එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
මාත්
:D:D:D
patta office eke idan eka digatama kiyewwa rep +
කමෙන්ට් කලාට ස්තූතී මචන්
Wife me mulu kathawama dannewada?

නෑ මචන් දන්නෙ නැ. අර ඉස්කෝලේ සිද්ධිය නම් යාලුවෙලා මුල් කාලෙම කිව්වා. ඒත් මේ ගැන කිව්වෙ නෑ. මොකද ඕක කියලා එයාගේ හිතට නැති ප්‍රශ්නයක් දාන්න ඕනෙ නෑනේ. මම ජීවිතේදි වයිෆ්ගෙන් හංගපු එකම දේත් මේක විතරයි. :(
 

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Dan badlaa inna kella set wecha widihth kiyapanko machan... uba kamatui nam
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    bringing back memories... :D evrything happens for ur own good machan. wish u all the very best for ur future, and do post what happend after if u have time ;)
     

    pol some

    Member
    Oct 10, 2016
    17
    1
    0
    එහෙම කරන්න තියා හිතන්නවත් බෑ මචන්. මොකද දෙන්නට දෙන්නා ආදරය කර ගත්තට කවදාවත් වචනෙන් ආදරෙයි කියලා නෑ. බැරිවෙලාවත් වචනෙන් කියලා තිබුනත් එහෙම කරාන්න නම් ලැබෙන එකක් නෑ. මොකද එයාලගේ අම්මා මේකට එකහෙලාම විරුද්ධ උනානේ. ඉතිං කෙල්ල කැමති නෑ අම්මගේ හිත රිදවන්න.

    Me ube athithaya wena oney.warthmanye uba samaya satjutapiri yuga jiwithyak gatha karanawa athay sithanawa.ubata jaya
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Man dénui thread eka dekke..
    Hema kotasakama link dala thibba eka nisa eka digata okoma tika kiyo gena giya.. :D thanks api ekka lassana kathawak share karagathata.... :) thawa kathawak liyamu.. ;)

    @Mr Tom aiya : thanks link eka euwata.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    කඳුළු වැටුන ඇස් දෙකෙන්.. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි මචං.. සතුටින් ඉන්න ලැබෙන්න ඕනි උඹට හැමදාකම..
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Dan badlaa inna kella set wecha widihth kiyapanko machan... uba kamatui nam

    දැන් වයිෆ්ව හම්බුනේ අහම්බෙන් පුස්තකාලෙදි. ඒ ඔය කියපු සිද්දියට අව්රුදු 5 කට විතර පස්සේ. මම එතකොට කසාදයක් ගැනවත් ආදරයක් ගැනවත් හිතලා තිබුනෙ නෑ. කසාද නොබැද දෙමව්පියන්ව බලාගන ජීවත් වෙන්න තමයි මගේ යටි හිතේ කැමැත්ත තිබුනේ. එත් දැන් වයිෆ්ව පළවෙනි දවසේ දැක්ක ගමන් එයාව මට මොකද්දෝ පුරුද්දක් එක්ක වගේ දැනුනා. හැමදාම එයාව මතක් වෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි මම එයාව දකින්නත් කියලා හිතලා එයා එන වෙලාව අනුමාන කරලා පුස්තකාලෙටත් ගියා. එහෙම ගිය ගොඩක් දවස්වල එයත් පුස්තකාලෙට ඇවිල්ලා පොත් කියවනවා මම හොරෙන් හොරන් බල බලා හිටියා. :D එහෙම මාස 3 ක් විතර හොරෙන් බල බල ඉදලා ටික ටික කතා කරන්න ගත්තා. ඔය පොතක් ගැන අහන්න, පොතක් හොයන්න, ඒවට මේවට. පස්සේ තවත් මාස දෙකකින් විතර මග රැකලා ඉදලා එයාගෙන් ඇහුවා ඇහුවට පස්සේ මොකුත් නොකියා ගියත් එයා හිනා වෙලා ගියේ. පහුවෙනිදම මටත් එයා කැමති කියලා කිව්වා. එයා කවදාවත් යාලුවෙලා තිබුන කෙනෙක් නෙවෙයි. රූපෙන්, ගතිගුනෙන් හැමදේම මට ගැලපෙනවා. ගොඩක් අහිංසක කරුණාවන්ත හොද කෙනෙක් මචං. අව්රුදු තුනක් තිස්සේ යාලුවෙලා ඉදලා කසාද බැන්දේ. ඒ යාලුවෙලා හිටපු කාලෙත් ආදරය, ආදරය විදිහටම විතරක් හොදට අත්දකින්න පුලුවන් උනා. මොකද එයත් මම වගේම හිතන කෙනෙක් නිසා. කෙටියෙන් විස්තර ටික මෙහෙමයි.
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    bringing back memories... :D evrything happens for ur own good machan. wish u all the very best for ur future, and do post what happend after if u have time ;)
    :D Thanks machan
    Me ube athithaya wena oney.warthmanye uba samaya satjutapiri yuga jiwithyak gatha karanawa athay sithanawa.ubata jaya
    ඔව් මචං වර්තමානයේ හොදින් ඉන්නවා. කමෙන්ට් කලාට බොහෝම ස්තූති.
    Man dénui thread eka dekke..
    Hema kotasakama link dala thibba eka nisa eka digata okoma tika kiyo gena giya.. :D thanks api ekka lassana kathawak share karagathata.... :) thawa kathawak liyamu.. ;)

    @Mr Tom aiya : thanks link eka euwata.

    :D Thanks තව කතාවක් නම් ලිව්වොත් ලියන්න වෙන්නේ ප්‍රබන්ධයක් තමයි.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Awesome read, thanks for sharing
    බොහෝම ස්තූතී කමෙන්ට් එකට.
    කඳුළු වැටුන ඇස් දෙකෙන්.. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි මචං.. සතුටින් ඉන්න ලැබෙන්න ඕනි උඹට හැමදාකම..

    කමෙන්ට් එකට බොහෝම ස්තූති මචං
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Man dénui thread eka dekke..
    Hema kotasakama link dala thibba eka nisa eka digata okoma tika kiyo gena giya.. :D thanks api ekka lassana kathawak share karagathata.... :) thawa kathawak liyamu.. ;)

    @Mr Tom aiya : thanks link eka euwata.

    පැරිස් බොලෙ
    :D:D:D:D:D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Man dénui thread eka dekke..
    Hema kotasakama link dala thibba eka nisa eka digata okoma tika kiyo gena giya.. :D thanks api ekka lassana kathawak share karagathata.... :) thawa kathawak liyamu.. ;)

    @Mr Tom aiya : thanks link eka euwata.

    :):cool:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Umba ada ada hitiye kavuruth kiywanne ne kiyala. dan kohomada ? :P

    :D උඹලා දිගටම හිටපු නිසා තමයි මචන් කතාව ලියලා ඉවර කරන්න පුලුවන් උනේ. ඒකේ ස්තූතිය සම්පූර්ණයෙන් උඹලට මචන්.
    :D දැන් වෙද්දි 173 දෙනෙක් රිප්ලයි කරලා. වීව්ස් 31,376 යි :D

    iuwick 27
    senewimala1988 23
    Absolute Zero 18
    AGSUPUN 16
    BlizZ 16
    ksndhr 14
    Mr.Tom 14
    supun_sg 12
    shaminda peiris 12
    qwee123 12
    thilina.rp 12
    Sams.Ryo 9
    thushiq64 9
    kash123 9
    ijay 9
    Garrus 8
    The sponge.bob 8
    apple.buddika 7
    SmAluthwewa 7
    thilaapiya 7
    Dragon Kolla 6
    reddit 6
    uajanath 6
    pasansnoop 6
    leoz 5
    dayt0na 5
    Darshana Konara 5
    SSandaruwan 5
    Sachira123 5
    heenputha 5
    IronRox 4
    pathfinderr 4
    Anushanga777 4
    aliman 4
    King_cobra 4
    sanjaya1975 4
    gimhan24 4
    akshalikas 4
    Sinhala King 4
    Palihawadana1990 4
    LizzyB 3
    Wals.abeynanda 3
    rmmahesh 3
    apjayasooriya 3
    amilabanuka 3
    coolshano 3
    chathu4742 3
    W33R3 3
    ghost99 3
    Night_Fury 3
    DamN DoG 3
    suneth hettiarachchi 3
    Dodama 3
    dath kimbula 3
    Giripura Galpatha 3
    ITtec 3
    Nim94 3
    sanka gamage 3
    senehasa sss 2
    DGN 2
    Hk123 2
    dinesh4u 2
    cnk_123 2
    Satan_at_Hell 2
    shen95 2
    loku_pappa1 2
    pol some 2
    hansakach 2
    dilshan87 2
    amilarnb 2
    Underground 2
    sootiputha 2
    KGRP_Stafford 2
    Osanda19 2
    podi.kollo 2
    bulkhead 2
    sandunish 2
    jikwitintant 2
    sadun2020 2
    agdrig 2
    paththa 2
    Roamstar 2
    Arrow11 1
    scorpion MW 1
    sha34 1
    Bathiiii 1
    Mr UNKNOWN 1
    Henry0 1
    cvgdude 1
    Rajitha Lakshan 1
    ryandok 1
    indikec 1
    wiky123 1
    Shaiman 1
    srimelaka 1
    kalanka90 1
    Hyaenidae 1
    Harshalakshan 1
    spunkyisii 1
    sidathsaumya 1
    rukey184 1
    Silly point 1
    lexieus 1
    උක්කුං බබා 1
    dina84 1
    Ashman 1
    VirajRK 1
    ruwanrohitha 1
    hackerzero 1
    SENCE 1
    creed1 1
    sanumadu 1
    shagrath 1
    maxboysl 1
    Anjulayr 1
    richlife 1
    masterit 1
    AssassiN1 1
    diwarathne 1
    programmer98 1
    sudu4u 1
    mag123 1
    rsn33 1
    shw7 1
    djnick 1
    ^Buddhika^ 1
    KDH 1
    dingi man 1
    lpwicrama 1
    OKman 1
    Malith Malli 1
    SanukaWick 1
    paris 1
    rigamage 1
    [email protected] 1
    Rusiru2008 1
    dtaluthge 1
    lalan755 1
    sahansira 1
    erankuma 1
    Avicii 1
    asa4215 1
    chamiakora 1
    RiFTeR 1
    Chethiya Wijayawardhana 1
    pasan.1234 1
    Anush 1
    Sherlock1950 1
    kellsupun 1
    blue_in_rio 1
    Freeway90 1
    xxc 1
    kjRfue 1
    John ayya 1
    RIDER89 1
    Red_frame 1
    ASwijayanga 1
    Lori123 1
    lasa_dal 1
    tvw25 1
    Double S 1
    Munkey 1
    Ashan052 1
    gdan011 1
    inspiron 1
    danushka_hansaka 1
    miuruhansi 1
    Dadabbaraya 1
    Mint22 1
    thila22 1
    Dinushasankalpa 1
    MihiCherub 1
    samanthaw 1

    එක Bump කිරීමකින් හරි ත්‍රෙඩ් එකට උදව් කරපු හැමෝටම, මගේ හද පිරි ස්තූතිය! පුදමි
     
    • Like
    Reactions: hmv
    Status
    Not open for further replies.