ඒක තමා අපේ ජීවිතය........අපේ ආදරෙන් අනිත් අයව සතුටුකරන්න තියෙනවනම් මොන තරම් දෙයක්ද ?
සාර්ථක නිර්මානයක් සහෝ
Hamoma loketa adare karanawanam kotharam me loke lassana vevida?
ඒකයි ජීවිතේ විදීම කියන්න.
හැමදාම කෙනෙකුට ආදරේ කර කර ආදරේ විද විද ජීවිත් වෙන්න හැකි වීම මොන තරම් වාසනාවක්ද
ජීවිත ජීවත් කරවන සෙනෙහස!
ජීවිතය නැමැති මැරතනයේ සෙනෙහස ඇගයීමක්, සාර්ථක ඉදිරිපත් කිරීමක් මල්ලි.
මෙය තවත් හරවත් ආදරය කියන වචනය යොදාගෙන, එයට බාර්-කොඩයක් සහිත ටැග් එකකින් මිල නියම වෙන මෙවන් අවදියක අදරයේ සෙනෙහස ගෙන හැර දැක්වීමක් නිසා.
ඔබට සුබපැතුම්.
Macho Mindada kawiya ela ban.......premaneeyai...
Anthiamata ahala thiyena prashneta uttare api hemoma dannawa,
Budu sadunam ekata kiyala thiyenne tikak sera wachanayak neda ?...
ආදරය... කොයිතරම් අපූරු දෙයක්ද අපේ ජීවිතයට... ජීවිතේ ගලන්නෙ ආදරේ නිසාම තමයි... ආදරේ නැත්නම් ජීවිතයක් නැතිවෙයි...
අපූරු නිර්මාණයක් යාළුවා... සුබ පැතුම්...
"ආදරය ජීවිතය නොවුණද
දිවියකට ආදරය අවැසිය. . ."
අපූරු නිර්මාණයක් මචන්!
දිගටම ලියන්න