එක කිරියයි - එක වාක්‍යයයි....

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකෙක් ඉන්නවා කියවන්නෙ ක්ලාස් එකක් ගැන වතුර ටිකත් බොන්න ඔනෙ ක්ලාස් එකක් විදිහට

    &

    තව එකෙක් ඉන්නවා උට ලැජ්ජා බය හැඩිලා හැම තිස්සෙම ආඩා ගත්තු ගමන් නිතරම කියන්නෙ මාව එලෙව්වා කියලා

    @

    තව ඩයල් එකක් ඉන්නවා උරුමය අරක මෙක කියොනවා එත් මිනිස්සු ගන්වතුරෙන් , නායයම් වලින් දිගට හරහට මැරුනා එත් උගෙ උරුමයට එ මිනිස්සු බෙර ගන්න බැරි වුනා මැන් නුත් එ ටිකෙ ආගිය අතක් නැති උනා

    &

    :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මූන්සොන් යනු එලකිරියෙහි සිටින,සිරිකොත වෙනුවෙන් ගුද මාර්ගය අලෙවි කර අදායම් ලබන පුද්ගලයන් අතුරින් ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙකි.

    avatar30005_1.jpg

    :rolleyes::rolleyes: එතනත් උඹට මතක් වෙන්නේ ගුදේම තමා නේද කොටෝ..... !! :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Dilazzz :baffled:

    උඩින් හොඳ මූන පෙන්නන් ඉන්න ගමන් කොල්ලන් ගෙ නම්බර් එකතු කරන අසහනකාරී පෙන්දෙකි

    මේ මන් ගැන නෙමෙයි නේද උබ දැම්මේ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ridila

    :shocked: දොස්තර කෙනෙක් වෙලත් එලකිරි එකේ ඉන්න ඩයල් එකක් :shocked:

    මේකෙ හැමදාම නිවුස් දදා ඉන්න ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා උඹල නොදන්නව උනාට..:lol: ඒ ඇරෙන්න තව දෙතුන්දෙනෙක්ම ඉන්නවා..:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ හැමදාම නිවුස් දදා ඉන්න ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා උඹල නොදන්නව උනාට..:lol: ඒ ඇරෙන්න තව දෙතුන්දෙනෙක්ම ඉන්නවා..:dull:
    lectures warjanene
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේකෙ හැමදාම නිවුස් දදා ඉන්න ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා උඹල නොදන්නව උනාට..:lol: ඒ ඇරෙන්න තව දෙතුන්දෙනෙක්ම ඉන්නවා..:dull:
    කවුද එ?
    සිරාවට මම දන්නෙ නැහැ නෙ :shocked::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    චාටර් කරල එකක් දැම්මොත් ඒකටත් තෑන්ක්යු කියනවාද :baffled::baffled::baffled:

    kiyanna ba. e kiyanne dapu kenata mawa mathak welane. mathak unata thanks kiyanawa. naraka ewa kiyana eken mage newe eyage thathwene hamotama penne:dull::dull: