එක කිරියයි - එක වාක්‍යයයි....

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉතින් උබ දාපන්. උබට නමවත් මතක නෑනේ ඔච්චර උබට උදවු කරන එකාගේ

    ගොන් ආතල් දෙන්න එපා මිනිහෝ..මම මේකට අලුත් තොපි පරණ එවුන්නේ...එහෙව් එකේ උබලගේ යුතුකම උගේ නම දාන එක..නැත්නම් බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මෙතනට වැඩක් නැහැ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොන් ආතල් දෙන්න එපා මිනිහෝ..මම මේකට අලුත් තොපි පරණ එවුන්නේ...එහෙව් එකේ උබලගේ යුතුකම උගේ නම දාන එක..නැත්නම් බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මෙතනට වැඩක් නැහැ

    මෙහෙමනේ මිනිහෝ. මම ඊමනි පස්සේ යන්නේ නෑ. ඊමනි ගැන වැටෙන ත්‍රෙඩ් වැඩියේ කියවන්නෙත් නෑ. ඉතින් එහෙම පුද්ගලයෝ ගැන වැඩියේ නෝට් නෑ මට.
    මම දන්න අදුරන උන් ගැන තමයි මම දාන්නේ.
    උබ ඔච්චර ඊමනි ගැන උනන්දුනම් ඒ පුද්ගලයටත් උපහාරයක් පිණිස උබත් මේකේ කමෙන්ට් එකක් දාපන්.
    අපි එපා කිවුවේ නෑනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් තෝ මෙතන love කරනවද? දාපන්කෝ දන්නවනම්..
    ඇ ... අලුත් කෙනෙක් වෙලත් එළකිරි එකේ වැදගත් නූල් දාපු උන්ව දන්නවානේ.
    ඉට්ස් ඔකේ බේබි ,දැන් කියපන් අර හැමෝම කියන සින්දුව
    :baffled:

    ආතල්ම සීන් එක කියන්නෙ හොද ත්‍රේඩ් දාන අයගේ ත්‍රේඩ් එකකටවත් රිප්ලයි දාල එයාලගේ මහන්සියට බම්ප් එකකින්වත් දිරිගැන්වීමක්වත් කරන්නෙ නැති උන්ට හොද වැඩක් කරන අය ගැන හදිස්සියේම දුක හිතීමයි:lol::lol:

    ඒකෙත් ආතල්ම වැඩේ පලවෙනිම පෝස්ට් එක දිනක්ශිගේ සෙක්සි ඩාන්ස්ද මොකද්ද ජංගියකට එකකට බම්ප් එකක් දාපු එක :lol::lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ආතල්ම සීන් එක කියන්නෙ හොද ත්‍රේඩ් දාන අයගේ ත්‍රේඩ් එකකටවත් රිප්ලයි දාල එයාලගේ මහන්සියට බම්ප් එකකින්වත් දිරිගැන්වීමක්වත් කරන්නෙ නැති උන්ට හොද වැඩක් කරන අය ගැන හදිස්සියේම දුක හිතීමයි:lol::lol:

    ඒකෙත් ආතල්ම වැඩේ පලවෙනිම පෝස්ට් එක දිනක්ශිගේ සෙක්සි ඩාන්ස්ද මොකද්ද ජංගියකට එකකට බම්ප් එකක් දාපු එක :lol::lol:

    යකෝ අද ජොයින් උනේ..මිනිහෝ ඒකට ගිහින් මම වෙන දෙයක් කරේ නැහැ බම්ප් එකට පස්සේ තියෙන ඒවා කියවපන්..නැට්ට පාගාගෙන දගලන්නේ නැතිව
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මෙහෙමනේ මිනිහෝ. මම ඊමනි පස්සේ යන්නේ නෑ. ඊමනි ගැන වැටෙන ත්‍රෙඩ් වැඩියේ කියවන්නෙත් නෑ. ඉතින් එහෙම පුද්ගලයෝ ගැන වැඩියේ නෝට් නෑ මට.
    මම දන්න අදුරන උන් ගැන තමයි මම දාන්නේ.
    උබ ඔච්චර ඊමනි ගැන උනන්දුනම් ඒ පුද්ගලයටත් උපහාරයක් පිණිස උබත් මේකේ කමෙන්ට් එකක් දාපන්.
    අපි එපා කිවුවේ නෑනේ.

    කවුද දැන් උබට කිව්වේ .. පැත්තෙන් දෙන්නේ ඇයි මෙහෙම
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද දැන් උබට කිව්වේ .. පැත්තෙන් දෙන්නේ ඇයි මෙහෙම

    උබ උඩ පෝස්ට් එකට ගිහින් බලපන් කාවද කෝට් කරල තියෙන්නේ කියල.
    එතකොට පෙනෙයි කවුද පැත්තෙන් දෙන්නේ කියල :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඇයි ඔයි අර ඊ-මනි ගැන පට්ට ත්‍රෙඩ් දාන පොර උගේ නම අමතකයි..උ කොච්චර පට්ටද උගේ නම මෙතන නැහැනේ..ඉන්නේ අසහන කාරයෝ විතරයි..
    මට මතක නෑ බන්, ඉතින් උබ දාපන්කෝ. ඔච්චර මතක නැද්ද බොට.

    ගොන් ආතල් දෙන්න එපා මිනිහෝ..මම මේකට අලුත් තොපි පරණ එවුන්නේ...එහෙව් එකේ උබලගේ යුතුකම උගේ නම දාන එක..නැත්නම් බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මෙතනට වැඩක් නැහැ

    ඉතින් තීට බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මතකයි, හැබැයි පට්ට විදිහට e- money දාපු එකාගේ නම මතක නෑ :oo:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    apahu puluwan una gaman ube rep kapannam.ubanam guest widiyatanam hitiyanam hodai kiyala mata hitenne :P etakota rathu kotu tiyana ekek wenne nane :P

    ඔව් උබට පුළුවන් රේප් කපන්න විතරනේ කතා කරන්න වත් නිදහසක් නැහැ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හම්මාට ... මන් මගේ අවංක අදහස් ටික කියාගෙන කියාගෙන ගියොත් හිත රිදීම් ඇති වේගන ඇති වේගන යනවා .. :sorry: ඒ නිසා බෑ :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ අද ජොයින් උනේ..මිනිහෝ ඒකට ගිහින් මම වෙන දෙයක් කරේ නැහැ බම්ප් එකට පස්සේ තියෙන ඒවා කියවපන්..නැට්ට පාගාගෙන දගලන්නේ නැතිව

    :lol::lol:දැක්ක දැක්ක බන්, ඒ වෙලාවෙ හොයපන්කෝ අර ඊමනි ත්‍රේඩ් එක :):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් තීට බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මතකයි, හැබැයි පට්ට විදිහට e- money දාපු එකාගේ නම මතක නෑ :oo:
    :baffled::baffled::baffled: :rofl::rofl::rofl::rofl:
    මෙහෙමත් ජීවිත :lol: