Agam beda gana kiyana hama ekama ban karala danawa.
SL chicks eka wahala danawa
GTRZ උන්ත් man කොල්ලෙක් නේ ? ඉතින් වෙනසක් නෑ බන් ! හැම දාම වගේ කාලා බීලා නිදිය ගන්නවා. ඔව් ඉතින් ෆ්න් එකට වගේ Elakiri එක දවකට Down කරල තියලා බලනවා මොනාද වෙන්නේ කියලා.
මම නම් සතියකට සැරයක් අලුත් තරඟයක් elakiri eke හදලා ඒකේ දිනන කෙනාට රු1000ක් දෙනවා... මෙ site එකේ තියෙන ad වලින් හම්බවෙන සල්ලි වලින්.......






ගොන් තඩියා;7290547 said:මෙහෙම කිවීවට කස්ටියට තේරෙන්නේ නෑ බන්ස්....අර ටින්ටිනාලා වගේ කරනවා කියහංස්...
![]()
නෑ නෑ මෙ TinTIn නෙවෙයි බන්ස් ...අර අපේ අර හිටපු ගමං නින්දෙන් වගේ නැගිටලා MIND YOUR LANGUAGE...කියලා දාන්නේ.... ආං ඒ වගේ.....

