එක ජිවිතයක් විතරයි

Aug 14, 2018
31
2
0
එක ජිවිතයක් විතරයි

එක ජිවිතයක් විතරයි යාලු මගේ ජිවිතේ මේ ලෝකෙට. ජිවිතේ කලකිරිලා නොදන්නා කෙනෙකුට ඔන්ලයින් සිංහලෙන් කියන්න ආවම මේ ෆෝරම් එක මම දැක්කේ. ජීවිතේට රෙජිස්ටර් වෙන්න හිතුවේ නැ, මම ඔටෝලංකා එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. සමහර අය මාව දන්නවා ඇති. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ.. කියලා වැඩක් නැ යාලුවා.
 
Aug 14, 2018
31
2
0
ඇයි මචං කෙල්ල තරහ උනාද??
නැහැ යාලුවා. තරහා උනා නෙමෙයි. ගෑනියෙක් මගේ ජිවිතේ කෑවා. එහෙම කිව්වොත් තමා හරි. සාප වෙනවා මට කරපු දේට.
 
Jul 24, 2018
284
20
0
කවුද මේ මම නොදන්න ඔටෝ ලංකා හාදයා.. සිල්වියා අන්කල් ඔයාද? :baffled:
 

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,478
    745
    113
    ඩොටේ
    උබට උබව වටින් නැති උනාට ලෝකෙට උබව වටිනවා..උබේ ජීවිතෙන් තව ජීවිත ගොඩකට පන දෙන්න පුලුවන්..ප්‍රශ්න නැති ලෝකයක් හොයනව නම් එහෙම ලොවක් විශ්වයේ නෑ
     
    Jul 24, 2018
    284
    20
    0
    පහුගිය ටිකේ කොච්චි දිව්වේ නැනේ.. දැන් අවුලක් නැ බ්‍රෝ... උබට සහනයක් ලැබෙයි.. පැනපන් වස්තු නයිට්මෙල්...
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    එක ජිවිතයක් විතරයි යාලු මගේ ජිවිතේ මේ ලෝකෙට. ජිවිතේ කලකිරිලා නොදන්නා කෙනෙකුට ඔන්ලයින් සිංහලෙන් කියන්න ආවම මේ ෆෝරම් එක මම දැක්කේ. ජීවිතේට රෙජිස්ටර් වෙන්න හිතුවේ නැ, මම ඔටෝලංකා එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. සමහර අය මාව දන්නවා ඇති. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ.. කියලා වැඩක් නැ යාලුවා.

    machan ube story eka puluwannam kiyapan hamotama danaganna.aniwa keepa denekta hari ubata wage seen ekak wela athi.ithin me prashne wisdaganna puluwan:yes:
     

    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Ube prashne ube lagama kenekta kiyapan mcho. Uba ehema kiwwama ube hithata sahanayak danei mcho. Marena eka nemei mcn prashna walata uttare. Hitha haiya kara ganin. Aye aluthen patan ganin mcn. Ubata puluwan mcn. Ekak mathaka thiya ganin mcho. Hamoma laga duka kiyanna yanna epa. Godak ayata one prashne dana ganna witharai. E nisa wiswasawantha kenekta ube awla kiyapan mcho. Eya puluwan widiyata ube hitha hadai. Jeewath wenna hethuwak hoya ganin mcho. Kohoma hari nagitapan mcho aye.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ube story eka kiyapn: samahara welawata eka kiyana ekama ubata sahanayak weyi"; uba meke baluwoth godak aya hambaweyi ohoma : ube kalin awurudu tika ganiyek kawa nam ethuru tika uba kaganne nathuwa patan ganna:

    hariyata video ekak edit kkarakota aluth timeline ekak patan gannawa wage: mokak da une case eka
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මිනිසත් බව ලබන්න අමාරුයි..ලැබුවත් තියා ගෙන ඉන්න අමාරුයි.... ඕනේ දෙයක් නැති කරගන්න ලේසියි සහෝදරයා..වැටිච්ච තැනින් ගොඩ එන්න....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Marila ,navatha thibunata vada upset vidiyatane , navatha upadinne. A mokadha , Thaman Mara damimath , balavath akusalayak. Result eka----- Thirisan ,peretha, vage
    Athmayaka upadinne navatha.