එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    දුක්බර අවසානයක් වුනත් හිතට වදින සංවේදී කතාවක් මචං. බෙදාගත්තාට බොහොම ස්තූතියි
     
    • Like
    Reactions: Bathiya2005

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    මචන් උඹේ කථාව දැන් ඉන්න උන්ට ආදර්ශයක්. උඹේ අතීතය දුකක් වුනත් වර්තමානයේ හොඳින් ඉන්නවා. අනාගතයට සුභ පතනවා මචන්
     
    • Like
    Reactions: Bathiya2005

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    :D:D:D

    කමෙන්ට් කලාට ස්තූතී මචන්

    නෑ මචන් දන්නෙ නැ. අර ඉස්කෝලේ සිද්ධිය නම් යාලුවෙලා මුල් කාලෙම කිව්වා. ඒත් මේ ගැන කිව්වෙ නෑ. මොකද ඕක කියලා එයාගේ හිතට නැති ප්‍රශ්නයක් දාන්න ඕනෙ නෑනේ. මම ජීවිතේදි වයිෆ්ගෙන් හංගපු එකම දේත් මේක විතරයි. :(

    Thread ekai comments tikai kiyewwoth therei neda oya kiyela...:sorry:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    දුක්බර අවසානයක් වුනත් හිතට වදින සංවේදී කතාවක් මචං. බෙදාගත්තාට බොහොම ස්තූතියි
    බොහෝම ස්තූතී මචං.
    මචන් උඹේ කථාව දැන් ඉන්න උන්ට ආදර්ශයක්. උඹේ අතීතය දුකක් වුනත් වර්තමානයේ හොඳින් ඉන්නවා. අනාගතයට සුභ පතනවා මචන්
    බොහෝම ස්තූතී මචං.
    ptta brow Rep++
    බොහෝම ස්තූතී මචං.
    Thread ekai comments tikai kiyewwoth therei neda oya kiyela...:sorry:

    එහෙම නොතේරෙන විදිහට ඕනි කරන වෙනස්කම් කරලා තියන්නේ. මේ ත්‍රඩ් එක දකින්න විදිහක් නම් නෑ. කවදහරි දැක්කත් හිතේ බයක් නෑ මම අදුනගන්න බැරි වෙන්න ඕනි වෙනස්කම් කරලා තියන නිසා. ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම නොතේරෙන විදිහට ඕනි කරන වෙනස්කම් කරලා තියන්නේ. මේ ත්‍රඩ් එක දකින්න විදිහක් නම් නෑ. කවදහරි දැක්කත් හිතේ බයක් නෑ මම අදුනගන්න බැරි වෙන්න ඕනි වෙනස්කම් කරලා තියන නිසා. ;)

    11.gif

    11.gif
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා :)
    දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.

    PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා :)
    දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.

    PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

    Ela, good luck bro, we'r waiting...
     
    Status
    Not open for further replies.