උබලා දන්නවා ඇති සිංහල භාෂාවම වුනත් එක එක පැතිවල මිනිස්සු කතා කරන විදිහ වෙනස්. ඉතින් උබලා දන්න ඒ විදි මේ උදාහරනයක් එක්ක කියහල්ලකො.
උදාහරනය: "හොරු අල්ලන්නෙ නැද්ද"
ගම්පහ සහ කොළඹ පැත්ත:
එයාල නම් මේ විදිහටම තමා, "හොරු අල්ලන්නෙ නැද්ද" කියලා තමා අහන්නෙ.
මාතර:
"හොරු අල්ලන්නෙ නැතෙයි"
රන්තපුර:
"මක්කැයි හොරු අල්ලන්නෙ නැත්තෙ"
අනුරාධපුර:
"අයියා හොරු අල්ලන්නෙ නැද්දදදදද"