එක ඇත්තද යකුණි එහෙනම් JVP එක ගූ 7 යි🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    දෙහිඅත්තණ්ඩිය JVP ආසන සංවිධායක ලු මේ 🤣🤣
    නිකම්ම නෙවෙයි සබන් ගාලාම ගොතය පුල් එකෙන් නානවා.🤩



    FB-IMG-1658051163939.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල

    ඊට කලින් මොකක්ද අර කෝල් එකෙන් තර්ජනයකරපු නඩුව කොහෙද තියෙන්නේ කියපන්. :lol: :lol:

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,741
    113
    සේදවත්ත
    දෙහිඅත්තණ්ඩිය JVP ආසන සංවිධායක ලු මේ 🤣🤣
    නිකම්ම නෙවෙයි සබන් ගාලාම ගොතය පුල් එකෙන් නානවා.🤩



    FB-IMG-1658051163939.jpg
    ඔය හොදයි යකෝ ගෑනියෙක් වගේ රටින් රටට බයේ දුවන කනල් කනෙක්ට වඩා නම්බුවක්
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පොහොට්ටුවට වගේ ආසන සංවිධායකවරැ ජ.වි.පෙ ට නොමැත. සියලු දෙනාම යම්කිසි මට්ටමකට සංවිධායකවරැ වේ.
     

    gama22

    Well-known member
  • දෙහිඅත්තණ්ඩිය JVP ආසන සංවිධායක ලු මේ 🤣🤣
    නිකම්ම නෙවෙයි සබන් ගාලාම ගොතය පුල් එකෙන් නානවා.🤩



    FB-IMG-1658051163939.jpg
    අනේ වාසනාවන් මූ මුගේ ආතල් එක නියමෙට ගත්තා. දවස් ගනන් තෙල් පෝලින් වල ලැගලා බෝක්කු පාලන් වලට චූ කරලා. පදුරක් අස්සේ අනෙත් එකත් බාලා හිටියම හොදා.. රස්සාව නිසා මොකුත් කියන්න බැහැ. දවසේ පඩියට ටාර්ගට් කවර් කරගන්නත් එපැයි.
     
    • Like
    Reactions: Didy