගත්තත් මට හොඳ JOB එකක් තියෙනවා.. කොළඹින් සහ නුවරින් මගේම මහන්සියෙන් හදාගත්තු ගෙවල් දෙකක් තියෙනවා... වාහන දෙකක් තියෙනවා....

    මම මේ තත්වෙට එන්න පුළුවන් වෙච්ච ප්‍රදානම හේතු දෙකක් තියෙනවා..

    පලවෙනි එක... මගේ අරමුණට යන්න තිබිච්ච ඕනෑකම....

    දෙවෙනි එක.... මට පනටත් වඩා ආදරේ ඇති හොඳ (ගැමි පවුලක දුප්පත්) සහකාරියක් ලැබීම ...

    මම මේවා දැම්මේ උඹට මගෙන් දෙයක් ඉගෙනගන්න....

    මොනවා උනත් උඹ මට මගේ අතීතය චිත්‍රපටියක් වගේ මතක්කරල දුන්නා... එකට ගොඩක් ස්තුතියි....

    උඹට සදා ජය........

    :( මේ කමෙන්ට් එක බැලුවම මාර ශක්තියක් ආවා අයියේ.
    හැබැයි මට නම් කවදාවත් එයාව හිතෙන එකෙන් නම් අත්මිදෙන්න බැරිවෙයි. මම වයිෆ් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා. ඉතිං වෙලාවකට තනි උනාම අර සිද්දිය මතක් වෙනවා. ඒ නංගිව ඕනි කියලා නෙවෙයි. එව්නාට ඉතිං නිකං මතක් වෙනවා. හැබැයි කාටවත් දැනෙන්න නම් තියන්නෙ නෑ. එහෙම මතක් උනාම ඒ මතකේ එහෙමම යට කරලා ඉක්මනට වෙන දෙයක් කරනවා. අඩුම තරමේ මූඩ් එක වත් වෙනස් වෙන්න දෙන්නෙ නෑ දැන් මම. වෙලාවකට හීනෙන් පේනවා. මොනවා කරන්නද ඉතිං හිතලා වෙන දෙයක් නෙවෙයි. ඒක වයිෆ් එක්ක සතුටෙන් ඉන්න එකට බාදාවක් වෙන්න නැ. මම ඉතිං දෙබිඩි ජීවිතයක් ගත කරනවා නෙවෙයිනේ‍.
    මටත් ජීවිතේ ගොඩ එන්න ලැබුනු පලවෙනි සහය තමයි රස්සාව. මම ඒක ආස ක්ෂේස්ත්‍රයේ රස්සාවක් නිසා ඒ වෙනුවෙන් මට ගොඩක් මහන්සිවෙන්න කැමැත්තක් ඇතිවුනා. ඒ වගේම මගේ රස්සාවේ උඩට යන්නත් මට උවමනාවක් තිබුනා. ඒ උනන්දුවයි, රස්සාවේ සිමාවට එහා වැඩ කිරිමයි නිසා තමයි මට රස්සාවේ ඔතනට එන්න පුලුවන් උනේ. තවම අයියා තරම්ම ජීවිතේ ජය ගන්න බැරි උනත් මේ අව්රුදු 10 යේදි මම රස්සාවෙනුත් ශාකා කළමනාකරු දක්වා උඩට ඇවිත්, මටම කියලා ෆිනෑන්ස් නැති කාර් එකක් අරගෙන. යම් මුදලක් පොතේත් ඩිපෝසිට් කරලා දැන් ටිකක් නිදහසේ රස්සාව කරගෙන ඉන්නවා. ගෙයක් නම් තවම හැදුවෙ නෑ. දැනට ඉන්නේ මහ ගෙදර. වයිෆ් අපේ අම්මත් එක්ක ආදරෙන් ඉන්න නිසා මහගෙදර ඉදීම නම් ප්‍රශ්නයක් නැ. හැබැයි පොඩි මල්ලි බැදපු දවසට එයත් මහ ගෙදරටම පදිංචියට ආවොත් මම වෙනමම පොඩි ගෙයක් හදන්න ඉන්නේ. ඒක මහ ගෙදර ඉඩමෙම පැත්තක හදන්න පුලුවන්. දැනට මම සල්ලි ටිකක් වැඩිපුර ඉතුරු කරන්න තමයි මහන්සි වෙන්නේ. මොකද හදිස්සියෙ වත් මම අකාලේ මැරිලා ගියොත් මගේ වයිෆ්ට කාටවත් අත නොපා එයා කැමති විදිහට ජීවිතේ හදාගන්න සල්ලි තියෙන්න එපැයි. එහෙම නැතුව අපි දෙන්නා වයස යනකන් හිටියොත් හම්බුකරන්න බැරි වෙන කාලේ ඩිපෝසිට් කරපු සල්ලි වල පොලියෙන් හරි ජීවත් වෙන විදිහට ඉතුරුවක් කරලා තියන එක තමයි මගේ ජිවිතේ මීලග බලාපොරොත්තුව.
    වයිෆ්ගේ දෙමව්පියෝ, මගේ දෙමව්පියෝ ගැන නම් බය වෙන්න දෙයක් නැ. මට පුලුවන් කල් එයාලා ගැන බලනවා. මට මොනවහරි උනොත් එයාලා දැන් කරන රජයේ රස්සාවල පෙන්ෂන් එකවත් එයාලට තියනවනේ. ඒ වගේම අනිත් සහෝදරයොත් ඉන්නවනේ.
    වයිෆ් ගැන කියනව නම් එයා මට 100% ක්ම ගැලපෙනවා. පෙනුමෙන් අපි අයියයි නංගි වගේ. අදහසුත් එක වගේ. ඒ වගේම දෙන්නට දෙන්නා හොදට තේරුම් අරගෙන ඉන්නේ. අපිට තවම බබාලා නම් නැ. බබෙක් ලැබුනත් නැති උනත් අපි දෙන්නගේ ආදරේ හැමදාම එක වගේ තියනවා. මම එයාට පණටත් වඩා ආදරෙයි. ඒ නිසා එයා වෙනුවෙන් ජිවිතේ ඕනිම දෙයක් කැප කරන්න පුලුවන්.
    අර නංගිට ජිවිතේ කවද හරි දවසක මගෙන් උදව්වක් ඕනෙ උනොත් මම උදව්ව කරනවා. හැබැයි ඒ වයිෆ්ගේ පූර්ණ අනුමැතිය අරං. ඔහොම තමයි ඉතිං මගේ ජීවිතේ.
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :growl::growl:
    කුකුලෝ මටත් 41යි තමා.....
    මට වැඩි වයස උන් ඉන්නේ දෙන්නයි.
    මුද්‍රණ මාමායි, ශ්‍රිෙබා්යිඑස්එල් අයියයි............

