එක එක කාල වල හිට් වෙච්ච සින්දු...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කෝ දාන එක නැවැත්තුවද ? :sorry: මං හිතුවෙ දිගට දාගෙන යයි කියල මැදේදෙන් රිප්ලයි එකක් දැම්මෙ ත්‍රෙඩ් එක කන්න
    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ දාන එක නැවැත්තුවද ? :sorry: මං හිතුවෙ දිගට දාගෙන යයි කියල මැදේදෙන් රිප්ලයි එකක් දැම්මෙ ත්‍රෙඩ් එක කන්න
    :sorry:

    අනිත් උන්ට දාන්න ත්‍රෙඩ් එක පටන්ගත්තෙ...:D
    මගේ සින්දුවක් ගැන තියන පරනම මත්කය තමයි ඔය මුලින් දාල තියෙන්නෙ..
    ඊට පස්සෙ වසන්තයේ ...
    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිත් උන්ට දාන්න ත්‍රෙඩ් එක පටන්ගත්තෙ...:D
    මගේ සින්දුවක් ගැන තියන පරනම මත්කය තමයි ඔය මුලින් දාල තියෙන්නෙ..
    ඊට පස්සෙ වසන්තයේ ...
    :yes:

    උඹ කිව්වාමයි මතක් වුනේ මගෙ සින්දුවක් ගැන තියෙන පරණම මතකය මතක් කල්ල බලන්න ඕනෙ
    :sorry: