එක කිරියයි - එක වාක්‍යයයි....

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉතින් තීට බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මතකයි, හැබැයි පට්ට විදිහට e- money දාපු එකාගේ නම මතක නෑ :oo:

    ඔව් යකෝ ඊ-මනි දාපු එකාගේ නම දිගයි..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    djnick යනු STF එකෙන් ගහද්දි SL uni brotherhood කියල එකක් හදාගෙන STF එකට නෙලලා අමාත්‍යංශ වහල උඩින් පැන පැන ගිහින් අතුරුදහන් වෙන්න පුළුවන් කම තියෙද්දී hidden blade වලින් කෙල්ලට ඇපල් කපා දෙමින් assasins league එකටම නිගා කරන පුද්ගලයෙකි.:baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මට මතක නෑ බන්, ඉතින් උබ දාපන්කෝ. ඔච්චර මතක නැද්ද බොට.



    ඉතින් තීට බස් ජැක් ගැනයි,වැල වීඩියෝ බෙදන උන්ගෙයි නම් මතකයි, හැබැයි පට්ට විදිහට e- money දාපු එකාගේ නම මතක නෑ :oo:

    මොනවා නැතත් මමත් ඒ ටික මතක තියාගෙන ඉන්නේ :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මට මීටර් නෑනේ ..


    උබ ඉතින් උබවම මතක තියාගන්නේ මොකද? :baffled:

    නැහැ මට මගහැරෙන එව්වා ඉල්ලා ගන්න සෙට් එක මම මතක තියන් ඉන්නේ
     

    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0

    avatar1_1.gif


    GTRZ වනාහි ජාති - ආගම්, කුල-මල, වත්-පොහොසත්කම් නොසලකා එකම තැනක රොද බඳින්න තැනක් හදල දුන්න අපේ කාලයේ යුගපුරුෂයෙකි.

    පටන් ගත්තු ගමන් ලොක්කට පුක දීල කියහන්කෝ :lol::lol::lol: මෝඩ වහල් සිංහලු :no::no::no:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    LOL_SEEN යනු කොහිලවත්ත ප්‍රදේශයට ආසන්නව ජීවත් වන twisted ගේ ෆේක් අයිඩී එක වේ!!! ඔහුට අම්මක් අප්පෙක්, ජාතියක් ජම්මයක් නැත.

    ඔහුගේ නම ලොල්_සීන් උවත්, ඔහු පෝස්ට් කරන දේවල් වල කිසිම ලොල්_සීන් එකක් නොමැත. ඔහු කරන්නේ තම මතය ඉදිරිපත් කිරීමට කුණුහරුප, මා පියා ඇතුලු සියලු දේ බාවිත කිරීම පමණි. තමන් සියළු දේ දන්නා බව පෙන්නීමට උත්සහ කරන අතර තුර, අනිත් අය අඩු-කුලේ ලෝ-ක්ලාස් අය බව පෙන්වීමට නිතර උත්සහ කරයි.




    :lol:
    LOL_SEEN යනු අඩු කුළේ සක්කිළියෙකි!!!!
    :lol:
     
    Last edited: