



අපූරු නිර්මාණයක් සහෝදරයා
ජීවිතේකට ආදරය කියන්නෙ නැතිවම බැරි දෙයක්
ආදරය අපිට හමුවෙන්නෙත් විවිධ ස්වරූපයන්ගෙන් ...... විටෙක දෙමාපියන්ගෙන්, සහෝදරයින්ගෙන්, මිතුරන්ගෙන් වගේම පෙම්වතුන්ගෙන්......
අපි මේ කාට කාටත් හැබෑවටම ආදරය කරනකොට, ඒ ආදරය පෙරලා අපිටත් ලැබෙන කොට
ඇත්තටම ජීවිතය ලස්සන වෙනවා ......
සාර්ථක නිර්මාණයක් ...... දිගටම ලියන්න
+ රෙප්
ආදරය කියන්නේ උතුම් පරිත්‍යාගයක් සහෝ.
පුද කරන තරමටම ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්
අපිට කරන්න පුළුවන් පුද කරන එක විතරයි.
උඹගෙ ප්‍රශ්නෙට මගෙ ලඟ තියෙන උත්තරය නම් ඕක.
ලස්සන නිර්මාණයක්..
ආදරය කියන්නේ ගන්නවට වඩා දෙන්න පුලුවන් දෙයක් වෙන්න ඕනේ...
එක තත්පරයක් කෙනෙක්ව ආදරයෙන් ජීවත් කරන්න පුලුවන් නම් කල්පයක් ඒ සතුට ආදරය පුදපු කෙනාගේ හදවතේ රැඳිල තියේවි...
සාර්ථක නිර්මානයක් මල්ලියා..ඔබට ජය...
nobody knows why i guess..but that's the main factor of life. without that you are lifeless. in terms of living, it's hell without that love in different stages of your life. ...we love may be cos that's the most precious thing we are capable of and may be cos a god lives in our body and that's love.
or may be cos we love ourselves for that we seek love from different ppl in different stages of life...love you have for some one else, i suppose, is relative to the love you have for yourself.
oh think i got it
its a pun right? at assigning only one day to celebrate love, which is silly and impossible cos ..well just cos love doesn't work that way...lol an intended valentine day pun ..mothers and kids also have special particular days to be loved. good one mate.
ආදරය ලබනවා ට වඩා සතුටක් ආදරය කිරීමෙන් ලබන්න පුළුවන්
addarya matha thama api jeewath wenne malli..wiwidhakaarayen apita labena aadare nisa... aadare nathnam paita eka mohotak wath jeewath wenna baa mata hitenne....
සසරක බැදීම් එක්ක අපි දෙන ආදරය අපට නැවත නොලැබුණත් ආදරය කරන්න පුළුවන් නම් නොවෙනස් සිතින්...
ලස්සන අර්ථවත් නිර්මාණයක් අයියේ....
දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට....
adaraya hindamada manda me nirmaneth sameepa bawak danuna.. godak hoda nirmanyak subapatum saho!!!!!
WOW.. Lassanai.. Mama thama oya kawiye 2nd step 1k inne... #rd 1k gana nam thama hithalawath naha...![]()

