එක දවසකට GTRZ වුනොත් මොකද කරන්නේ...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් සතියකට සැරයක් අලුත් තරඟයක් elakiri eke හදලා ඒකේ දිනන කෙනාට රු1000ක් දෙනවා... මෙ site එකේ තියෙන ad වලින් හම්බවෙන සල්ලි වලින්.......
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    GTRZ උන්ත් man කොල්ලෙක් නේ ? ඉතින් වෙනසක් නෑ බන් ! හැම දාම වගේ කාලා බීලා නිදිය ගන්නවා. ඔව් ඉතින් ෆ්න් එකට වගේ Elakiri එක දවකට Down කරල තියලා බලනවා මොනාද වෙන්නේ කියලා.

    එක නම් කරන්න එපා මචං, මෙක වැහෙනකන් හුඟක් අය බලාගෙන ඉන්නවා.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    1) issellama admin log wenawa:lol:
    2)spam karayanwa ban karala danawa sadahatama:frown:
    3) adsense walata wenamama thread akak open karanawa:)
    4) GALL karayanta denawa hoda wedak....:growl:

    5)Elakiri ake prashna athekarana aya 1 day ban karanawa:growl:
    6)rep denawa katath
    :P
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගොන් තඩියා;7290547 said:
    මෙහෙම කිවීවට කස්ටියට තේරෙන්නේ නෑ බන්ස්....අර ටින්ටිනාලා වගේ කරනවා කියහංස්...
    vq1x8i.jpg


    නෑ නෑ මෙ TinTIn නෙවෙයි බන්ස් ...අර අපේ අර හිටපු ගමං නින්දෙන් වගේ නැගිටලා MIND YOUR LANGUAGE...කියලා දාන්නේ.... ආං ඒ වගේ.....
    :lol::P
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මම නම් 1ක දවසේ නිලකාලය මුලින්ම මසෙකට විතර දික් කරගන්නවා ...:P:P
    ර්ට පස්සෙ උබලගෙ යොජනා සලකා බලනවා.,:)
    මට වෑදගත එවා පමනක් කරනවා....
    :rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    SL Chicks..වහලා දානවා මං....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඊට පස්සේ Sl Chick part 2 එක පටන් ගන්නවා

    නැත්තං Traffic එක කොහොමද තියාගන්නෙ...​