එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

iuwick

Member
Oct 12, 2016
103
3
0
එහෙ තමයි
ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා :)
දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.

PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

:love: :):yes: Honda aranchiyak....
 
jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    eka husmata okkoma kiyewwa machan, hitata danena widiyata kathawa liyala tiyenawa. kathawe samahara kotas kiyawaddi matat mage parana case matak wuna.
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    mn samanyen newa kyawanne na bn... hithata mara widiyatama waduna.... godak lassanai bn ube kathawa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා :)
    දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.

    PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

    අප්පටසිරි කිව්වලු කොල්ලා අනිත් කතාවත් ලියනවද. පෙර ලකුණු වල හැටියට ඒක නම් සෑහෙන්න ආදර්ශමත් වෙයි කියලා හිතනවා. :):)
     
    aaa1111

    Member
    Sep 19, 2012
    43
    4
    0
    Ela..pattayi machan... padam karana ethath paththakata dala eka husmata kathawama kiyewwaa...
    2 kotasa enakam balan innawa
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    niyama katawak
    bump
    ස්තූති :)
    mn samanyen newa kyawanne na bn... hithata mara widiyatama waduna.... godak lassanai bn ube kathawa
    ස්තූති මචං :)
    අප්පටසිරි කිව්වලු කොල්ලා අනිත් කතාවත් ලියනවද. පෙර ලකුණු වල හැටියට ඒක නම් සෑහෙන්න ආදර්ශමත් වෙයි කියලා හිතනවා. :):)
    එච්චරම ආදර්ශයක් නම් නෑ අයියේ.
    Ela ela. Hetama patan ganin. Cool dodam story eka hetin iwara wenava :)
    ඉරිදට ඉවර වෙනවලු මචන්. ඉරිදට හරි සදුදට හරි පටන් ගන්නම්. :D
    Ela..pattayi machan... padam karana ethath paththakata dala eka husmata kathawama kiyewwaa...
    2 kotasa enakam balan innawa
    ස්තූති :)

    :D
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අයියේඕක weekend එකේ ලියල තියාගෙන ඉක්මනට දාන්න...;););)

    :D හෙට පොඩි ට්‍රිප් එකක් යන්න ඉන්නවා මල්ලි. ඒ නිසා අනිද්දා ඉදලා ලියන්නම් :D
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    දැනම ලියන්න පටන් ගනින්..........පස්සේ බැරිය හිමිහිට කොටසින් කොටස දාන්න ..............:D:D:D:yes::yes::yes:

    දැන් බැරියෝ මචන්. අනිද්දා ඉදලා අනිවාර්යෙන් පටන් ගන්නවා. හෙට කූල් දොඩම් ගේ කතාව ඉවර වෙයිනේ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ට්‍රිප් එක යන්න බැරි උනා :nerd: අද එක කොටසක් ලියන්නම්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න:angry::angry:

    Expertලා දීපල්ලකො විසදුම්​
     
    Status
    Not open for further replies.