එක කිරියයි - එක වාක්‍යයයි....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක හරියන්නේ නෑ ඔක්කොම හොඳ කියනව විතරයි කිසි ගතියක් නෑ නෙ :( මම මඩ ගහන්න පටන් ගන්නව ඉඳපල්ලකෝ :no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sayo.jpg


    එළකිරියට වැටුන "පැණි බිංදුව"
    tumblr_na3o8nNGYP1re9bfao1_400.gif

    l5.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක හරියන්නේ නෑ ඔක්කොම හොඳ කියනව විතරයි කිසි ගතියක් නෑ නෙ :( මම මඩ ගහන්න පටන් ගන්නව ඉඳපල්ලකෝ :no:

    මම ලාවට පටන් ගත්තා ඉස්සෙල්ලාම :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කටුස්සා යනු කටුසු ගමේ කටුසු කෙල්ලන් අනාත කර මගහරිනා වසලයෙකි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රෙඩ් ෆ්‍රේම් යනු පිස්තෝලය පෙන්නා මිනිසුන් බයගන්වා බිස්නස් ලබා ගන්නා මුසලයෙකි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හපෝ දැන් මේකේ මෙම්බර් කෙනෙක් ගැන කියපු එකක් හොයාගන්න පෝස්ට් විසි පහක් විතර කියවන්න වෙලානෙ

    දේවාලේ සෙට් එක තමයි වගකියන්න ඕන

    ubalage garage eke set eka ekka waren :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇමිබා යනු මිනිසුන් ඔස්ට්‍රේලියාවට යවන බව පවසා රවටන ජාවාරම්කරුවෙකි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇරෝ යනු රෑට රෑට වැස්සියන්ගෙන් කිරි දොවනා ගොපල්ලෙකි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුල් යනු තමාගේ කෙල්ල ලගින් සිටියදී අනික් කෙල්ලන් හට ලයින් දමනා සල්ලාලයෙකි
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    කොට නිහාල් යනු ගැනුන්ගෙ ජන්ගි සොරා ගෙන එදා වේල හම්බ කරන් ජිවත් වෙන අහිංසක උභය ජිවියෙකි.