එක එක පැතිවල භාෂා විලාසයන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    සොර දෙටුරැල කැටුව වර?
    නොහැක නොහැක තවමත් රජ අණ ගැල් පන්සියයක් මුහුදට බිලි දීමටයි. ඔවුන් සිව් දෙසින් ගැල් ගෙනැවිත් ගොනුන් ලිහා රජ ලේකම් නිවාස ඉදිරිපිට රැස් කරමින් සිටී.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    උබලා දන්නවා ඇති සිංහල භාෂාවම වුනත් එක එක පැතිවල මිනිස්සු කතා කරන විදිහ වෙනස්. ඉතින් උබලා දන්න ඒ විදි මේ උදාහරනයක් එක්ක කියහල්ලකො. :rolleyes:

    උදාහරනය: "හොරු අල්ලන්නෙ නැද්ද"


    ගම්පහ සහ කොළඹ පැත්ත:


    එයාල නම් මේ විදිහටම තමා, "හොරු අල්ලන්නෙ නැද්ද" කියලා තමා අහන්නෙ.


    මාතර:

    "හොරු අල්ලන්නෙ නැතෙයි"


    රන්තපුර:

    "මක්කැයි හොරු අල්ලන්නෙ නැත්තෙ"


    අනුරාධපුර:

    "අයියා හොරු අල්ලන්නෙ නැද්දදදදද"
    හොරු අල්ලන්නේ නැද්ද අප්පා...? [තබුත්තේගම }
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නොහැක නොහැක තවමත් රජ අණ ගැල් පන්සියයක් මුහුදට බිලි දීමටයි. ඔවුන් සිව් දෙසින් ගැල් ගෙනැවිත් ගොනුන් ලිහා රජ ලේකම් නිවාස ඉදිරිපිට රැස් කරමින් සිටී.

    පෙම්බර කිකිලිට නව රජු සතුටේ
    එක්කර මර හඩ රෙන්නට හැදුවේ
    වක්කඩ කැඩු මෙන් බිත්තර වැටුනේ
    කන්නට දෙක දෙක බිත්තර ලැබුනේ
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    රාජාංගනේ:
    හේයි! මීට වැඩිය හොඳයි හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා නං