    :cool: 1975 golden year
     
  • Oct 17, 2012
    451
    110
    43
    මුලින්ම මම උඹට ගරු කරනවා... සිර කොල්ලෙක් උඹ.. කතාව කියවල ඉවර කරනකන් ඉවසුමක් නැතුව හිටියේ... අස්සවෙන් කියෙව්වා.. අන්තිමට හරිම දුකක් දැනුන...
    එත් මම ගොඩක් සතුටු වෙනවා අද උබ ඉන්න තත්ත්වේ ගැන..
    පොඩි දෙයක් කියන්න ඕනි කතා ගැන. කතාවේ අන්තිම ටික , මුල් ටික වගේම flow එකකින් ගියා නම් හොදයි කියල හිතෙනවා.. Proposal එකේ ඉදල wedding එකා යනකන් කතාව විස්තර කරා නම් තවත් ආසයි..
    මොනවා උනත් සිරාවටම ලියල තියනවා..

    තව පොඩි දෙයක් අහන්න ඕනි.. නිකමටවත් නංගිත් එක්ක මේ ගැන privet කතා කරන්න හිතිලා නැද්ද ? ඒ කියන්නේ, උඹල දෙන්නගේ ඒ දවස් වල තිබ්බ හැගීම් ගැන වගේ..
    අනික අයි ඔය විදියට call එකක් වත් දෙන් නැතිව ඈත් වෙන්න හේතුව.. එය මොනවත් මේ ගැන කියල නැද්ද ??
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උක්කුං බබා;20808385 said:

    කමෙන්ට් එකට ස්තූතී මචන්.
    ප්‍රපෝසල් එකේ ඉදලා වෙඩින් එකට වෙනකල් උන සිදුවිම් ටිකත් මුලින් වගේ විස්තරාත්මකව ලියන්න පුලුවන් උනා නම් හොදයි තමයි. ඒත් මචන් ඒ ටික ලියද්දි මගේ ඇගිලි වෙව්ලන්න ගත්තා :( ගිතට මාර අමාරුයි ඒකයි එහෙම ඉවර කරේ. ඔය අන්තිම කොටස දවස් දෙකකට හෝ කිපයකට ලියන්න හිටියනම්, මගේ හිත පාළනය කරගන්න අමාරුයි මචන් එහෙනම් අනිත් වැඩ හරියට කරගන්න බැරිවෙනවා.

