Umba mokak hari app ekak hadaa gaththada reply karapu un kavuda, replies keeyada kiyala balaa ganna?
කමෙන්ට් කලාට ස්තූතී මචන්
නෑ මචන් දන්නෙ නැ. අර ඉස්කෝලේ සිද්ධිය නම් යාලුවෙලා මුල් කාලෙම කිව්වා. ඒත් මේ ගැන කිව්වෙ නෑ. මොකද ඕක කියලා එයාගේ හිතට නැති ප්‍රශ්නයක් දාන්න ඕනෙ නෑනේ. මම ජීවිතේදි වයිෆ්ගෙන් හංගපු එකම දේත් මේක විතරයි.![]()

බොහෝම ස්තූතී මචං.දුක්බර අවසානයක් වුනත් හිතට වදින සංවේදී කතාවක් මචං. බෙදාගත්තාට බොහොම ස්තූතියි
බොහෝම ස්තූතී මචං.මචන් උඹේ කථාව දැන් ඉන්න උන්ට ආදර්ශයක්. උඹේ අතීතය දුකක් වුනත් වර්තමානයේ හොඳින් ඉන්නවා. අනාගතයට සුභ පතනවා මචන්
බොහෝම ස්තූතී මචං.ptta brow Rep++
Thread ekai comments tikai kiyewwoth therei neda oya kiyela...![]()

එහෙම නොතේරෙන විදිහට ඕනි කරන වෙනස්කම් කරලා තියන්නේ. මේ ත්‍රඩ් එක දකින්න විදිහක් නම් නෑ. කවදහරි දැක්කත් හිතේ බයක් නෑ මම අදුනගන්න බැරි වෙන්න ඕනි වෙනස්කම් කරලා තියන නිසා.![]()


Bump...


Beautiful story. Thanks malli


bump


bump



ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා
දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.
PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!