ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා
දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.
PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

Honda aranchiyak....ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා
දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.
PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

Honda aranchiyak....ado meka kiyawala mata hithuna single welama idala naaki unama mahalu madamakata yana eka hodai kiyala
ගොඩ දෙනෙක් කියපු නිසා මේකේ දෙවෙනි කොටස ලියන්න හිතුවා
දැනට යන අර කූල් දොඩම් කියන කෙනාගේ කතාව ඉවර උනාම මම මේකේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්නම්.
PM කරන, ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම බොහෝම ස්තූතී!

ස්තූතිniyama katawak
bump

ස්තූති මචංmn samanyen newa kyawanne na bn... hithata mara widiyatama waduna.... godak lassanai bn ube kathawa

එච්චරම ආදර්ශයක් නම් නෑ අයියේ.අප්පටසිරි කිව්වලු කොල්ලා අනිත් කතාවත් ලියනවද. පෙර ලකුණු වල හැටියට ඒක නම් සෑහෙන්න ආදර්ශමත් වෙයි කියලා හිතනවා.![]()
ඉරිදට ඉවර වෙනවලු මචන්. ඉරිදට හරි සදුදට හරි පටන් ගන්නම්.Ela ela. Hetama patan ganin. Cool dodam story eka hetin iwara wenava![]()

ස්තූතිEla..pattayi machan... padam karana ethath paththakata dala eka husmata kathawama kiyewwaa...
2 kotasa enakam balan innawa

bump

අයියේඕක weekend එකේ ලියල තියාගෙන ඉක්මනට දාන්න...![]()
හෙට පොඩි ට්‍රිප් එකක් යන්න ඉන්නවා මල්ලි. ඒ නිසා අනිද්දා ඉදලා ලියන්නම් 
bump

දැනම ලියන්න පටන් ගනින්..........පස්සේ බැරිය හිමිහිට කොටසින් කොටස දාන්න ..............![]()