    නෑ මචං. ආයි ඒ ගැන කතා කරන්න ගියේ නෑ. එකක් තමයි එහෙම දෙයක් කතා කරන්න ගිහින් එයා බැරිවෙලාවත් මගෙත් එක්ක අමනාප උනොත්, ආයි දැක්කම කතා කරන්නේ නැතුව හිටියොත් කියලා මගේ හිතට බයයි. එහෙම වෙන්න නම් බෑ තමයි. එව්නාට මචන් උනොත් කියලා බයට මම බදින්න කලින් වත් ඒ ගැන කතා කරන්න ගිහිල්ලා නෑ. දැක්කම සුහදව කතා කරනවා එච්චරයි. පරණ දේවල් මතක් කරන්න යන්නෙ නෑ.

    කෝල් එකක් වත් එයා දෙන්නේ නැත්තේ ඇයි කියලනම් දන්නෙ නෑ මචන්. :(සමහර විට එමෙහ දුන්නොත් හිතට අමාරුයිද දන්නෙ නෑනේ. මට හිතෙන්නේ එහෙමයි. මම ඒයාට නම්බර් එක අරං කෝල් එකක් දෙන්නේ නැත්තේ මම එහෙම කතා කරාම එයාගේ හිතට අමාරු වෙයි කියලා තමයි. නැත්තං නම්බර් එක නම් අපේ අම්මගේ ෆෝන් එකේ තියනවා.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ada tamai katawa kiyawanna hamba une..as dekata kadulu awa kiyawala iwara wenakota..monawa unat santhosai echara loku dukak tiyeddi jiwithe winasaha karaganne nathuwa jiwithe jaya gatta ekata...:(:(:(:(:):):):):)
    කමෙන්ට් කලාට බොහෝම ස්තූති
    තාම අන්තිම කොටස් ටික කියෙව්වෙ නෑ. ඒත් මේ පෝස්ට් දැක්කම කියවන්න හිතෙන්නෙත් නෑ
    :(:( එව්නාට කියවලා බලන්නකෝ.
    විරහව කියන දේ මමත් හොදට දන්නවා.අවන්කවම ඇස් වලට කදුලු අවා මචන්.
    කමෙන්ට් කලාට බොහෝම ස්තූති මචන්
    ela , uba hitha hoda eke kiyala penawa ,, niyamai machan
    cheers !!
    කමෙන්ට් කලාට බොහෝම ස්තූති මචන්

    සහො ඔබට ජයෙන් ජය...
    බොහෝම ස්තූති ඔබටත් ජයෙන් ජය.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    godak sanwedi kathawak...dukayi,,,bt oya thamath e girl gana hithnawa wage,,,man nam kiyanne oyage wife godak hodayi nam eya ta mulu hithinma adare karanna....mokada samahara wita oyage e adaretath wada oyage wife godak hoda athi,,,oyage kalin gf tath wada oya wa therum aran inne oyage wife wenna athi,,,e nisa man nam kiyanne parana dewal gana ehema wath hithala oyage wife ta asadaranayak karanna epa,,,oya nikan hari eya gana thamath hithanwa kiyala wife ta danunoth eyata godak duka hitheyi,,,eyata apahu katha karanna col karanna oya try kale nathi eka hodayi...eyata dukak daneyi kiyala neme wife pau kiyala ehema oya nokara innawanam hodayi,,oyage parana jiwithe mona unath oyage wife godak hodayi kiyaala oya kiyala thiyenwa,,e wage aya labanna godak pina thiyenna ona,so oya eya gana hithena kota wife wa mathak karaganna eya kochchra hodayida kiyala.mehema kiuwata mukuth hithanna epa,,man kiuwe mata hithunu de oya parana kena gana thamath hithnawa kyla danuna nisa
     
    Status
    Not open for further replies.