එක එක පැතිවල භාෂා විලාසයන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා දන්නවා ඇති සිංහල භාෂාවම වුනත් එක එක පැතිවල මිනිස්සු කතා කරන විදිහ වෙනස්. ඉතින් උබලා දන්න ඒ විදි මේ උදාහරනයක් එක්ක කියහල්ලකො. :rolleyes:

    උදාහරනය: "හොරු අල්ලන්නෙ නැද්ද"

    ගම්පහ සහ කොළඹ පැත්ත:

    එයාල නම් මේ විදිහටම තමා, "හොරු අල්ලන්නෙ නැද්ද" කියලා තමා අහන්නෙ.

    මාතර:

    "හොරු අල්ලන්නෙ නැතෙයි"

    රන්තපුර:

    "මක්කැයි හොරු අල්ලන්නෙ නැත්තෙ"

    අනුරාධපුර:

    "අයියා හොරු අල්ලන්නෙ නැද්දදදදද"
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,438

    උඹ කටයි පුකයි වහන් හිටියේ නැත්තන් ලඟදිම මෙතන ඉන්න හිඟන ජෙප්පෙක් dollar income වලට tax ගහන්න කියලා ලපයගෙන් ඉල්ලයි . ඒ නිසා කටයි පුකයි වහන් හිටපන් 🥴 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    "හොරු ඇල්ලීමේ කටයුත්ත සදහා යෙදී ඇති සුබ මුහුර්ථය තවමත් එළැඹි නැතිද මා ප්‍රිය සහෘදයනි?"

    මේක නිකන් පරණ අනුරාධපුර වගේ නේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උදේට කෑවේ මොනවද? මං නම් මාළු නොවන මාළු තුනක් එක්ක බත් කෑවේ
    පහතරට ඔක්කොම හොරු තමයි; උන් ඔක්කොම අල්ලලා හිරේ දාන්ට ඕන
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    උබලා දන්නවා ඇති සිංහල භාෂාවම වුනත් එක එක පැතිවල මිනිස්සු කතා කරන විදිහ වෙනස්. ඉතින් උබලා දන්න ඒ විදි මේ උදාහරනයක් එක්ක කියහල්ලකො. :rolleyes:

    උදාහරනය: "හොරු අල්ලන්නෙ නැද්ද"

    ගම්පහ සහ කොළඹ පැත්ත:

    එයාල නම් මේ විදිහටම තමා, "අල්ලන්නෙ නැද්ද" කියලා තමා අහන්නෙ.

    මාතර:

    "අල්ලන්නෙ නැතෙයි"

    රන්තපුර:

    "මක්කැයි අල්ලන්නෙ නැත්තෙ"

    අනුරාධපුර:

    "අයියා...හ් අල්ලන්නෙ නැද්දදදදද"
    :lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider