මං හිතුවෙ දිගට දාගෙන යයි කියල මැදේදෙන් රිප්ලයි එකක් දැම්මෙ ත්රෙඩ් එක කන්න
කෝ දාන එක නැවැත්තුවද ?මං හිතුවෙ දිගට දාගෙන යයි කියල මැදේදෙන් රිප්ලයි එකක් දැම්මෙ ත්රෙඩ් එක කන්න
![]()


අනිත් උන්ට දාන්න ත්රෙඩ් එක පටන්ගත්තෙ...
මගේ සින්දුවක් ගැන තියන පරනම මත්කය තමයි ඔය මුලින් දාල තියෙන්නෙ..
ඊට පස්සෙ වසන්තයේ ...![]()

උඹ කිව්වාමයි මතක් වුනේ මගෙ සින්දුවක් ගැන තියෙන පරණම මතකය මතක් කල්ල බලන්න ඕනෙ
![]()

