මාත්



කමෙන්ට් කලාට ස්තූතී මචන්patta office eke idan eka digatama kiyewwa rep +
Wife me mulu kathawama dannewada?

එහෙම කරන්න තියා හිතන්නවත් බෑ මචන්. මොකද දෙන්නට දෙන්නා ආදරය කර ගත්තට කවදාවත් වචනෙන් ආදරෙයි කියලා නෑ. බැරිවෙලාවත් වචනෙන් කියලා තිබුනත් එහෙම කරාන්න නම් ලැබෙන එකක් නෑ. මොකද එයාලගේ අම්මා මේකට එකහෙලාම විරුද්ධ උනානේ. ඉතිං කෙල්ල කැමති නෑ අම්මගේ හිත රිදවන්න.
thanks api ekka lassana kathawak share karagathata....
thawa kathawak liyamu.. 
Dan badlaa inna kella set wecha widihth kiyapanko machan... uba kamatui nam
එහෙම මාස 3 ක් විතර හොරෙන් බල බල ඉදලා ටික ටික කතා කරන්න ගත්තා. ඔය පොතක් ගැන අහන්න, පොතක් හොයන්න, ඒවට මේවට. පස්සේ තවත් මාස දෙකකින් විතර මග රැකලා ඉදලා එයාගෙන් ඇහුවා ඇහුවට පස්සේ මොකුත් නොකියා ගියත් එයා හිනා වෙලා ගියේ. පහුවෙනිදම මටත් එයා කැමති කියලා කිව්වා. එයා කවදාවත් යාලුවෙලා තිබුන කෙනෙක් නෙවෙයි. රූපෙන්, ගතිගුනෙන් හැමදේම මට ගැලපෙනවා. ගොඩක් අහිංසක කරුණාවන්ත හොද කෙනෙක් මචං. අව්රුදු තුනක් තිස්සේ යාලුවෙලා ඉදලා කසාද බැන්දේ. ඒ යාලුවෙලා හිටපු කාලෙත් ආදරය, ආදරය විදිහටම විතරක් හොදට අත්දකින්න පුලුවන් උනා. මොකද එයත් මම වගේම හිතන කෙනෙක් නිසා. කෙටියෙන් විස්තර ටික මෙහෙමයි. bringing back memories...evrything happens for ur own good machan. wish u all the very best for ur future, and do post what happend after if u have time
![]()
Thanks machanඔව් මචං වර්තමානයේ හොදින් ඉන්නවා. කමෙන්ට් කලාට බොහෝම ස්තූති.Me ube athithaya wena oney.warthmanye uba samaya satjutapiri yuga jiwithyak gatha karanawa athay sithanawa.ubata jaya
Man dénui thread eka dekke..
Hema kotasakama link dala thibba eka nisa eka digata okoma tika kiyo gena giya..thanks api ekka lassana kathawak share karagathata....
thawa kathawak liyamu..
@Mr Tom aiya : thanks link eka euwata.
Thanks තව කතාවක් නම් ලිව්වොත් ලියන්න වෙන්නේ ප්‍රබන්ධයක් තමයි.බොහෝම ස්තූතී කමෙන්ට් එකට.Awesome read, thanks for sharing
කඳුළු වැටුන ඇස් දෙකෙන්.. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි මචං.. සතුටින් ඉන්න ලැබෙන්න ඕනි උඹට හැමදාකම..
Man dénui thread eka dekke..
Hema kotasakama link dala thibba eka nisa eka digata okoma tika kiyo gena giya..thanks api ekka lassana kathawak share karagathata....
thawa kathawak liyamu..
@Mr Tom aiya : thanks link eka euwata.





Man dénui thread eka dekke..
Hema kotasakama link dala thibba eka nisa eka digata okoma tika kiyo gena giya..thanks api ekka lassana kathawak share karagathata....
thawa kathawak liyamu..
@Mr Tom aiya : thanks link eka euwata.


Umba ada ada hitiye kavuruth kiywanne ne kiyala. dan kohomada ?![]()
උඹලා දිගටම හිටපු නිසා තමයි මචන් කතාව ලියලා ඉවර කරන්න පුලුවන් උනේ. ඒකේ ස්තූතිය සම්පූර්ණයෙන් උඹලට මචන්.
දැන් වෙද්දි 173 දෙනෙක් රිප්ලයි කරලා. වීව්ස් 31,376 යි 