ඉතින් උබ දාපන්. උබට නමවත් මතක නෑනේ ඔච්චර උබට උදවු කරන එකාගේ
ගොන් ආතල් දෙන්න එපා මිනිහෝ..මම මේකට අලුත් තොපි පරණ එවුන්නේ...එහෙව් එකේ උබලගේ යුතුකම උගේ නම දාන එක..නැත්නම් බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මෙතනට වැඩක් නැහැ

ඉතින් තෝ මෙතන love කරනවද? දාපන්කෝ දන්නවනම්..
ඇ ... අලුත් කෙනෙක් වෙලත් එළකිරි එකේ වැදගත් නූල් දාපු උන්ව දන්නවානේ.
ඉට්ස් ඔකේ බේබි ,දැන් කියපන් අර හැමෝම කියන සින්දුව
![]()

තොටත් පුළුවන් අනුන්ට හිනා වෙන්න විතරනේ..

ආතල්ම සීන් එක කියන්නෙ හොද ත්රේඩ් දාන අයගේ ත්රේඩ් එකකටවත් රිප්ලයි දාල එයාලගේ මහන්සියට බම්ප් එකකින්වත් දිරිගැන්වීමක්වත් කරන්නෙ නැති උන්ට හොද වැඩක් කරන අය ගැන හදිස්සියේම දුක හිතීමයි![]()
ඒකෙත් ආතල්ම වැඩේ පලවෙනිම පෝස්ට් එක දිනක්ශිගේ සෙක්සි ඩාන්ස්ද මොකද්ද ජංගියකට එකකට බම්ප් එකක් දාපු එක![]()
තොටත් පුළුවන් අනුන්ට හිනා වෙන්න විතරනේ..
etakota rathu kotu tiyana ekek wenne nane 
මෙහෙමනේ මිනිහෝ. මම ඊමනි පස්සේ යන්නේ නෑ. ඊමනි ගැන වැටෙන ත්රෙඩ් වැඩියේ කියවන්නෙත් නෑ. ඉතින් එහෙම පුද්ගලයෝ ගැන වැඩියේ නෝට් නෑ මට.
මම දන්න අදුරන උන් ගැන තමයි මම දාන්නේ.
උබ ඔච්චර ඊමනි ගැන උනන්දුනම් ඒ පුද්ගලයටත් උපහාරයක් පිණිස උබත් මේකේ කමෙන්ට් එකක් දාපන්.
අපි එපා කිවුවේ නෑනේ.
කවුද දැන් උබට කිව්වේ .. පැත්තෙන් දෙන්නේ ඇයි මෙහෙම

මට මතක නෑ බන්, ඉතින් උබ දාපන්කෝ. ඔච්චර මතක නැද්ද බොට.ඇයි ඔයි අර ඊ-මනි ගැන පට්ට ත්රෙඩ් දාන පොර උගේ නම අමතකයි..උ කොච්චර පට්ටද උගේ නම මෙතන නැහැනේ..ඉන්නේ අසහන කාරයෝ විතරයි..
ගොන් ආතල් දෙන්න එපා මිනිහෝ..මම මේකට අලුත් තොපි පරණ එවුන්නේ...එහෙව් එකේ උබලගේ යුතුකම උගේ නම දාන එක..නැත්නම් බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මෙතනට වැඩක් නැහැ

apahu puluwan una gaman ube rep kapannam.ubanam guest widiyatanam hitiyanam hodai kiyala mata hitenneetakota rathu kotu tiyana ekek wenne nane
![]()
ඒ නිසා බෑ 
යකෝ අද ජොයින් උනේ..මිනිහෝ ඒකට ගිහින් මම වෙන දෙයක් කරේ නැහැ බම්ප් එකට පස්සේ තියෙන ඒවා කියවපන්..නැට්ට පාගාගෙන දගලන්නේ නැතිව

දැක්ක දැක්ක බන්, ඒ වෙලාවෙ හොයපන්කෝ අර ඊමනි ත්රේඩ් එක 

උබ උඩ පෝස්ට් එකට ගිහින් බලපන් කාවද කෝට් කරල තියෙන්නේ කියල.
එතකොට පෙනෙයි කවුද පැත්තෙන් දෙන්නේ කියල![]()
ඉතින් තීට බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මතකයි, හැබැයි පට්ට විදිහට e- money දාපු එකාගේ නම මතක නෑ![]()