එක කිරියයි - එක වාක්‍යයයි....

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    avatar1_1.gif


    GTRZ වනාහි ජාති - ආගම්, කුල-මල, වත්-පොහොසත්කම් නොසලකා එකම තැනක රොද බඳින්න තැනක් හදල දුන්න අපේ කාලයේ යුගපුරුෂයෙකි.

    යුග පුරුශයා කියල කියපු විදියට කසාද බදින්න යුග දිවියකට යන්න ඉන්නවා වගේනෙ:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූන්සොන් යනු එලකිරියෙහි සිටින,සිරිකොත වෙනුවෙන් ගුද මාර්ගය අලෙවි කර අදායම් ලබන පුද්ගලයන් අතුරින් ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙකි.

    avatar30005_1.jpg

    :rofl::rofl::rofl::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar132969_3.gif

    janakaaj කළා ක්ෂේස්ත්‍රය පිළිබදව හසල දැනුමක් ඇති මිත්‍රශීලී අයෙකි.

    avatar502635_3.gif

    other guy බොහෝ උගත්, ඒ තරමටම නිහතමානී අයෙකි.


    avatar527443_2.gif

    RIDER89 ඕනෑම දේකට ඇලී ගැලී නොසිට, යතාර්ථය තේරුම් ගෙන ක්‍රියාකිරිමට දක්ෂයෙකි.

    avatar330471_87.gif

    sachith19920726 යනු අති දක්ෂ පරිගණක ක්‍රමලේඛකයෙකි.

    avatar500621_9.gif

    shaminda peiris නිතරම මිතුරන් පිළිබද සොයා බලන මිත්‍රශීලී අයෙකි.
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කොට නිහාල් යනු තමාගේ නොහැකියාව අන් අයගෙන් සගවා ගැනීම සදහා අසාර්ථක උත්සාහයක යෙදෙන පුද්ගලයෙකි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    rosh.jpg


    අහිංසකයි, රටක් වටී..හෝ.. හෝ.. රටක්ම නෙවෙයි රටෙන් ½ ක් වටී..