එක දවසක්....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒක තමා අපේ ජීවිතය........අපේ ආදරෙන් අනිත් අයව සතුටුකරන්න තියෙනවනම් මොන තරම් දෙයක්ද ?
    සාර්ථක නිර්මානයක් සහෝ

    ඔව් අක්කෙ.. අපිට පුළුවන්නම් තවත් කෙනෙකුගෙ මුවට හිනාවක් ගෙනත් දෙන්න, ඒ තරම් තවත් දෙයක් නැහැ..

    අක්කට ස්තූතියි අදහසට....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒකයි ජීවිතේ විදීම කියන්න.
    හැමදාම කෙනෙකුට ආදරේ කර කර ආදරේ විද විද ජීවිත් වෙන්න හැකි වීම මොන තරම් වාසනාවක්ද

    ඇත්තටම ඒක ලොකු වාසනාවක් ස්අහෝ... ස්තූතියි !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජීවිත ජීවත් කරවන සෙනෙහස!
    ජීවිතය නැමැති මැරතනයේ සෙනෙහස ඇගයීමක්, සාර්ථක ඉදිරිපත් කිරීමක් මල්ලි.

    මෙය තවත් හරවත් ආදරය කියන වචනය යොදාගෙන, එයට බාර්-කොඩයක් සහිත ටැග් එකකින් මිල නියම වෙන මෙවන් අවදියක අදරයේ සෙනෙහස ගෙන හැර දැක්වීමක් නිසා.

    ඔබට සුබපැතුම්.

    ගොඩාක් ස්තූතියි අයියේ ! ආදරය කියන්නෙ ඉහල වෙළදපල අගයක් තියෙන දෙයක් වෙලා අයියේ !
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nobody knows why i guess..but that's the main factor of life. without that you are lifeless. in terms of living, it's hell without that love in different stages of your life. ...we love may be cos that's the most precious thing we are capable of and may be cos a god lives in our body and that's love.

    or may be cos we love ourselves for that we seek love from different ppl in different stages of life...love you have for some one else, i suppose, is relative to the love you have for yourself.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Macho Mindada kawiya ela ban.......:) premaneeyai...

    Anthiamata ahala thiyena prashneta uttare api hemoma dannawa,
    Budu sadunam ekata kiyala thiyenne tikak sera wachanayak neda ?...


    ස්තූතියි මචන් හැමදාමත් වගේ වරද්දන්නෙ නැතිව ඇවිත් මොනවහරි කියලා යනවට...

    උඹට ජය !
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    oh think i got it

    its a pun right? at assigning only one day to celebrate love, which is silly and impossible cos ..well just cos love doesn't work that way...lol an intended valentine day pun ..mothers and kids also have special particular days to be loved. good one mate.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය... කොයිතරම් අපූරු දෙයක්ද අපේ ජීවිතයට... ජීවිතේ ගලන්නෙ ආදරේ නිසාම තමයි... ආදරේ නැත්නම් ජීවිතයක් නැතිවෙයි...
    අපූරු නිර්මාණයක් යාළුවා... සුබ පැතුම්...

    ඔව් නුවන්.. ජීවිතය පණ නම් ඒකේ හුස්ම තමයි ආදරය...

    සහෝටත් ජය !
     
    Jan 15, 2009
    9,238
    368
    0
    "ආදරය ජීවිතය නොවුණද
    දිවියකට ආදරය අවැසිය. . ."

    අපූරු නිර්මාණයක් මචන්!
    දිගටම ලියන්න
     
    • Like
    Reactions: Mindada hee sara..

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ආදරය ලබනවා ට වඩා සතුටක් ආදරය කිරීමෙන් ලබන්න පුළුවන් කියලා මතක් කරලා දෙන නිර්මාණයක් මල්ලි. ඔයාගේ නිර්මාණ එන්න එන්නම ලස්සන වෙනවා.. ඔහොම යං...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "ආදරය ජීවිතය නොවුණද
    දිවියකට ආදරය අවැසිය. . ."

    අපූරු නිර්මාණයක් මචන්!
    දිගටම ලියන්න

    ඔව් මචං.. අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ කාටහරි ආදරය කරන කොට... කාගෙහරි ආදරය විදිනකොට තමයි...

    ස්තූතියි මචං අදහසට...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සසරක බැදීම් එක්ක අපි දෙන ආදරය අපට නැවත නොලැබුණත් ආදරය කරන්න පුළුවන් නම් නොවෙනස් සිතින්...
    ලස්සන අර්ථවත් නිර්මාණයක් අයියේ....
    දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට....